වාහන යන දැව පාලම | ඕලු ඇල්ල | යටියන්තොට 🇱🇰🇱🇰

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    ලු ඇල්ල කියන්නේ සබරගමුවේ තියන ලස්සනම දිය ඇල්ලක්. මේක තියෙන්නේ යටියන්තොට. ලංකාවේ තියන වාහන ගමන්කරන දැව පාලම් වලින් එකක් තමයි මෙතන. කැළණි ගගට සම්බදවෙන ලොකුම දිය ඇල්ල වගේම ලංකාවේ 5 වෙනියට උසම දිය ඇල්ල මේක.

    අපේ සෙට් එක මේ වීඩියෝ එක බලල චැනල් එක subscribe කරල පොඩි හෙල්ප් එකක් දෙන්න 👍👍👍

     
    • Like
    Reactions: The Kingslayer