What the fuck ooi... Kalakanni ballo..රියසෙවන නෙවි බං ඕක බයින් & සෙලින් සෙවන.
ඔය උට්ටේ 99% ඇඩ් දාන්නේ අරං විකුණන උන් සහ වාහන මාර්කට් උස්සන්න හිතාගෙන බොරුවට වැඩිමිල ඇඩ් දාල බලං ඉන්න උන්
ඒ ව දැක්කම අනිත් උන් ෆෝම් වෙලා ලක්ස 35 ට විකුනන්න හිතං ඉන්න රතය ලක්ස 39යි කියනව
ඒ අස්සේ අර සේල් කාරයෝ ටික දාපු වාහන තව ටිකක් වැඩි කරලා දානවා
පස්සේ වාහන හොයන උන් ඒවා වැඩි නිසා අර කලින් 39යි කියපු එක සාපේක්ෂව අඩු නිසා ඒකට කෝල් කරනවා
දැන් ඌ හිතනවා අඩෝ 39 දාලත් මෙච්චර ඩිමාන්ඩ් නං ඒ ගානට බෑ 44.90 කියනව 44 ට දෙන්න
ඕක චක්රයක් වගේ වෙනව
ගිය අව්රුද්දෙ නොවැම්බර වගේ ඉදන් මේ චක්රය නිසා තමයි ලංකාවේ තීන යකඩ ගොඩවල් ටික රත්තරං උනේ




