වාහන මිල යථාර්තය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වාහන මිල යථාර්තය

    දැන් දිගට හරහට මදියි නොකියන්න බදු වදිනවා. මම කල්පනා කර අයි මෙච්චර tax ගහන්නේ කියල. මොකද tax වැඩි උනාම මිනිස්සු වාහන ගන්න එක අඩු කරනවා. ආණ්ඩුවට හම්බවෙන බදු අදායම අවම වෙනවා. ඒ නිසා මට හිතෙන්නේ මේක අපේ සල්ලි පිටරටට ඇදීයන එක නවත්තන්න කරපු දෙයක්.

    දැන් ඩොලර් එක රුපියලට සාපේක්ෂව ඉහලටම නැගල. රටේ අදායම මදි වියදම පියවගන්න. මොකද මේපාර රජයේ සේවක වැටුප් 10,000 වැඩි උන. මේකට "අවුරුදු පතා" රුපියල් බිලියන 168+ ගෙවන්න ඕනේ :shocked::shocked::shocked:( කොලබ අදිවෙගි මාර්ගයට ගිය මුදල රුපියල් බිලියන තිස් ගණනක්. එක අවුරුදු කීපයක් තුල කොටස් වශයෙන් ගෙව්වා. එච්චරයි. හැම අවුරුද්දකම රුපියල් බිලියන තිස් ගණනක් ගෙවන්න ඕනේ නැහැ). මේක අපේ ආර්ථිකයට දරන්න අමාරුයි. එතින් ජනතාව පිඩාවට පත්කරන මේ වගේ පියවරන් හැර වෙන විකල්ප නැහැ. කරන්න බැරි පොරොන්දු දීල බලයට අවහම.:angry::angry::angry:

    මේක තමයි සරල පැහැදිලිකිරිම.

    මම දැක්ක ත්‍රීවිල් බදු වැඩිකිරීම හොදයි කියල නුලක් යනවා.:rofl::rofl::rofl:

    අපි හිතමු රවී කරු ත්‍රීවිල් බදු වැඩි කර කියල - අපේ අයියල කියාවි "එක හොද තීරණයක්. ලංකාවේ ත්‍රීවිල් වැඩියි. වාහන අනතුරු අවම වෙනවා. ජනතවට සහනයක්. පාරේ නිවිහැනහිල්ලේ යන්න පුළුවන්" :rofl::rofl:

    අපි හිතමු රවී කරු ත්‍රීවිල් බදු අඩු කර කියල - අපේ අයියල කියාවි "මචන් බලපන්කො මහින්ද වගේ නෙවි රටේ හුදී ජනතව ගැන හිතල දුප්පතුන් පාවිච්චි කරන ත්‍රීවිල් බදු අඩු කරපු එක බුද්දිමත් තීරණයක්. ":rofl::rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    දැන් දිගට හරහට මදියි නොකියන්න බදු වදිනවා. මම කල්පනා කර අයි මෙච්චර tax ගහන්නේ කියල. මොකද tax වැඩි උනාම මිනිස්සු වාහන ගන්න එක අඩු කරනවා. ආණ්ඩුවට හම්බවෙන බදු අදායම අවම වෙනවා. ඒ නිසා මට හිතෙන්නේ මේක අපේ සල්ලි පිටරටට ඇදීයන එක නවත්තන්න කරපු දෙයක්.

    දැන් ඩොලර් එක රුපියලට සාපේක්ෂව ඉහලටම නැගල. රටේ අදායම මදි වියදම පියවගන්න. මොකද මේපාර රජයේ සේවක වැටුප් 10,000 වැඩි උන. මේකට "අවුරුදු පතා" රුපියල් බිලියන 168+ ගෙවන්න ඕනේ ( කොලබ අදිවෙගි මාර්ගයට ගිය මුදල රුපියල් බිලියන තිස් ගණනක්. එක අවුරුදු කීපයක් තුල කොටස් වශයෙන් ගෙව්වා. එච්චරයි. හැම අවුරුද්දකම රුපියල් බිලියන තිස් ගණනක් ගෙවන්න ඕනේ නැහැ). මේක අපේ ආර්ථිකයට දරන්න අමාරුයි. එතින් ජනතාව පිඩාවට පත්කරන මේ වගේ පියවරන් හැර වෙන විකල්ප නැහැ. කරන්න බැරි පොරොන්දු දීල බලයට අවහම.

