ඕලු ඇල්ල කියන්නේ සබරගමුවේ තියන ලස්සනම දිය ඇල්ලක්. මේක තියෙන්නේ යටියන්තොට. ලංකාවේ තියන වාහන ගමන්කරන දැව පාලම් වලින් එකක් තමයි මෙතන. කැළණි ගගට සම්බදවෙන ලොකුම දිය ඇල්ල වගේම ලංකාවේ 5 වෙනියට උසම දිය ඇල්ල මේක.
ලින්ක් එක -
අපේ සෙට් එක මේ වීඩියෝ එක බලල චැනල් එක subscribe කරල පොඩි හෙල්ප් එකක් දෙන්න

ලින්ක් එක -
අපේ සෙට් එක මේ වීඩියෝ එක බලල චැනල් එක subscribe කරල පොඩි හෙල්ප් එකක් දෙන්න