වාහන ලීස්, ඩ්‍රාෆ්ට් ගැන දන්න අය එන්ඩෝ..
වාහනයක් ගනිද්දි පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. දන්න අය හෙල්ප් එකක් දෙනවද.
1) ලීස් වෙනුවට ඩ්‍රාෆ්ට් දැන්න පුලුවන් නේද? අව්රුද්දකින් වගේ ගෙවලා ඉවර කරන්න?
2) ලිස් හෝ ඩ්‍රාෆ්ට් දාද්දි ඇපකාරයන්ගේ මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්.
3) ඉන්න පලාතෙන් පිට දුරක තියන වාහනයක් ගනිද්දි ලීස් දාන්නේ කොහොමද? ඒ කියන්නේ ඇපකාරයෝ විදිහට අත්සං කරන අයව දුර එක්කං යන්න බෑනේ.
4) ලීස් වලට වඩා ඩ්‍රාෆ්ට් එක්ක දැමීම හොදද?