    මේක තමයි සරල පැහැදිලිකිරිම.

    මම දැක්ක ත්‍රීවිල් බදු වැඩිකිරීම හොදයි කියල නුලක් යනවා.

    අපි හිතමු රවී කරු ත්‍රීවිල් බදු වැඩි කර කියල - අපේ අයියල කියාවි "එක හොද තීරණයක්. ලංකාවේ ත්‍රීවිල් වැඩියි. වාහන අනතුරු අවම වෙනවා. ජනතවට සහනයක්. පාරේ නිවිහැනහිල්ලේ යන්න පුළුවන්"

    අපි හිතමු රවී කරු ත්‍රීවිල් බදු අඩු කර කියල - අපේ අයියල කියාවි "මචන් බලපන්කො මහින්ද වගේ නෙවි රටේ හුදී ජනතව ගැන හිතල දුප්පතුන් පාවිච්චි කරන ත්‍රීවිල් බදු අඩු කරපු එක බුද්දිමත් තීරණයක්. "

    :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    දැන් ඩොලර් එක රුපියලට සාපේක්ෂව ඉහලටම නැගල. රටේ අදායම මදි වියදම පියවගන්න. මොකද මේපාර රජයේ සේවක වැටුප් 10,000 වැඩි උන. මේකට "අවුරුදු පතා" රුපියල් බිලියන 168+ ගෙවන්න ඕනේ :shocked::shocked::shocked:( කොලබ අදිවෙගි මාර්ගයට ගිය මුදල රුපියල් බිලියන තිස් ගණනක්. එක අවුරුදු කීපයක් තුල කොටස් වශයෙන් ගෙව්වා. එච්චරයි. හැම අවුරුද්දකම රුපියල් බිලියන තිස් ගණනක් ගෙවන්න ඕනේ නැහැ). මේක අපේ ආර්ථිකයට දරන්න අමාරුයි. එතින් ජනතාව පිඩාවට පත්කරන මේ වගේ පියවරන් හැර වෙන විකල්ප නැහැ. කරන්න බැරි පොරොන්දු දීල බලයට අවහම.:angry::angry::angry:

    මුන් මහ මෝඩ යක්කු බන්. . කරන්න බැරි වැඩ කරනවා කිව්වට කමක් නෑ කියලා නිකන් ඉන්න තිබ්බා මොකටද කරේ. .
    මටනම් පින් පඩි කාරයොන්ව පේන්න බෑ බන්. . උන් නිසා මුලු රටකම මිනිස්සුන්ට කෙලවෙනවා. .
    ඔය වැඩි කරපු 10000 අඩුකලේ නැත්තන් ඉස්සරහට මීටවඩා ගොඩක් අමාරුවෙයි. .
    දැන් වැට් එක 15% ඒකත් මිනිස්සුන්ට කෙලවෙන්න ලොකුවටම බලපානවා. .
    අලුතෙන් ඇතිවෙන වයාපාර නවතිනවා, පොඩි වයාපාරත් නවතිනවා. . බාන්ඩයකින් 10% හෝ 5% ලාබ ලබන වයාපාරයකින් 15% වැට් එක විදියට ගෙවපන් කිව්වම කොහොමද තියෙන ආතල් එක. .
    වැට් එක දෙන්න නම් බාන්ඩේ මිල 15% කින් වැඩිකරන්න වෙනවා. . එතකොට විකුනුම් අඩුවෙනවා. . වයාපාර ලියාපදින්චි නොකර හොරෙන් කරන්න පෙලබෙනවා. .

