වාහන මිල සක්කිලි විදියට වැඩි කරන සක්කිලි

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    රියසෙවන නෙවි බං ඕක බයින් & සෙලින් සෙවන.
    ඔය උට්ටේ 99% ඇඩ් දාන්නේ අරං විකුණන උන් සහ වාහන මාර්කට් උස්සන්න හිතාගෙන බොරුවට වැඩිමිල ඇඩ් දාල බලං ඉන්න උන්
    ඒ ව දැක්කම අනිත් උන් ෆෝම් වෙලා ලක්ස 35 ට විකුනන්න හිතං ඉන්න රතය ලක්ස 39යි කියනව
    ඒ අස්සේ අර සේල් කාරයෝ ටික දාපු වාහන තව ටිකක් වැඩි කරලා දානවා
    පස්සේ වාහන හොයන උන් ඒවා වැඩි නිසා අර කලින් 39යි කියපු එක සාපේක්ෂව අඩු නිසා ඒකට කෝල් කරනවා
    දැන් ඌ හිතනවා අඩෝ 39 දාලත් මෙච්චර ඩිමාන්ඩ් නං ඒ ගානට බෑ 44.90 කියනව 44 ට දෙන්න
    ඕක චක්‍රයක් වගේ වෙනව
    ගිය අව්රුද්දෙ නොවැම්බර වගේ ඉදන් මේ චක්‍රය නිසා තමයි ලංකාවේ තීන යකඩ ගොඩවල් ටික රත්තරං උනේ
    What the fuck ooi... Kalakanni ballo..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රියසෙවන නෙවි බං ඕක බයින් & සෙලින් සෙවන.
    ඔය උට්ටේ 99% ඇඩ් දාන්නේ අරං විකුණන උන් සහ වාහන මාර්කට් උස්සන්න හිතාගෙන බොරුවට වැඩිමිල ඇඩ් දාල බලං ඉන්න උන්
    ඒ ව දැක්කම අනිත් උන් ෆෝම් වෙලා ලක්ස 35 ට විකුනන්න හිතං ඉන්න රතය ලක්ස 39යි කියනව
    ඒ අස්සේ අර සේල් කාරයෝ ටික දාපු වාහන තව ටිකක් වැඩි කරලා දානවා
    පස්සේ වාහන හොයන උන් ඒවා වැඩි නිසා අර කලින් 39යි කියපු එක සාපේක්ෂව අඩු නිසා ඒකට කෝල් කරනවා
    දැන් ඌ හිතනවා අඩෝ 39 දාලත් මෙච්චර ඩිමාන්ඩ් නං ඒ ගානට බෑ 44.90 කියනව 44 ට දෙන්න
    ඕක චක්‍රයක් වගේ වෙනව
    ගිය අව්රුද්දෙ නොවැම්බර වගේ ඉදන් මේ චක්‍රය නිසා තමයි ලංකාවේ තීන යකඩ ගොඩවල් ටික රත්තරං උනේ
    යලුවෙක්ට බඩි වැන් එකක් බලන්න ගියා ගිහින් බලකොට ෆ්ලෝ බෝඩ් එහෙම දිරලා උන් පාස්සනව ඒ මදිවට තොප්පි කාරයෙක් 15යි කිවුවේ රිය සෙවන ඇඩ් එක අඩු කරන්න බෑම් කිවුවා ඒ වාහනේ 1996 එකක් ඒ ගාන සාදාරන නෑ ඌ කියපි ගන්නව නම් අදම ඇඩ්වාන්ස් කරන්න දැන් කට්ටියක් එනව බලන්න එයාල ගන්නවම කිවුවා කියල අපි ආව මෙන්න පහුවදා කෑගල්ලෙ ඇඩ් එකක් ඒ වෑන් එකම මොකද එකේ ස්ටිකර් වගයක් තිබ්බා එව වත් අයින් කරලා නෑ 17.50යි අර මෑන්ස් ට නිකමට කතා කරලා ඇහුව පස්සෙ ආපු කෑගල්ලෙ කට්ටිය ගත්තා කිවුවා යකෝ එක දවසට 2.50ක් වැඩි කරලා විකුනන උන් ඉන්නේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    kawruwath balen denne nane... boruwata haminenna epa.
    mata car sale na.. tiyena car ekath wikunanne na eka lease ekak

    ganna bari nam andanne nathuwa idapan

    ubata ganna salli nathi nisa haminennawa..

    uba car ekak wikunanwanam wena car ekakata yanna, uba denne last year price walatada?

