මේ දවස් වල වාහන මිල

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    price machan range eka balana mokadda ? 20-30 Mn range eke giya ewa drop wenawa. habei aluthin ena ewa gana wadi mn ekak beluwa sale eke price ekata wadiya 6-7 Mn aduwen personal import karanna puluwan
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    Adu wenawa. Wait until january . Sale wala tyna ewa within 3 month dun natnm cif eken 3% penalty gewana one masekta
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Eclipse cross 2020 -17Mil
    Outlander sport, brand new 2025 15.6Mil + VAT

    Makada hondayi kiyala hithenne?
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    පොල් ලුණු හාල් සීනි පරිප්පු වාහන සේම් තියරි වැඩි උනාට අඩු නොවනූ ඇත.. ගන්නව නම් දැන් ගනිම්.. වැඩී තමා ඒත් මේ ගෙවෙන කාලේ පවුලෙ උන් එක්ක ඇවිදලා ඉන්න තියෙන කාලෙ ආය එන්නෙ නෑ..💔
     
    • Like
    Reactions: nooby and wqe123

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    තව ටිකක් ඔනි නන් අඩු වෙයි. පරන වාහන තියෙන උන් බලන්නේ අලුත් එකක ගානට ලක්ශ 5ක් විතර අඩු කරලා ඒක විකුනලා අලුත් එකකට යන්න. හොදම දේ 70ක් වත් එකතු කරන් අලුත් එකකට යන එක එක්කො ගනන් අඩුවටම ගන්න තියෙන එකක් ගන්න එක. අවුරුදු ගනන් පට්ට ගහපුවගේ දැන් ජෙනුවින් කෑලි වත් හොයාගන්න නෑ ලෙසියකට ඔච්චර ගනන් කිව්වට
     
    • Like
    Reactions: Spiderman.Ayya

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මේකට හේතුව බයින් ඇන්ඩ් සෙලින් කරන උන්. මිනිහෙක් වාහනයක් විකුනන්න දාපු ගමන් උන් දුවල ගිහිල්ලා වාහනේ ගන්නව. ඊට පස්සේ ඕපන් පේපර්ස් තියාගෙන වැඩි ගානට විකුනන්න දානවා. තව බයින් සෙලින් කරන එකෙක් ඇවිත් ඒක ගන්නව. ඊට පස්සේ ඌත් ඕපන් පේපර්ස් තියාගෙන වැඩි ගානට විකුනන්න දානවා. අන්තිමේ සෙලර්ස්ලා 4-5ක් අතින් අතට ගිහින් බයර් කෙනෙක් ලගට වාහනයක් එන්නේ.

    මේක ගොඩක්ම වෙන්නේ ලක්ෂ 30 - 60 අතර වාහන වලට.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකට හේතුව බයින් ඇන්ඩ් සෙලින් කරන උන්. මිනිහෙක් වාහනයක් විකුනන්න දාපු ගමන් උන් දුවල ගිහිල්ලා වාහනේ ගන්නව. ඊට පස්සේ ඕපන් පේපර්ස් තියාගෙන වැඩි ගානට විකුනන්න දානවා. තව බයින් සෙලින් කරන එකෙක් ඇවිත් ඒක ගන්නව. ඊට පස්සේ ඌත් ඕපන් පේපර්ස් තියාගෙන වැඩි ගානට විකුනන්න දානවා. අන්තිමේ සෙලර්ස්ලා 4-5ක් අතින් අතට ගිහින් බයර් කෙනෙක් ලගට වාහනයක් එන්නේ.

    මේක ගොඩක්ම වෙන්නේ ලක්ෂ 30 - 60 අතර වාහන වලට.
    dn open papers tiyan wahana wikunanna ba neda ?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේකට හේතුව බයින් ඇන්ඩ් සෙලින් කරන උන්. මිනිහෙක් වාහනයක් විකුනන්න දාපු ගමන් උන් දුවල ගිහිල්ලා වාහනේ ගන්නව. ඊට පස්සේ ඕපන් පේපර්ස් තියාගෙන වැඩි ගානට විකුනන්න දානවා. තව බයින් සෙලින් කරන එකෙක් ඇවිත් ඒක ගන්නව. ඊට පස්සේ ඌත් ඕපන් පේපර්ස් තියාගෙන වැඩි ගානට විකුනන්න දානවා. අන්තිමේ සෙලර්ස්ලා 4-5ක් අතින් අතට ගිහින් බයර් කෙනෙක් ලගට වාහනයක් එන්නේ.

    මේක ගොඩක්ම වෙන්නේ ලක්ෂ 30 - 60 අතර වාහන වලට.
    ඔව්. උඩ මාර්කට් එකෙ හයිප් වෙලා තිබ්බ ඒවා බැස්සා. ඔය 30-60 මාර්කට් එක නන් මේ විදිහටම යයි. අඩුම ඉන්දියන් ඇල්ටො වත් 40කට විතර ආවොත් එහෙට මෙහෙට වෙයි. නැත්තන් ඕක දිගටම මෙහෙම යනවා. මම අද දැක්කා අර March K11 එකත් 30ට දාලා K12 එක 40+ පන්නලා.මාර්කට් උනේම නැති වාහනත් මාර්කට් වෙලා තියෙන්නේ..පැන්ඩා 30 + ( ගොඩක් ඒව දිරලා කෑලිත් නෑ හොයාගන්න හරියට :rofl: ) අත්‍යවශය නැත්තන් නිකන් ඉන්න එක සැපයි මේ ගනන් වලට. ලක්ශ 5-6 දුවලා මීටර් කරකපු මගුලක් ගනින්කො 50ක් විතර දීලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අයෙත් බදු වැඩි කරන්න යන්නේ දැන් පරණ වාහන තවත් ගණන් නිසා අලුතෙන් එන ඒවගේ මිල පරණ ඒවාට වඩා ඉහල තියාගන්න නැතිනම් අර්බුදයක් ඇති වෙනවනේ
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    අයෙත් බදු වැඩි කරන්න යන්නේ දැන් පරණ වාහන තවත් ගණන් නිසා අලුතෙන් එන ඒවගේ මිල පරණ ඒවාට වඩා ඉහල තියාගන්න නැතිනම් අර්බුදයක් ඇති වෙනවනේ
    Ow. Munge theory yata anuwa eka krana one.. dan podi gap ekakne tyne 🤣🤣