    කියනවනම් ලොකු මාර්තුකාවක් බන්. . ආර්තික ඔස්තාර්ලට මේවා නොතේරෙන එකයි අවුල. . මීට හොදයි ආන්ඩුව ලමෙකුට දුන්නනම්. .
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ලක්ෂ 7ක් තිබ්බ රජයේ සේවකයො ගාන ලක්ෂ 14ක් කරපු එක ගැනත් රස කතාවක් කියන්නකො :)

    මේ ලිපියත් කියවන්න :D

    රනිල්ට රවිට කලින් විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතනය

    Link
     
    Last edited:

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං සිරාවටම නොදන්නා නිසා අහන්නේ. රටට අලුතින් investors ල එහෙම එන එකට බලපෑමක් නැද්ද ඔය බදු වැඩි කිරීමෙන් .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මුන් මහ මෝඩ යක්කු බන්. . කරන්න බැරි වැඩ කරනවා කිව්වට කමක් නෑ කියලා නිකන් ඉන්න තිබ්බා මොකටද කරේ. .
    මටනම් පින් පඩි කාරයොන්ව පේන්න බෑ බන්. . උන් නිසා මුලු රටකම මිනිස්සුන්ට කෙලවෙනවා. .
    ඔය වැඩි කරපු 10000 අඩුකලේ නැත්තන් ඉස්සරහට මීටවඩා ගොඩක් අමාරුවෙයි. .
    දැන් වැට් එක 15% ඒකත් මිනිස්සුන්ට කෙලවෙන්න ලොකුවටම බලපානවා. .
    අලුතෙන් ඇතිවෙන වයාපාර නවතිනවා, පොඩි වයාපාරත් නවතිනවා. . බාන්ඩයකින් 10% හෝ 5% ලාබ ලබන වයාපාරයකින් 15% වැට් එක විදියට ගෙවපන් කිව්වම කොහොමද තියෙන ආතල් එක. .
    වැට් එක දෙන්න නම් බාන්ඩේ මිල 15% කින් වැඩිකරන්න වෙනවා. . එතකොට විකුනුම් අඩුවෙනවා. . වයාපාර ලියාපදින්චි නොකර හොරෙන් කරන්න පෙලබෙනවා. .

    කියනවනම් ලොකු මාර්තුකාවක් බන්. . ආර්තික ඔස්තාර්ලට මේවා නොතේරෙන එකයි අවුල. . මීට හොදයි ආන්ඩුව ලමෙකුට දුන්නනම්. .

    ඔව් එක ඇත්ත. නැතිනම් මෙච්චර ගානක් හැම අවුරුදකම කොහොම හොයන්නද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මචං සිරාවටම නොදන්නා නිසා අහන්නේ. රටට අලුතින් investors ල එහෙම එන එකට බලපෑමක් නැද්ද ඔය බදු වැඩි කිරීමෙන් .

    ඉන්න investors ලත් අයින් වෙලා ඉන්නේ. බිලියන් දෙක විතර අයින් කරගෙන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් මහ මෝඩ යක්කු බන්. . කරන්න බැරි වැඩ කරනවා කිව්වට කමක් නෑ කියලා නිකන් ඉන්න තිබ්බා මොකටද කරේ. .
    මටනම් පින් පඩි කාරයොන්ව පේන්න බෑ බන්. . උන් නිසා මුලු රටකම මිනිස්සුන්ට කෙලවෙනවා. .
    ඔය වැඩි කරපු 10000 අඩුකලේ නැත්තන් ඉස්සරහට මීටවඩා ගොඩක් අමාරුවෙයි. .
    දැන් වැට් එක 15% ඒකත් මිනිස්සුන්ට කෙලවෙන්න ලොකුවටම බලපානවා. .
    අලුතෙන් ඇතිවෙන වයාපාර නවතිනවා, පොඩි වයාපාරත් නවතිනවා. . බාන්ඩයකින් 10% හෝ 5% ලාබ ලබන වයාපාරයකින් 15% වැට් එක විදියට ගෙවපන් කිව්වම කොහොමද තියෙන ආතල් එක. .
    වැට් එක දෙන්න නම් බාන්ඩේ මිල 15% කින් වැඩිකරන්න වෙනවා. . එතකොට විකුනුම් අඩුවෙනවා. . වයාපාර ලියාපදින්චි නොකර හොරෙන් කරන්න පෙලබෙනවා. .

    කියනවනම් ලොකු මාර්තුකාවක් බන්. . ආර්තික ඔස්තාර්ලට මේවා නොතේරෙන එකයි අවුල. . මීට හොදයි ආන්ඩුව ලමෙකුට දුන්නනම්. .

