වාහන මිල

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මටත් හිතා ගන්න බැරුව ඉන්නෙ මොකක් වේයිද කියලා මමත් කාලයක් ඉදලා වාහනයක් ගන්න ට්‍රයි කරනවා එත් මේ දවස්වල ආසාමන්‍ය ගනන් වලට යන්නෙ එක නිසා ගන්න හිතෙන් නැගැ මොකටද යකඩ ගොඩකට ඔච්චර දෙන්නෙ කියලා අනික අපි ගොඩක් ගන්නෙ පාවිච්චි කරපු එවා එවත් පට්ට ගහපුවා තියෙන්නෙ නොවිටිනා ගනට ලක්ෂ ගනන් දිලා එ අස්සේ තව රෙපයාර් ආවම මොනව කරන්නද
    me welawe asubai, wahanayak ganne, mokatada ochchara hamba karapu salli mahansiyen, ochchara loku mudalakata miladi ganne.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    me welawe asubai, wahanayak ganne, mokatada ochchara hamba karapu salli mahansiyen, ochchara loku mudalakata miladi ganne.
    ඔව් බන් එක තමයි මම නොගෙන් ඉන්න් අනික දැන් කියන price වලට ගන්න සල්ලිත් නැහැ
     
    • Love
    Reactions: hacker T

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කවුරු මොනව කියල හිත හදාගත්තත් වාහන මිල වැඩි වෙනවා විතරයි වෙන්නෙ. ලංකාවෙ වාහන හදන්න හෝ ආයෙම ගෙන්නන්න ගත්තොත් විතරක් අඩු වෙයි මේ වැඩි වුන මිල ගණන්. ඒත් 2020 පෙබරවාරි තිබ්බ ගණන් වලට එන්නෙ නෑ.
     
    • Love
    Reactions: hacker T

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    Brand New ඉම්පෝර්ට් කරන්න ගියාම කොහොමත් බහිනවා. කට්ටිය තම තමන් පෞද්ගලිකව ගෙනවානේ. දැන් යන USD රේට් එකට කැල්කියුලේට් කරත් ඕන නම් ලක්ෂ 2ක් 3ක් ගණන් වැඩි වෙයි. එත් අන්රෙජිස්ටර් හින්දා එක පාඩුවක් වෙන්නේ නෑ මම හිතන්නේ. එතකොට 2න්ඩ් හෑන්ඩ් වලට මාකට් එකක් නැති හින්දා බහිනවා.

    ප්‍රිමියො 2014

    https://ikman.lk/en/ad/toyota-premio-g-superior-2014-for-sale-kurunegala-85

    කෝටිය පැනලා
    ------ Post added on Jul 30, 2021 at 9:57 PM

    අනිවාර්යයෙන්ම මේ මිලට වාහන තියෙන්න නං දිගටම import නොකර ඉන්න වෙනවා. කලින් තිබුණ නීති, බදු යටතෙම import කරන්න දුන්නොත් අඩුවෙනවා. අඩුවෙනවාමයි. එහෙම උනේ නැත්තං මං බයියෙක් වෙනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනිවාර්යයෙන්ම මේ මිලට වාහන තියෙන්න නං දිගටම import නොකර ඉන්න වෙනවා. කලින් තිබුණ නීති, බදු යටතෙම import කරන්න දුන්නොත් අඩුවෙනවා. අඩුවෙනවාමයි. එහෙම උනේ නැත්තං මං බයියෙක් වෙනවා.
    2020 ජනවාරි වලදි ලංකාවට ගේන්න පුළුවන් පරණම කාර් එක 2017 හදපු එකක්.

    2023 ජනවාරිදිත් 2020 ජනවාරි සියළු නීති සහ බදු එහෙමම තියලා වාහන ගෙන්නන්න දුන්නොත්, ගෙන්න පුළුවන් පරණම වාහනය, 2020 ජනවාරි හදපු එකක්.

