මම උඹලට නෙදර්ලන්තයේ වෙබ් ගැන නූලක් දැම්ම..
ආණ්ඩුවේ වෙබ්: Link
අද මම කියන්න යන්නෙ කොහමද එහේ වාහනයක් එහේ ලියපදිංචි කරන්න යන කාලය ගැන. මේව කියන්නෙ ලිංවල ඉන්න ගෙම්බො වගේ ඉන්න උබලට දෙයක් දැන ගන්න .. නැත්තම් හැමදාම රාජපක්ෂලාට කඩේ යයි..
මම මුලින්ම ගත්තෙ පොඩි වාහනයක් Peugeot 207 (2007) ඒක යුරෝ 3200ක් වුනා (Rs 700,000 ). වාහනේ හොයාගත්තෙ online used vehicle sale කරන site එකකින්.
හැම වාහනයකටම තියෙනවා රහස් නම්බරයක් සහ ID CARD එකක් (අපේ ලයිසන් එක වගේ) .. සල්ලි ගෙව්වහම ඌ දෙකම දෙනවා. ඒ කෙම අරන් ලගම තියෙන වාහන ලියාපදිංචි කරන ස්ථානයකට යන්න ඕනෙ. විශ්වාස කරන්න.. පෝලිමේ විනාඩි 20ක් ඉදිය.. වාහනේ මගෙ නමට හරවන්න විනාඩි 10යි ගියේ. ඊ්ට පස්සෙ අපි යුරෝ 20ක් දීල number plate එක Print කරගෙන වාහනේ ගෙදර අරන් ආව. ලියාපදිංචි ගාස්තුව යුරො 30යි (Rs 6000)
සම්පූර්ණ ගිය කාලය = පෝලිමේ විනාඩි 20 + හරවන්න ගිය කාලය විනාඩි 10 + නම්බර් ප්ලේට් එකට විනාඩි 15යි = විනාඩි 45යි
පස්සෙ දවසක මට හිතුන පොඩි scooter එකක් ගන්න. ලග දුවන වැඩ වලට scooter එක නියමයි. ඒක යුරෝ 400ක් වුනා..
ඒක ලියාපදිංචි කරන්නනම් ගියේ විනාඩි 10යි. ලගම තියෙන තැපැල් කාර්යාලයට Scooter එකේ ID එක අරන් යන්න ඕනෙ අයිති කාරයක් එක්ක. එවෙලෙම transfer කරනවා යුරො 10යි (Rs 2000). Scooter එකට අළුත් ID එක් එනවා දවස් 2-3 කින්
සම්පූර්ණ ගිය කාලය = පෝලිමත් එක්ක විනාඩි 10යි