    මේ රටේ ලේසියෙන් කරන්න පුලුවන් වැඩ කොටසක් තියෙනව රජයක් විදියට. මුන්ට ඒව ගැන තැකීමක් නැති එකයි කාරනේ.. දැන් ලෝක ආර්ථිකය ඇතුලේ කෘෂිකාර්මික භාණ්ඩ වලට ඉහල ඉල්ලුමක් තියෙන්නෙ... නිසි ක්‍රමවේදයක් තියෙනවනම් ඕනම දෙයක් ලංකාවේ වගා කරල රට පටවන්න පුලුවන්...
    විශේෂයෙන් වී වගාව තව දියුණු කරල වී වලින් පවා හොද අපනයන ආදායමක් ගන්න වැඩපිලිවෙලක් හදන්න පුලුවන්...
    තේ, සුලු අපනයන, රබර් මේ හැම එකෙන්ම එන්නෙ ශුද්ද ආදායම්...
    දැන් මොකද කරල තියෙන්නෙ..
    අලුත් වැඩ පිලිවෙලකට යනව තියා තිබුණ තත්වෙටත් කෙලවලා ඉවරයි... වී වගාවෙ බණ්ඩි මොරන කාගෙත් ඇවිල්ල... තාම පොහොර නැ...
    තේ වලට මේ අවුරැද්දෙ පොහොර දාන්න ඕන කාලේ මාස 3 ක් පරක්කුයි...
    තාම පොහොර නැ...
    මේවගෙන් අහිමිවන විදේශ ආදායම සුලුපටු නැ...
    බදු ගහන්න විතරක් මොකටද රජයක්...
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela

    100% agree with you ..
    ow machoo me government eka export karanna
    lankawata lesiyen $ ganna puluwan krama walata yanna naha ..
    yanna hadanne loku project walata ..

    dan තේ, සුලු අපනයන, රබර් price adu wela thiyenne

    mewa gana katha karala wadak naha ..
    mona government eka awath meka thamai wenne
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    pala hu ;$& : lol:
    reserve ekata awulak wenne na dan thel mila adui + imf loan , gan wathura walata awa financial relief owa mewa nisa sanchithe safe

    wahana walin loku ganak eliyta yanne na lankawen
    check bank reports

    salli eliyta yna eka nawattana meta wda lesi ona tharan krama tynwa :yes:

    meka kale govt eka athule loku siddiyak wenwa.
    attention wena pathhakata ganna wage dekata meka kale
     
    May 30, 2014
    413
    110
    0

    දැන් දිගට හරහට මදියි නොකියන්න බදු වදිනවා. මම කල්පනා කර අයි මෙච්චර tax ගහන්නේ කියල. මොකද tax වැඩි උනාම මිනිස්සු වාහන ගන්න එක අඩු කරනවා. ආණ්ඩුවට හම්බවෙන බදු අදායම අවම වෙනවා. ඒ නිසා මට හිතෙන්නේ මේක අපේ සල්ලි පිටරටට ඇදීයන එක නවත්තන්න කරපු දෙයක්.

    දැන් ඩොලර් එක රුපියලට සාපේක්ෂව ඉහලටම නැගල. රටේ අදායම මදි වියදම පියවගන්න. මොකද මේපාර රජයේ සේවක වැටුප් 10,000 වැඩි උන. මේකට "අවුරුදු පතා" රුපියල් බිලියන 168+ ගෙවන්න ඕනේ :shocked::shocked::shocked:( කොලබ අදිවෙගි මාර්ගයට ගිය මුදල රුපියල් බිලියන තිස් ගණනක්. එක අවුරුදු කීපයක් තුල කොටස් වශයෙන් ගෙව්වා. එච්චරයි. හැම අවුරුද්දකම රුපියල් බිලියන තිස් ගණනක් ගෙවන්න ඕනේ නැහැ). මේක අපේ ආර්ථිකයට දරන්න අමාරුයි. එතින් ජනතාව පිඩාවට පත්කරන මේ වගේ පියවරන් හැර වෙන විකල්ප නැහැ. කරන්න බැරි පොරොන්දු දීල බලයට අවහම.:angry::angry::angry:

    මේක තමයි සරල පැහැදිලිකිරිම.

