අනිවා.pissuda wahana tiyana apith kamatiy me market eka adu wenawanam
mokada apita eelangata tiyana wahaneta update karanna tiyana gap eka adu wenawa
ex:- mata tiyenne Peugeot 406 ekak issara oka 16laks, 407 ekak ganna tibba 28laks walata. Dan 407 50laks wela, 406 eka 30kata dunnat 20laks athin danna oni kalin 18laks danna tibbe. btw mata update karanna uwamanawak naha eth update karana gap eka wedi wela sahenna
wahana wala watinakama wedi wena eken wasiya tiyenne buying/selling karana ayatai, wahanyak wikunala rata yanawa hari ayet wahanayak ganne nathi ayata witarai
habai aththama scene eka rupiyala enna enna devalue wenawa, aluth wahana enne naha, kawurut salli athe tiyaganna kamati nathi nisa wahana wala mila wedi wenawa akamathi unat
මේ තියෙන මාකට් එක සාපයක් වෙලා තියෙන්නෙ. වාහනේ ගත්ත වගේ දෙගුනෙකට දෙන්න පුලුවන්.
ඒත් තව ඒ වගේ තුන් ගුණයක මුදලක් තිබිලත්, ලෙඩ නැති අවුරුද්ද ටිකක් අලුත් වාහනේකට අප්ග්‍රේඩ් වෙන්න බෑ...
විකුණල ගත්ත සල්ලි දිහා බලාගෙන හූල්ලන්න තමයි වෙන්නෙ...
