වාහන මිල

Emios

Well-known member
  • Dec 10, 2009
    74,956
    67,223
    113
    Vitz ekata keliy anith ewa nan loku scene ekak enthi wei bn.vitz audi 1000cc walata keliy:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    මොකක්වත් අඩු නං වෙන එකක් නෑ , අනිත් වාහනවලට සාපේක්ෂව අඩු ටැක්ස් ප්‍රතිශතයක් වදින වාහන වල ටැක්ස් වැඩිවෙයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,223
    113

    ඒකට නම් කමක් නෑ .....

    අනිත් ඒවට මොකුත්ම වෙන එකක් නැත්තම් ......:rolleyes:

    Anith ewata tax gehuwoth ithin premio ekak 100lks paniy.ewa wedi karana ekak ne bn.podi ewata gahai:yes:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    ilanga para chande gananam adu karannda onee but sure naa ithin wadi karayi me thiyanna vidiyata :yes:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    * වාහන මිල 2K19



    මේ අය වැයෙන් ටැක්ස් ගහයිද ?

    නැත්තම් අඩු කරයිද?

    මේ ගානටම තියෙයිද?

    දන්න කෙනෙක් කියමු බලන්න ........:yes::yes:

    mata-mathaka-ne.jpg