වාහන මිල වැඩි වෙනද ? Price increased ?
මොකද්ද මේ Yen අගය ඉහල යන නිසා වාහන මිල වැඩි වෙනවා කියන්නේ ?
ඔය කියන විදියට එහෙම දෙයක් වෙනවද ?
මොකද්ද මේ කතාව ?
ලැව් ගින්නක් වගේ හැම තැනම කතාවෙනවා, මාර කේස් එක තමයි නේද වාහන වැඩි වෙනවා ........
එහෙම වැඩිවෙන්න තරම් හේතුවක් තියෙනවද ? මේ කථාව යන්නේ Yen අගය වැඩි වෙන හේතුව නිසා කියලයි කියන්නේ. නමුත් ඔය කියන Yen අගය දැනට මාස කිහිපයකට ඉස්සරලා 1.50 දක්වා ඉහල ගියා නේද. ඒ වෙලාවේ මේ විදියට වාහන මිල ඉහල ගියේ නැද්ද.
මේක මේ සමජය නොමග යවලා යම් යම් අයගේ උවමනාවන් සපුරා ගැනීමක් නෙවෙයිද ?
මොකද්ද මේ කතාව .... හැමෝටම පැහැදිලි වෙන විදියට අපි කතා කරමු. Comment කරමු.