අනිවා ඕකුන් අඩු වෙනවා කියල නිවුස් එක යවල කට්ටිය පැනික් වෙලා අඩුවට විකුනනවා ඊට පස්සේ සෙල් අය්යල කුණු කොල්ලෙට අරගෙන ගිහින් තව මාස 3කින් විතර අස්ස්ප ගණන් වලට විකුනනවාමෙහෙම NEWS බලෙන් එන්නේ වාහන සෙල් කාරයන්ගේ ගේමක් තමයි![]()
අනිවා ඕකුන් අඩු වෙනවා කියල නිවුස් එක යවල කට්ටිය පැනික් වෙලා අඩුවට විකුනනවා ඊට පස්සේ සෙල් අය්යල කුණු කොල්ලෙට අරගෙන ගිහින් තව මාස 3කින් විතර අස්ස්ප ගණන් වලට විකුනනවාමෙහෙම NEWS බලෙන් එන්නේ වාහන සෙල් කාරයන්ගේ ගේමක් තමයි![]()
waahana ganan dakkama payya nam wishaala lesa bassaවිශාල ලෙස පහල බසී. wena monawa hari wenna athi.
සිරා බන් 28.5යි බන් මහජන එකෙ
සල්ලි තියෙන එවුන් Media අතේ නටවනවා බන් ගෙවල් වල තියෙන වාහන ටික සුද්ද කරන්න හදන්නේ කාර් සෙල් කාරයොඅනිවා ඕකුන් අඩු වෙනවා කියල නිවුස් එක යවල කට්ටිය පැනික් වෙලා අඩුවට විකුනනවා ඊට පස්සේ සෙල් අය්යල කුණු කොල්ලෙට අරගෙන ගිහින් තව මාස 3කින් විතර අස්ස්ප ගණන් වලට විකුනනවා
Kawuda ganne?sale ungema game ekak mata nan hithenne.. dan impoirt karanna denne nathi nis.. tiyena wahana tika ganan bassala aran passe wadi ganan walata sell karanna hadanawa wage...
thama hoyana wahane ganna bari unada ban ?වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසනවා.
වාහන ආනයනය කිරීම නවතා දැමීමත් සමග අධික මිල ගණන් වලට භාවිතා කරන ලද වාහන අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීමත් ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමත් ඊට ප්‍රධාන හේතුව බවයි ඔවුන් පවසන්නේ.
ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වාහනවල මිල ගණන් පහතින්
මයික්‍රෝ පැන්ඩා 2015 ලක්ෂ 25ක් වන අතර නව මිල වන්නේ ලක්ෂ 21යි
සුසුකි ඇල්ටෝ 2015 ලක්ෂ 34 ඉක්මවයි නව මිල ලක්ෂ 27යි
පෙර මිල සුසුකි වැගන් ආර් 2014 ලක්ෂ 45 ඉක්මවයි නව මිල ලක්ෂ 39යි
සුසුකි ජපන් ඇල්ටෝ 2017 පෙර මිල ලක්ෂ 45ක් ඉක්මවන අතර නව මිල ලක්ෂ 39ක් වෙනවා.
හොන්ඩා ෆිට් 2012 ලක්ෂ 60 ඉක්මවයි නව මිල ලක්ෂ 50 යි
ටොයෝටා ඇක්වා ජී 2012 පෙර මිල ලක්ෂ 60ක්. නව මිල ටොයෝටා ඇක්වා ජී 2012 ලක්ෂ 50යි
ටොයෝටා විට්ස් 2018 පෙර මිල ලක්ෂ 80ක් වන අතර නව මිල ටොයෝටා විට්ස් 2018 ලක්ෂ 60යි
හොන්ඩා වෙසල් 2014 ලක්ෂ 80යි. නව මිල ලක්ෂ 63යි.
හොන්ඩා ග්‍රේස් 2014 ලක්ෂ 85 ඉක්මවයි නව මිල ලක්ෂ 70යි
නිශාන් එක්ස් ට්‍රේල් 2014 කෝටිය ඉක්මවයි නව මිල ලක්ෂ 85යි
ටොයෝටා ප්‍රිමියර් 2017 පෙර මිල කෝටි එකහමාර ඉක්මවන අතර නව මිල ටොයෝටා ප්‍රිමියර් 2017 එක්කෝටි තිස්හත් ලක්ෂයයි
Source

5.1 Million Families innawa lankawe.. Car laksa 6.8i tiyenne lankaweKawuda ganne?
aluth fd rates thiyena link ekak thiyenawada
උඹේ සේල් එක කොතනද තියෙන්නේලොල් මෙහෙම අඩු වෙලත් ගන්න උන් නැතුව එදාට ගන්න මොකද ලංකාවේ හැම එකාටම ගොවිසෙත ඇදෙනවද
සේල් කාරයෙක් දාන රිපල්යි එකක් දාන රිපලයි එකක්ද දාලා තියෙන්නෙ මමඋඹේ සේල් එක කොතනද තියෙන්නේ

Sale wala denatama stock tinawa...unta adu unath wedi unath profit tinawa...Ooka sale karayonge game ekak bn.. un minissu baya karala wahana tika aduwata aran.. passe kaaleka unta hitena hitena wedi ganan walata denawa.. mokada etakota hoda wahana stock ekak sale karayonge laga tiyenawa..
මේ පාර තමා සෙල් කාරයෝ පාඩම ඉගෙන ගන්නේ. දැන් පුස් කනවා මල්ලේ වාහන .ලොල් මෙහෙම අඩු වෙලත් ගන්න උන් නැතුව එදාට ගන්න මොකද ලංකාවේ හැම එකාටම ගොවිසෙත ඇදෙනවද