    ඔයා කියන්නෙ එතකොට 2020 ජනවාරි වෙද්දි 2017 ජනවාරි හදපු වාහනයක් ගත්ත මිලට වඩා 2023 ජනවාරි වෙද්දි 2020 හදපු වාහනයක් අඩුවට ගන්න පුළුවන් කියන එකද්? පැහැදිලි කරන්න බලන්න. අපිටත් දැනගන්න.

    මම නම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ මිල වැඩි වෙනවා ඒකාන්තයි. ඔට්ටුවක් දාන්න වුනත් පුළුවන් ප්‍රසිද්ධියෙම.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    වාහන ගන්නවා නම් අලුතෙන් ගෙන්නනක් ඉඩපල්ල්ල
    හැමදාම ඕක වහගෙන ඉන්න බැනේ ආණ්ඩුවට
    වාහන ගෙන්නපු ගමන් මේ වැඩි ගණන් දාන එවුන්ට කෙල වෙනවා
    මොකද අලුතෙන් වාහනත් ඔය ගානට යන නිසා

    සමහරවිට වාහන කලින්ටත් වඩා අඩු වෙන්න පුළුවන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවාර්යයෙන්ම මේ මිලට වාහන තියෙන්න නං දිගටම import නොකර ඉන්න වෙනවා. කලින් තිබුණ නීති, බදු යටතෙම import කරන්න දුන්නොත් අඩුවෙනවා. අඩුවෙනවාමයි. එහෙම උනේ නැත්තං මං බයියෙක් වෙනවා.
    ඔව් බන් ඒක ඇත්ත.හැමොම සේල් වලින් ගන්නවා නම් ඕන්න පාලනය කරන්න පුලුවන්. Personal import කරන ඒවා සේල් වලට වඩා අඩුවනෙ කොහොමත් යන්නෙ. එත්කොට ඉතිං යූස්ඩ් කාර් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා දෙන්න බෑ.

    2020 ජනවාරි වලදි ලංකාවට ගේන්න පුළුවන් පරණම කාර් එක 2017 හදපු එකක්.

    2023 ජනවාරිදිත් 2020 ජනවාරි සියළු නීති සහ බදු එහෙමම තියලා වාහන ගෙන්නන්න දුන්නොත්, ගෙන්න පුළුවන් පරණම වාහනය, 2020 ජනවාරි හදපු එකක්.

    ඔයා කියන්නෙ එතකොට 2020 ජනවාරි වෙද්දි 2017 ජනවාරි හදපු වාහනයක් ගත්ත මිලට වඩා 2023 ජනවාරි වෙද්දි 2020 හදපු වාහනයක් අඩුවට ගන්න පුළුවන් කියන එකද්? පැහැදිලි කරන්න බලන්න. අපිටත් දැනගන්න.

    මම නම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ මිල වැඩි වෙනවා ඒකාන්තයි. ඔට්ටුවක් දාන්න වුනත් පුළුවන් ප්‍රසිද්ධියෙම.
    වාහන ගනන් වැඩි වෙන්න නම් ඉතිං ගෙවල් වල තියං ඉද්දි පැටව් දානවා වගේ වාහන බබාලා ඉපදෙන්න ඕන. 😅
    ------ Post added on Aug 1, 2021 at 11:26 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    2020 ජනවාරි වලදි ලංකාවට ගේන්න පුළුවන් පරණම කාර් එක 2017 හදපු එකක්.

    2023 ජනවාරිදිත් 2020 ජනවාරි සියළු නීති සහ බදු එහෙමම තියලා වාහන ගෙන්නන්න දුන්නොත්, ගෙන්න පුළුවන් පරණම වාහනය, 2020 ජනවාරි හදපු එකක්.

    ඔයා කියන්නෙ එතකොට 2020 ජනවාරි වෙද්දි 2017 ජනවාරි හදපු වාහනයක් ගත්ත මිලට වඩා 2023 ජනවාරි වෙද්දි 2020 හදපු වාහනයක් අඩුවට ගන්න පුළුවන් කියන එකද්? පැහැදිලි කරන්න බලන්න. අපිටත් දැනගන්න.