    popsiyek wage haminenna epa... supply vs demand.. mokekgewath weraddak na methana ... anduwa import ban karapau nisa meka une
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    mewage kunu pake lonathayo inna kari sakkili lankawe kario kelinnema thamange unta..besike puththu..yako api wahana wadi kara kara ganne api wagema samanya minissunge salli..api asarana karanne apema ekek..mokada api pita rataka ekektawath pake deshapalakayektawath newe wikunanne..3n wela kanna nathuwa dagalana apema ekekta.ekata idala arina sihalunta samma sambudu saranai !
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    උබේ වාහනයක් විකුනන්න තියනවනං උබ මේකාලෙ අඩුවට දෙනවද බන්. ⁣නිකං බයිල කියන්න එපා බන්. පේන විදියට උබ වාහනයක් ගන්න හොයනව වගේ. ආයෙ ⁣ගෙන්නන්න දුන්නත් ලොකුවට අඩුවෙයි කියල හිතන්න බෑනෙ බන් තවත් ගනං යන්න කලින් උබේ බජට් එකට හරියන වාහනයක් ඉක්මනට ගනින්. හිතේ තියන වාහන නං ගන්න බැරිිිිිිිිිවෙයි හැබැයි. සල්ලි තියන උන්ට ඇතිතරම් තියනව නැති උන්ට එදාවේල හොයාගන්න අමාරැ උනත්. ඒ මේ රටේ හැටි.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    වාහන මිල ඉහල යනකොට purchasing සැලකිය යුතු ලෙස (විශාල ලෙස) පහතට වැටුනොත්, පවතින මිලගනන් වලටත් වඩා පහතට දමන්නට සිද්ද වෙනවා.. නමුත් ඉල්ලුම තියන තාක්, මිල වැඩිවීම පාලනය කල නොහැකී..
     
    • Like
    Reactions: niranga1989

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    kawruwath balen denne nane... boruwata haminenna epa.
    mata car sale na.. tiyena car ekath wikunanne na eka lease ekak

    ganna bari nam andanne nathuwa idapan

    ubata ganna salli nathi nisa haminennawa..

    uba car ekak wikunanwanam wena car ekakata yanna, uba denne last year price walatada?

    popsiyek wage haminenna epa... supply vs demand.. mokekgewath weraddak na methana ... anduwa import ban karapau nisa meka une
    Serama yana vidiya gena adahas kiyaddi. Popsiyek wage haminenne mamada ubada. Popsiyek newei mokedda manda.

    Ganna salli ne newei.. duk mahansiyen minissu hamba karana salli walata sadaranayak wenna oni. Nethuwa dawaseb deken ganja vikunalawath eka eka amaruwe dalawath salli hoyapu salli newei tiyenney..

    Tho nam .. ekko oni ne katha karala
     
    • Haha
    Reactions: niranga1989

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    import nathi nisa rata athule thiyena wahana tika thamai wikinenne. illumata anuwa sapayuma na. ithin mila ihala yanawa.

    eka wahana nemei oni dekata podu deyak.

    anith paththen rupiyala agaya aduwena. ekath balapanawa
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    උබේ වාහනයක් විකුනන්න තියනවනං උබ මේකාලෙ අඩුවට දෙනවද බන්. ⁣නිකං බයිල කියන්න එපා බන්. පේන විදියට උබ වාහනයක් ගන්න හොයනව වගේ. ආයෙ ⁣ගෙන්නන්න දුන්නත් ලොකුවට අඩුවෙයි කියල හිතන්න බෑනෙ බන් තවත් ගනං යන්න කලින් උබේ බජට් එකට හරියන වාහනයක් ඉක්මනට ගනින්. හිතේ තියන වාහන නං ගන්න බැරිිිිිිිිිවෙයි හැබැයි. සල්ලි තියන උන්ට ඇතිතරම් තියනව නැති උන්ට එදාවේල හොයාගන්න අමාරැ උනත්. ඒ මේ රටේ හැටි.
    Eka thama bn kiyanney minissu yana ratawata gaaana wedi karanawa. Eka eka add diha bala bala.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Serama yana vidiya gena adahas kiyaddi. Popsiyek wage haminenne mamada ubada. Popsiyek newei mokedda manda.

    Ganna salli ne newei.. duk mahansiyen minissu hamba karana salli walata sadaranayak wenna oni. Nethuwa dawaseb deken ganja vikunalawath eka eka amaruwe dalawath salli hoyapu salli newei tiyenney..

    Tho nam .. ekko oni ne katha karala
    haminenne nathuwa palayan ponsiya
    minissu dena ganan walata ganna barinnam wesa ganu wage andanne nathuwa idapan

    minissu ganna nisa un wadi milata denne.. wadi milata ganne naththam un ganan adu karai

    nodakin ponnayage hingana manasikathwe
     
    • Angry
    Reactions: Avatar998

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    haminenne nathuwa palayan ponsiya
    minissu dena ganan walata ganna barinnam wesa ganu wage andanne nathuwa idapan

    minissu ganna nisa un wadi milata denne.. wadi milata ganne naththam un ganan adu karai

    nodakin ponnayage hingana manasikathwe
    Ubata puduma moley amaruwak ney tiyenney.. minissu dena ganan walata ganney uba wenna athi.. aney nikan hitahan hukey

    thread eka dapu ponnaya amaruwen hamba karapu nisa uuta aduwata dennalu

    mandha buddika ponnayek
    Ekada kiyanney kibilolla. Tho mona hari maranchi walin hewwata danna tharamin lankawe un hoyanney duk mahansiyen thamai. Uba wage allala newei
    ------ Post added on Jun 30, 2021 at 11:39 AM