    මම දැක්ක ත්‍රීවිල් බදු වැඩිකිරීම හොදයි කියල නුලක් යනවා.:rofl::rofl::rofl:

    අපි හිතමු රවී කරු ත්‍රීවිල් බදු වැඩි කර කියල - අපේ අයියල කියාවි "එක හොද තීරණයක්. ලංකාවේ ත්‍රීවිල් වැඩියි. වාහන අනතුරු අවම වෙනවා. ජනතවට සහනයක්. පාරේ නිවිහැනහිල්ලේ යන්න පුළුවන්" :rofl::rofl:

    අපි හිතමු රවී කරු ත්‍රීවිල් බදු අඩු කර කියල - අපේ අයියල කියාවි "මචන් බලපන්කො මහින්ද වගේ නෙවි රටේ හුදී ජනතව ගැන හිතල දුප්පතුන් පාවිච්චි කරන ත්‍රීවිල් බදු අඩු කරපු එක බුද්දිමත් තීරණයක්. ":rofl::rofl:

    13331004_797322567070962_2422996410144702353_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    anduva vatila inna vala penva me baddhen

    mjfrog009.jpg

    ආණ්ඩුව වැටිලා ඉන්නේ...... හා හා හා..... දැන් ඉතින් මරලා හරි ගමු...... නැහ්නං ඉතුරු ටිකත් වැටෙනකම්ම ඉමු.... හා හා හා...

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    N♥K_forever;20212731 said:
    pala hu ;$& : lol:
    reserve ekata awulak wenne na dan thel mila adui + imf loan , gan wathura walata awa financial relief owa mewa nisa sanchithe safe

    wahana walin loku ganak eliyta yanne na lankawen
    check bank reports

    salli eliyta yna eka nawattana meta wda lesi ona tharan krama tynwa :yes:

    meka kale govt eka athule loku siddiyak wenwa.
    attention wena pathhakata ganna wage dekata meka kale

    Pahadili karanna puluwand mchn ? :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ රටේ ලේසියෙන් කරන්න පුලුවන් වැඩ කොටසක් තියෙනව රජයක් විදියට. මුන්ට ඒව ගැන තැකීමක් නැති එකයි කාරනේ.. දැන් ලෝක ආර්ථිකය ඇතුලේ කෘෂිකාර්මික භාණ්ඩ වලට ඉහල ඉල්ලුමක් තියෙන්නෙ... නිසි ක්‍රමවේදයක් තියෙනවනම් ඕනම දෙයක් ලංකාවේ වගා කරල රට පටවන්න පුලුවන්...
    විශේෂයෙන් වී වගාව තව දියුණු කරල වී වලින් පවා හොද අපනයන ආදායමක් ගන්න වැඩපිලිවෙලක් හදන්න පුලුවන්...
    තේ, සුලු අපනයන, රබර් මේ හැම එකෙන්ම එන්නෙ ශුද්ද ආදායම්...
    දැන් මොකද කරල තියෙන්නෙ..
    අලුත් වැඩ පිලිවෙලකට යනව තියා තිබුණ තත්වෙටත් කෙලවලා ඉවරයි... වී වගාවෙ බණ්ඩි මොරන කාගෙත් ඇවිල්ල... තාම පොහොර නැ...
    තේ වලට මේ අවුරැද්දෙ පොහොර දාන්න ඕන කාලේ මාස 3 ක් පරක්කුයි...
    තාම පොහොර නැ...
    මේවගෙන් අහිමිවන විදේශ ආදායම සුලුපටු නැ...
    බදු ගහන්න විතරක් මොකටද රජයක්...

    ඔව් ඔව් ඔව්..... අපේ රටේ ප්‍රධාන අපනයන තේ.... පොල්.....රබර් නේ........ (1980 ගණන්වල...)

    එළකිරියේ ඉකොනොමැට්ටෝ තාම ඉන්නේ 1980 කාලෙ.... :rofl: :rofl: :rofl:

    Major-Products1.jpg

    sri-lanka-status-25-638.jpg

    Capture.PNG

    දැන් ගොන් පාට් දාන්ඩ එපා මේවා මහින්දගෙ කාලෙ ඒවනෙ, දාපන් මෛත්‍රීගේ කාලේ ඒවා කියලා. 2014 මහබැංකු වාර්තාව තමයි අලුත්ම එක.

    • Like
    Reactions: senal neveyi