වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසනවා.
වාහන ආනයනය කිරීම නවතා දැමීමත් සමග අධික මිල ගණන් වලට භාවිතා කරන ලද වාහන අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීමත් ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමත් ඊට ප්‍රධාන හේතුව බවයි ඔවුන් පවසන්නේ.
ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වාහනවල මිල ගණන් පහතින්
මයික්‍රෝ පැන්ඩා 2015 ලක්ෂ 25ක් වන අතර නව මිල වන්නේ ලක්ෂ 21යි
සුසුකි ඇල්ටෝ 2015 ලක්ෂ 34 ඉක්මවයි නව මිල ලක්ෂ 27යි
පෙර මිල සුසුකි වැගන් ආර් 2014 ලක්ෂ 45 ඉක්මවයි නව මිල ලක්ෂ 39යි
සුසුකි ජපන් ඇල්ටෝ 2017 පෙර මිල ලක්ෂ 45ක් ඉක්මවන අතර නව මිල ලක්ෂ 39ක් වෙනවා.
හොන්ඩා ෆිට් 2012 ලක්ෂ 60 ඉක්මවයි නව මිල ලක්ෂ 50 යි
ටොයෝටා ඇක්වා ජී 2012 පෙර මිල ලක්ෂ 60ක්. නව මිල ටොයෝටා ඇක්වා ජී 2012 ලක්ෂ 50යි
ටොයෝටා විට්ස් 2018 පෙර මිල ලක්ෂ 80ක් වන අතර නව මිල ටොයෝටා විට්ස් 2018 ලක්ෂ 60යි
හොන්ඩා වෙසල් 2014 ලක්ෂ 80යි. නව මිල ලක්ෂ 63යි.
හොන්ඩා ග්‍රේස් 2014 ලක්ෂ 85 ඉක්මවයි නව මිල ලක්ෂ 70යි
නිශාන් එක්ස් ට්‍රේල් 2014 කෝටිය ඉක්මවයි නව මිල ලක්ෂ 85යි
ටොයෝටා ප්‍රිමියර් 2017 පෙර මිල කෝටි එකහමාර ඉක්මවන අතර නව මිල ටොයෝටා ප්‍රිමියර් 2017 එක්කෝටි තිස්හත් ලක්ෂයයි
Source

Civic FD4 2008 එකක් ගෙදරක තිබ්බා යනකොට හුලන් බැහැල, අතුල පුස් බැදිලා. උ පැන්ඩා එකක් අරන් civic එක නිකන්වත් ස්ටාර්ට් කරලා නැහැ සති ගානකින්. jump එකක් ගහල start කරගත්තේ.