    Supply vs Demand Simple!
    Ehemata kiyala supply eka demand eka balen minissunge olu walata dapu ekakda koheda den tiyenney.. mata penuna vidiyata car walata thama mey case eka balapala tiyenney mcn godakma
    ------ Post added on Jun 30, 2021 at 11:41 AM

    thread eka dapu ponnaya amaruwen hamba karapu nisa uuta aduwata dennalu

    mandha buddika ponnayek
    Manda buddika. Balapan thogey heti. Thatteyta bettak danna oni... Mage thread ekey uba haminenney nethuwa pala. Gu sewalaya.
    ------ Post added on Jun 30, 2021 at 11:42 AM
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Illuma minissu balenma wedi karawagena tiyenney.. eka eka katha walin mey wahana gennanney nethi eath hari kiyamuko.. eath bn example ekakata balahan allion 2002 model ekak laksha 56 kata ganna mona vihiluwakda kiyala.. minissu duk mahansiyen hamba karapuwa hadda parana abalan wahanekata yata karanna.. thanikarama pissuwak bn.
    Kauda hithuwe 110 ekak 28 ta yawi kiyala. But dn yanawa ne bn
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    kawruwath balen denne nane... boruwata haminenna epa.
    mata car sale na.. tiyena car ekath wikunanne na eka lease ekak

    ganna bari nam andanne nathuwa idapan

    ubata ganna salli nathi nisa haminennawa..

    uba car ekak wikunanwanam wena car ekakata yanna, uba denne last year price walatada?

    popsiyek wage haminenna epa... supply vs demand.. mokekgewath weraddak na methana ... anduwa import ban karapau nisa meka une
    වාහනයක් ගන්ට සල්ලි නැතිව නෙවෙයි යකෝ :angry:

    ඕනෑම දේකට වටිනාකමක් තියෙනවා. උබ Alto එකට ලක්ෂ 40ක් කිව්වොත් ගන්නවද?

    වාහන import කරන්නේ නැති නිසා ලක්ෂ 4ක් 5ක් වැඩි කරන එක ප්‍රශ්ණයක් නෑ. එත් මුන් ලක්ෂ 15, 17 ක් විතර වැඩි කරලා කියන්නේ :angry: මොකාටද කියපන්කො එච්චර අමාරුවක් තියෙන්නේ දුක් විදලා හබ්ම කරපු සල්ලි කොහෙවත් නැති එකෙක්ට පුජා කරන්ට.

    උබේ වාහනයක් විකුනන්න තියනවනං උබ මේකාලෙ අඩුවට දෙනවද බන්. ⁣නිකං බයිල කියන්න එපා බන්. පේන විදියට උබ වාහනයක් ගන්න හොයනව වගේ. ආයෙ ⁣ගෙන්නන්න දුන්නත් ලොකුවට අඩුවෙයි කියල හිතන්න බෑනෙ බන් තවත් ගනං යන්න කලින් උබේ බජට් එකට හරියන වාහනයක් ඉක්මනට ගනින්. හිතේ තියන වාහන නං ගන්න බැරිිිිිිිිිවෙයි හැබැයි. සල්ලි තියන උන්ට ඇතිතරම් තියනව නැති උන්ට එදාවේල හොයාගන්න අමාරැ උනත්. ඒ මේ රටේ හැටි.
    උබලට මු කියන එක තේරෙන්නේ නෑනේ :baffled:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Supply-Demand.jpg
    මේ curve එක අදාල නෑ ලංකාවේ ඕනෙවටත් වඩා වාහන තියන නිසා. හැමෝම අලුත්ම Brandnew වාහන ගන්නවා නම් ඕක අදාලයි.
     
    • Haha
    Reactions: kevin_levin

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    වාහනයක් ගන්ට සල්ලි නැතිව නෙවෙයි යකෝ :angry:

    ඕනෑම දේකට වටිනාකමක් තියෙනවා. උබ Alto එකට ලක්ෂ 40ක් කිව්වොත් ගන්නවද?

    වාහන import කරන්නේ නැති නිසා ලක්ෂ 4ක් 5ක් වැඩි කරන එක ප්‍රශ්ණයක් නෑ. එත් මුන් ලක්ෂ 15, 17 ක් විතර වැඩි කරලා කියන්නේ :angry: මොකාටද කියපන්කො එච්චර අමාරුවක් තියෙන්නේ දුක් විදලා හබ්ම කරපු සල්ලි කොහෙවත් නැති එකෙක්ට පුජා කරන්ට.

    උබලට මු කියන එක තේරෙන්නේ නෑනේ :baffled:
    ithin nogena hitapanko.. lol
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    • Haha
    Reactions: gahasitha