වාහන මිල පුදුම විදියට නේ වැඩි වෙලා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Parana SUV ehemanam aya bahin na machan lokuwata. Car nam bahinna puluwan.
    oya ganan wala hatiyata aluth gena ewawath me ganan nane bn.
    vitz nm B/N thibbe 35 max 40 mata mathaka hatiyata.
    dn $ eka wadi unath oka 50k wei :lol: (eth echchara ynne nm na)
    itn dn fake market hadapu eke used karapu ekath 60k.mn kiynne 2018/2019 ewa.

    ekama de time eka.import allow karala 4 - 6 month yaddi hari.
     
    • Like
    Reactions: rejectzion

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    dan nam meka boru market ekak hadala tiyenne
    Import karanna dunnoth boru ganan bahinawa eth issara api CHR gattu ganan walata ganna wenne naha mokada Rupiyala depreciate wena nisa
    Dan lokuwata import nokarath Rs200 kittu karala tiyenne
     
    • Like
    Reactions: beziques

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517

    Ow. Ganan bahinawa habai oya kattiya hithagena inne widihata pre-covid ganan walata nam bahinne naa.

    Awashyathawa thiyena un thamath ithin bumbapu market prices walata wunath gannawa ban. WagonR brand new awe 31/32 dan ekama 41+ gannawa kattiya.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    oya ganan wala hatiyata aluth gena ewawath me ganan nane bn.
    vitz nm B/N thibbe 35 max 40 mata mathaka hatiyata.
    dn $ eka wadi unath oka 50k wei :lol: (eth echchara ynne nm na)
    itn dn fake market hadapu eke used karapu ekath 60k.mn kiynne 2018/2019 ewa.

    ekama de time eka.import allow karala 4 - 6 month yaddi hari.
    අලුතින් ගෙනාපු ගමන් ඔය වාහන තියන විකුණන එවුන්ගේ ගණන් බහිනවා බලපන්කො
    අපේ ගොන් හුට්ට්හල පිස්සුවෙන් වහාන ගන්න යනවනේ
    මේ මස 6 ඉවසුව නම් අනිවා අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන්
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    අලුතින් ගෙනාපු ගමන් ඔය වාහන තියන විකුණන එවුන්ගේ ගණන් බහිනවා බලපන්කො
    අපේ ගොන් හුට්ට්හල පිස්සුවෙන් වහාන ගන්න යනවනේ
    මේ මස 6 ඉවසුව නම් අනිවා අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන්
    Wikunana kota ape unta wadi ganakata wikunaganna oni. Ganna kota aduma ganakata gannath oni. Ape un ithin puduma aathal ekak ganne.

    Godak kattiya panic wela wahana ganne issarahata thawa wadi wei kiyana bayen. Sales and sellers shape eke rumours pathuranawa
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    oya ganan wala hatiyata aluth gena ewawath me ganan nane bn.
    vitz nm B/N thibbe 35 max 40 mata mathaka hatiyata.
    dn $ eka wadi unath oka 50k wei :lol: (eth echchara ynne nm na)
    itn dn fake market hadapu eke used karapu ekath 60k.mn kiynne 2018/2019 ewa.

    ekama de time eka.import allow karala 4 - 6 month yaddi hari.

    Mma kiyanne bn SUV, pick up gana. Ewanam lokuwata bahin na bn.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අලුතින් ගෙනාපු ගමන් ඔය වාහන තියන විකුණන එවුන්ගේ ගණන් බහිනවා බලපන්කො
    අපේ ගොන් හුට්ට්හල පිස්සුවෙන් වහාන ගන්න යනවනේ
    මේ මස 6 ඉවසුව නම් අනිවා අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන්

    මේ දවස් වල වාහන අරං මොනවා කරන්නද ගේ වටේ තමයි යන්න වෙන්නේ
    දැන් වාහන විකුනන්න දාල තීන ඒවත් 99% බයින් සෙලින් උන්ගේ
     
    • Like
    Reactions: gnilukshi

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka
    Why we need a vehicle if we are staying at home for most parts of the year? :D :D

    Ganna nam epa machanla loku ganan deela. Gobba market ekak meika.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    sale karayo wadi ganakota denakota ganna yanawa nam ganan adu wenne na
    aduwen profit thiyan denna wenawa kawuruth gatte nath nam
    sale eka wahala wena job ekak karanna wenawa nath nam car thiyan :rofl:
    uber palayan yanna onama nam. daily work karanna yanna 3 wheel karayo fix rate set karaganna puluwan nikan

