වාහන ලයිසන් ගන්න හෙලුප් එකක්
බයික්,ත්‍රීවිල් ,සැහැල්ලු ,ලයිසන් ගන්න දැන් කීයක් වගෙ යනවද සින්හලු ?
අඩුවට කරගන්න වේරහැර ලර්නස් එකක් දන්නවනම් නම්බර් එකක් දෙන්න .
දන්නෙ නැති සින්හලු බම්පියක් වත් දාගෙන යන්න උදව්වක් විදිහට ,

අපිත් සලකන්නම් .

Last edited: