dn open papers tiyan wahana wikunanna ba neda ?
ඔව්. උඩ මාර්කට් එකෙ හයිප් වෙලා තිබ්බ ඒවා බැස්සා. ඔය 30-60 මාර්කට් එක නන් මේ විදිහටම යයි. අඩුම ඉන්දියන් ඇල්ටො වත් 40කට විතර ආවොත් එහෙට මෙහෙට වෙයි. නැත්තන් ඕක දිගටම මෙහෙම යනවා. මම අද දැක්කා අර March K11 එකත් 30ට දාලා K12 එක 40+ පන්නලා.මාර්කට් උනේම නැති වාහනත් මාර්කට් වෙලා තියෙන්නේ..පැන්ඩා 30 + ( ගොඩක් ඒව දිරලා කෑලිත් නෑ හොයාගන්න හරියට) අත්‍යවශය නැත්තන් නිකන් ඉන්න එක සැපයි මේ ගනන් වලට. ලක්ශ 5-6 දුවලා මීටර් කරකපු මගුලක් ගනින්කො 50ක් විතර දීලා
තවම ඕපන් පේපර්ස් තියාගෙන දෙනව මචන්. මායි යාලුවෙකුයි මේ ගිය සතියේ ගියා උට කාර් එකක් ගන්න බලන්න්න. උගේ බජට් 4 මිලියන්. අහන අහන කාර් එකට කියන්නේ කලින් ඕනර්ගෙ නමට තියෙන්නේ, ට්‍රාන්සර් එක කරල දෙන්නම් කියනව. වාහන දෙක තුනක් බලන්නත් ගියා (පරන විට්ස්, මාච්, ක්විඩ්, පැන්ඩා ක්‍රොස්)
අනිත් සීන් එක අහන අහන කාර් එකට සර්විස් රෙකොර්ඩ්ස් නෑ.
මොකද ඔය බයින් සෙලින් කරන උන් එච්චර වාහනේ ගැන හොයලා නෙවෙයි උන්ගේ අතට ගන්නේ. හිස්ටරි එකක් ගැන දන්නේ නෑ.
කලින් කිව්වා වගෙ 3 - 6 මිලියන් මාර්කට් එක කෙල වෙලා තියෙන්නේ උන් නිසා තමයි. දැන් වාහන බ්‍රෝකර්ලට වඩා ඉන්නේ බයින් සෙලින් කරන උන්.
) අත්‍යවශය නැත්තන් නිකන් ඉන්න එක සැපයි මේ ගනන් වලට. ලක්ශ 5-6 දුවලා මීටර් කරකපු මගුලක් ගනින්කො 50ක් විතර දීලා 