    *** 10 lakhs wadiyen ganna mokatada ona nam 6 months walata 3 wheel eke yanna yana gaana balapan hadala keeyada kiyala vehicle ekak gattath petrol repair insurance maintenance ganan adu karala paduwa balanna ona ethakota kochara da labe kiyala penei

    mata therenne na 10-15 wadiyen deela ganna yanne ai kiyala kohomath pandemic eka nisa price godak wadi karannath ba ehema wunoth sales adu wenawa kattiyata ganna salli nathi nisa eka nisa poddak wadi wei eth hithana tharan wadi wenna widiyak na
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    අලුතින් ගෙනාපු ගමන් ඔය වාහන තියන විකුණන එවුන්ගේ ගණන් බහිනවා බලපන්කො
    අපේ ගොන් හුට්ට්හල පිස්සුවෙන් වහාන ගන්න යනවනේ
    මේ මස 6 ඉවසුව නම් අනිවා අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන්
    මුලින්ම කියපන්කෝ උබට දැන් තියෙන වාහනය?
    අනෙ බන් පොඩ්ඩක් බලපන් මේ ලොක් ඩවුන් අස්සෙත් කොච්චර වාහන ට්‍රන්සර් වෙනවද කියලා....
    උබලාගෙ වද පොන්න ස ඉන්න කම් මෙහෙම තමා....
    නිකම් හීන බලන්නේ නැතුව ඉදපන්......
    බංගලියන්ගෙනුත් ණය ගත්තා සුත්තලා...

    තෝ හොද @erozan එක්ක පූට්ටූ දාන්න......
    අවශ්‍යතාවය තියෙන එකා ගන්නවා... කීය කීවත්....
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    576
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මේකෙ සමහර උන් කතා කරන්නෙ තව මාස 6කින් ලංකාව සංවර්ධිත රටක් වෙනවා වගේ.. ගොලුබෙල්ල වගේ කට්ට ඇතුලේ ඉන්නෙ නැතුව එලියට ඇවිත් බලපල්ලා රටේ ආර්ථිකය යන්නෙ කොහොමද කියලා. පන ඇද ඇද යන්නේ. රට බංකොලොත් වෙන ලකුණු මේ පේන්නෙ. අවුරුදු 10කට කලින් ගත්ත විදෙස් ණය වල දැන් තමා වාරික ගෙවන්න ඇවිත් තියෙන්නෙ.
    කලින් වගෙ රට යථා තත්ත්වය ගන්න අමාරු හින්දා වාහන ගෙන්නුවත් එක්කෝ බර ගානක් බදු ගහනවා නැත්තං ටෝකන් ක්‍රමයකින් ගෙන්නයි සීමිත ප්‍රමාණයක්.
     
    • Like
    Reactions: fallend

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    වාහන නම් ගේන එකක් නැතිවෙයි ලගකදි. ගේන්න ගත්තත් මිළ නම් අඩු වෙන එකක් නෑ. යෙන් එක දැන් සෑහෙන වැඩි වෙලා අපේ රුපියලට සාපේක්ශව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ratak wegayen sanwardanaya wenawa kiyanne okata thamai, kuhaka jeppo, gu np ponnayanta oka iwasan inna beri nisa thread dagena welalenna hadanawa.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    576
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    වාහන ගන්න එපා අනිවා අඩු වෙනවා මේ අවුරුද්දේ අන්තිම වෙනකොට
    ඉවසල ඉදපල්ලා
    වාහන තව ගණන් යනවා කියල සෙල් කාරයොයි වාහන ලඩි තියන උනුඋයි කටකතා පතුරෝනවා
    ඔන්න බලපන්කො බහින විදිහ

    බිත්කොයින් වගේ තමා ඉවසල ඉදපල්ලා

    අලුතින් ගෙනාපු ගමන් ඔය වාහන තියන විකුණන එවුන්ගේ ගණන් බහිනවා බලපන්කො
    අපේ ගොන් හුට්ට්හල පිස්සුවෙන් වහාන ගන්න යනවනේ
    මේ මස 6 ඉවසුව නම් අනිවා අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන්

    Ryan Gosling Lol GIF
     
    • Like
    Reactions: MachoMan