වාහන මිල ලගදීම පහලට
වාහනයක් මිලදී ගන්න ඉන්න අයටයි මේ උදවුව. තව ටික කාලයකින් වාහන මිල පහල යනු ඇත. ඒ නිසා මේ කාලය තුල වාහන මිලදී ගැනීමෙන් ඔබට විශාල පාඩුවක් අත් වනු නොඅනුමානය.
වාහන මිල අඩු වනු ඇත්තේ නව බදු සංශෝදනයක් ලෙසය.
වසර 2008 ට පෙර නිපදවූ වාහන සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට ක්රියාමාර්ග ගනු ඇත. (පරණ එක ඉතා අඩු මුදලකට ස්ක්රප් කරන්න දෙන්න වෙයි. ඒ වෙනුවට අලුත් එකක් ගන්න වෙයි.)
මේකෙන් ආණ්ඩුවට වාහන වලින් ලැබෙන ආදායම වැඩි වෙනවා වගේම පරණ වාහන යුස් කරන එක හුවමාරු වෙන එක නවතිනු ඇත. ඒකෙන පාරිභෝගිකයාට,සෙල් , ලීසිං කොම්පනි වලට යන ලාභය ආණ්ඩුවට.
අලුත් වාහනයක් ගන්න ඉවසන්න. wedi විස්තර ඕනේ ? PM.