වාහන මිල යථාර්තය
දැන් දිගට හරහට මදියි නොකියන්න බදු වදිනවා. මම කල්පනා කර අයි මෙච්චර tax ගහන්නේ කියල. මොකද tax වැඩි උනාම මිනිස්සු වාහන ගන්න එක අඩු කරනවා. ආණ්ඩුවට හම්බවෙන බදු අදායම අවම වෙනවා. ඒ නිසා මට හිතෙන්නේ මේක අපේ සල්ලි පිටරටට ඇදීයන එක නවත්තන්න කරපු දෙයක්.
දැන් ඩොලර් එක රුපියලට සාපේක්ෂව ඉහලටම නැගල. රටේ අදායම මදි වියදම පියවගන්න. මොකද මේපාර රජයේ සේවක වැටුප් 10,000 වැඩි උන. මේකට "අවුරුදු පතා" රුපියල් බිලියන 168+ ගෙවන්න ඕනේ

( කොලබ අදිවෙගි මාර්ගයට ගිය මුදල රුපියල් බිලියන තිස් ගණනක්. එක අවුරුදු කීපයක් තුල කොටස් වශයෙන් ගෙව්වා. එච්චරයි. හැම අවුරුද්දකම රුපියල් බිලියන තිස් ගණනක් ගෙවන්න ඕනේ නැහැ). මේක අපේ ආර්ථිකයට දරන්න අමාරුයි. එතින් ජනතාව පිඩාවට පත්කරන මේ වගේ පියවරන් හැර වෙන විකල්ප නැහැ. කරන්න බැරි පොරොන්දු දීල බලයට අවහම.

මේක තමයි සරල පැහැදිලිකිරිම.
මම දැක්ක ත්රීවිල් බදු වැඩිකිරීම හොදයි කියල නුලක් යනවා.

අපි හිතමු රවී කරු ත්රීවිල් බදු වැඩි කර කියල - අපේ අයියල කියාවි "එක හොද තීරණයක්. ලංකාවේ ත්රීවිල් වැඩියි. වාහන අනතුරු අවම වෙනවා. ජනතවට සහනයක්. පාරේ නිවිහැනහිල්ලේ යන්න පුළුවන්"
අපි හිතමු රවී කරු ත්රීවිල් බදු අඩු කර කියල - අපේ අයියල කියාවි "මචන් බලපන්කො මහින්ද වගේ නෙවි රටේ හුදී ජනතව ගැන හිතල දුප්පතුන් පාවිච්චි කරන ත්රීවිල් බදු අඩු කරපු එක බුද්දිමත් තීරණයක්. "

Last edited: