වාහන මිල විශාල ලෙස පහල බසී.

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මෙහෙම NEWS බලෙන් එන්නේ වාහන සෙල් කාරයන්ගේ ගේමක් තමයි 🤣🤣🤣
    අනිවා ඕකුන් අඩු වෙනවා කියල නිවුස් එක යවල කට්ටිය පැනික් වෙලා අඩුවට විකුනනවා ඊට පස්සේ සෙල් අය්යල කුණු කොල්ලෙට අරගෙන ගිහින් තව මාස 3කින් විතර අස්ස්ප ගණන් වලට විකුනනවා
     
    • Like
    Reactions: Janithsl88

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    0CE484DB-5FBE-44A9-9737-4A27F3BD7413.jpeg
     
    • Wow
    Reactions: aneasarayana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    අනිවා ඕකුන් අඩු වෙනවා කියල නිවුස් එක යවල කට්ටිය පැනික් වෙලා අඩුවට විකුනනවා ඊට පස්සේ සෙල් අය්යල කුණු කොල්ලෙට අරගෙන ගිහින් තව මාස 3කින් විතර අස්ස්ප ගණන් වලට විකුනනවා
    සල්ලි තියෙන එවුන් Media අතේ නටවනවා බන් ගෙවල් වල තියෙන වාහන ටික සුද්ද කරන්න හදන්නේ කාර් සෙල් කාරයො :angry: :angry: :angry:
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසනවා.

    වාහන ආනයනය කිරීම නවතා දැමීමත් සමග අධික මිල ගණන් වලට භාවිතා කරන ලද වාහන අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීමත් ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමත් ඊට ප්‍රධාන හේතුව බවයි ඔවුන් පවසන්නේ.

    ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    වාහනවල මිල ගණන් පහතින්

    මයික්‍රෝ පැන්ඩා 2015 ලක්ෂ 25ක් වන අතර නව මිල වන්නේ ලක්ෂ 21යි

    සුසුකි ඇල්ටෝ 2015 ලක්ෂ 34 ඉක්මවයි නව මිල ලක්ෂ 27යි

    පෙර මිල සුසුකි වැගන් ආර් 2014 ලක්ෂ 45 ඉක්මවයි නව මිල ලක්ෂ 39යි

    සුසුකි ජපන් ඇල්ටෝ 2017 පෙර මිල ලක්ෂ 45ක් ඉක්මවන අතර නව මිල ලක්ෂ 39ක් වෙනවා.

    හොන්ඩා ෆිට් 2012 ලක්ෂ 60 ඉක්මවයි නව මිල ලක්ෂ 50 යි

    ටොයෝටා ඇක්වා ජී 2012 පෙර මිල ලක්ෂ 60ක්. නව මිල ටොයෝටා ඇක්වා ජී 2012 ලක්ෂ 50යි

    ටොයෝටා විට්ස් 2018 පෙර මිල ලක්ෂ 80ක් වන අතර නව මිල ටොයෝටා විට්ස් 2018 ලක්ෂ 60යි

    හොන්ඩා වෙසල් 2014 ලක්ෂ 80යි. නව මිල ලක්ෂ 63යි.

    හොන්ඩා ග්‍රේස් 2014 ලක්ෂ 85 ඉක්මවයි නව මිල ලක්ෂ 70යි

    නිශාන් එක්ස් ට්‍රේල් 2014 කෝටිය ඉක්මවයි නව මිල ලක්ෂ 85යි

    ටොයෝටා ප්‍රිමියර් 2017 පෙර මිල කෝටි එකහමාර ඉක්මවන අතර නව මිල ටොයෝටා ප්‍රිමියර් 2017 එක්කෝටි තිස්හත් ලක්ෂයයි

    Source
    thama hoyana wahane ganna bari unada ban ? :lol:
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ලොල් මෙහෙම අඩු වෙලත් ගන්න උන් නැතුව එදාට ගන්න මොකද ලංකාවේ හැම එකාටම ගොවිසෙත ඇදෙනවද
    උඹේ සේල් එක කොතනද තියෙන්නේ
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Ooka sale karayonge game ekak bn.. un minissu baya karala wahana tika aduwata aran.. passe kaaleka unta hitena hitena wedi ganan walata denawa.. mokada etakota hoda wahana stock ekak sale karayonge laga tiyenawa..
     
    • Like
    Reactions: ENRIQUEADDS

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    Ooka sale karayonge game ekak bn.. un minissu baya karala wahana tika aduwata aran.. passe kaaleka unta hitena hitena wedi ganan walata denawa.. mokada etakota hoda wahana stock ekak sale karayonge laga tiyenawa..
    Sale wala denatama stock tinawa...unta adu unath wedi unath profit tinawa...
    Anika minissunta dan tamai living cost control karaganna beri wela tinne..kochchara un group wala adanawada tyre illala parana...

    Wahana mila aduwenna balapewe..leasing rate wedi aka..insurance wedi wela ehen... ahapan leasing wala weda karana un godak job aken ain wela wena ratakata yanna dagalanawa,business nethi nisa...sale walata wediya wedila tinne podi buying and selling karana un tikata...un wahana gaththe gewal idam thiyala ekai une...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොල් මෙහෙම අඩු වෙලත් ගන්න උන් නැතුව එදාට ගන්න මොකද ලංකාවේ හැම එකාටම ගොවිසෙත ඇදෙනවද
    මේ පාර තමා සෙල් කාරයෝ පාඩම ඉගෙන ගන්නේ. දැන් පුස් කනවා මල්ලේ වාහන .
    හැබැයි මෙහෙම එකක් තියේ ඔය හුගක් සෙල් කාරයෝ ඇමතිලා එක්ක කනෙක්ට්. එකෙන් ගේමක් ගහන්න බැරි නැ
     
    • Like
    Reactions: Any.key and reddit