    මම නම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ මිල වැඩි වෙනවා ඒකාන්තයි. ඔට්ටුවක් දාන්න වුනත් පුළුවන් ප්‍රසිද්ධියෙම.

    ඒ මොන කුණුහබ්බයක්ද බන් ඒ? 🤣🤣🤣

    2017 හදපු වාහනයකට වඩා 2020 හදපු ඒ ජාතියෙම වාහන මිලෙන් අඩුවෙන්නෙ කොහොමද? 🤣🤣🤣

    සරලම උදාහරණයක් අරන් කියන්නං.
    ඔය 2019 වගේ හදපු premio වලට රුපියල් මිලියන 19 ක් වගේ ගණන් කියන්නෙ. (මම ඇඩ් වල දැක්ක ගණන් කියන්නෙ) දැන් ලබන අවුරුද්දෙ මුල imports කරන්න දුන්නොත් (දෙන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ) 2021 premio එකත් ගෙන්නලා හොඳ ලාභයක් තියාගෙන මිලියන 19 ටම දෙන්න පුළුවන් නිසා එහෙම වෙනව කියල මම කියන්නෙ. ඇයි එහෙම නොවෙන්නෙ කියල මට කියපන්කො.

    කාටහරි premio එකක් ගන්න ඕන උනොත් 2022 දි ඌ ගන්නෙ මිලියන 19 ට තියෙන 2019 එකද? ඒ ගානටම තියෙන 2021 එකක්ද?

    ඒ මම උනොත් මට මොළේ විකෘතියක් නැත්නං මම ගන්නෙ නං අලුත් එක. උබ 2019 එකද ගන්නෙ?

    ඔට්ටුවක් දාමු. Conditions කියන්න මට.
     
    • Like
    Reactions: Tyrion Lannister

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඒ මොන කුණුහබ්බයක්ද බන් ඒ? 🤣🤣🤣

    2017 හදපු වාහනයකට වඩා 2020 හදපු ඒ ජාතියෙම වාහන මිලෙන් අඩුවෙන්නෙ කොහොමද? 🤣🤣🤣

    සරලම උදාහරණයක් අරන් කියන්නං.
    ඔය 2019 වගේ හදපු premio වලට රුපියල් මිලියන 19 ක් වගේ ගණන් කියන්නෙ. (මම ඇඩ් වල දැක්ක ගණන් කියන්නෙ) දැන් ලබන අවුරුද්දෙ මුල imports කරන්න දුන්නොත් (දෙන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ) 2021 premio එකත් ගෙන්නලා හොඳ ලාභයක් තියාගෙන මිලියන 19 ටම දෙන්න පුළුවන් නිසා එහෙම වෙනව කියල මම කියන්නෙ. ඇයි එහෙම නොවෙන්නෙ කියල මට කියපන්කො.

    කාටහරි premio එකක් ගන්න ඕන උනොත් 2022 දි ඌ ගන්නෙ මිලියන 19 ට තියෙන 2019 එකද? ඒ ගානටම තියෙන 2021 එකක්ද?

    ඒ මම උනොත් මට මොළේ විකෘතියක් නැත්නං මම ගන්නෙ නං අලුත් එක. උබ 2019 එකද ගන්නෙ?

    ඔට්ටුවක් දාමු. Conditions කියන්න මට.
    මේක තමා වෙන්නේ අනිවා
    එතකොට අනිවාර්යෙන්ම බල්ලෝ වගේ ගණන් අඩු කරන්න වෙනවා පරණ වාහන වල
    දැන් මේ පරණ වාහන දාල තියෙන්නේ ශෝරුම් වල තියෙන අලුත් වාහන වල ගණන් වලට
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,891
    113
    me lankawe mukuth adu nam wenne naaa

    anika salli achchu gahanawa nam gov eka meeka loveth adu nam wenne naaa
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    monawa krannath import kranakan inna onine. mama nam hithanne na issara wage import karanna dei kiyala. mulinma limit ekakata import karanna denna puluwan
     
    • Love
    Reactions: hacker T

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    තව අවුරුද්දක් යනකොට කොහොමත් වාහන තිබ්බ මිලටම එනවා , මොකද දැනටමත් ගැනුම් කරුවෝ නැ . next 3 months තව ටිකක් උඩ යනවා ඊට පස්සේ ටික ටික අඩු වෙනවා
     
    • Love
    Reactions: hacker T

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    ලෝකේ දැන් යන විදියට 2030 වෙනකොට වාහන electronic වෙන්න ඕනි. ටිකෙන් ටික යනකොට ඔය වාහන වලට ඉල්ලුමක් නැතිවෙනවා.
     
    • Love
    Reactions: hacker T

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒ මොන කුණුහබ්බයක්ද බන් ඒ? 🤣🤣🤣

    2017 හදපු වාහනයකට වඩා 2020 හදපු ඒ ජාතියෙම වාහන මිලෙන් අඩුවෙන්නෙ කොහොමද? 🤣🤣🤣

    සරලම උදාහරණයක් අරන් කියන්නං.
    ඔය 2019 වගේ හදපු premio වලට රුපියල් මිලියන 19 ක් වගේ ගණන් කියන්නෙ. (මම ඇඩ් වල දැක්ක ගණන් කියන්නෙ) දැන් ලබන අවුරුද්දෙ මුල imports කරන්න දුන්නොත් (දෙන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ) 2021 premio එකත් ගෙන්නලා හොඳ ලාභයක් තියාගෙන මිලියන 19 ටම දෙන්න පුළුවන් නිසා එහෙම වෙනව කියල මම කියන්නෙ. ඇයි එහෙම නොවෙන්නෙ කියල මට කියපන්කො.

    කාටහරි premio එකක් ගන්න ඕන උනොත් 2022 දි ඌ ගන්නෙ මිලියන 19 ට තියෙන 2019 එකද? ඒ ගානටම තියෙන 2021 එකක්ද?

    ඒ මම උනොත් මට මොළේ විකෘතියක් නැත්නං මම ගන්නෙ නං අලුත් එක. උබ 2019 එකද ගන්නෙ?

    ඔට්ටුවක් දාමු. Conditions කියන්න මට.
    වාහන ගේන්න අවුරුදු 3යි නම් දෙන්නෙ, මට කියහන්කො 2023දි 2017 එකක් කොහොමද ඉම්පෝට් කරන්නෙ කියල. මිල අඩුව හරි වැඩිව හරි මොනවහරි. 2023දි කොහොමද 2017 එකක් ගේන්නෙ? ඒක පැහැදිලි නෑ මට. ඉන් පස්සෙ ඉතුරු හරිය කතා කරමු.
     
    • Love
    Reactions: hacker T

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    වාහන ගේන්න අවුරුදු 3යි නම් දෙන්නෙ, මට කියහන්කො 2023දි 2017 එකක් කොහොමද ඉම්පෝට් කරන්නෙ කියල. මිල අඩුව හරි වැඩිව හරි මොනවහරි. 2023දි කොහොමද 2017 එකක් ගේන්නෙ? ඒක පැහැදිලි නෑ මට. ඉන් පස්සෙ ඉතුරු හරිය කතා කරමු.

    ඉතින් 2023 දි මොකටද 2017 ඒවා ගෙන්නන්න ඕන වෙන්නෙ? 2017 ඒවයෙ විතරද රෝද කැරකෙන්නෙ?

    2023 දි වාහන Import කරන්න දුන්නොත් 2017 හදපු වාහන ගේන්න බෑ. ඉතින්? මොකක්ද ප්‍රශ්නෙ??

    උබ කියන එකයි පැහැදිලි නැත්තෙ.
     
    • Love
    Reactions: hacker T