වාහන මිල

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔව් බදු වලින් සෑහෙන ප්‍රමාණයක් අඩුවෙලා තියෙනව වාහන ආනයනව නැවතීම තුළ නමුත් මේ වෙනකොට රටේ විදේශ සංචිත හිඟය අඩුවීම ඊට වඩා බරපතලයි. මින් ඉදිරියට මීටත් වඩා ආනයන සීමා පනවාවි රටේ සල්ලි පිටට යන එක නවත්තන්න.
    sapekshakawa baluwoth, $ nehe yawanne, Rupiyal walin tamai yawanne wenne convert karala, IMF, Currency swap walin mature wenakan innawa wenawa Rupiyala isthawara karanna, denatamath peg karala tiyena hinda hodai.
     
    • Love
    Reactions: hacker T

    shenat

    Well-known member
  • May 13, 2007
    58,325
    86,559
    113
    ආශ්චර්යමත් රටක
    උබ මොකක්ද ඔය අඩුවෙනවා කියල මම කියපු එකෙන් හිතන් ඉන්නෙ කියල මට කියපන්කො. ඒ මොහොතෙ ලංකාව ඇතුලේ තියෙන ඕනම වාහනයක, ඒ මොහොතෙ පවතින මිලට වඩා (නිෂ්පාදිත වර්ෂය මොකක් උනත්) මිල අඩුවෙනවා කියල කිව්වෙ.

    ඕක රොකට් සයන්ස් ද? නැත්තං මම ලියපු සිංහල වැරදිද? නැත්තං උබ තේරුම්ගත්ත විදිය වැරදිද කියපන්කො.

    @pradeeplk1025