වාහන ලීස්, ඩ්‍රාෆ්ට් ගැන දන්න අය එන්ඩෝ..

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    වාහනයක් ගනිද්දි පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. දන්න අය හෙල්ප් එකක් දෙනවද.
    1) ලීස් වෙනුවට ඩ්‍රාෆ්ට් දැන්න පුලුවන් නේද? අව්රුද්දකින් වගේ ගෙවලා ඉවර කරන්න?
    2) ලිස් හෝ ඩ්‍රාෆ්ට් දාද්දි ඇපකාරයන්ගේ මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්.
    3) ඉන්න පලාතෙන් පිට දුරක තියන වාහනයක් ගනිද්දි ලීස් දාන්නේ කොහොමද? ඒ කියන්නේ ඇපකාරයෝ විදිහට අත්සං කරන අයව දුර එක්කං යන්න බෑනේ.
    4) ලීස් වලට වඩා ඩ්‍රාෆ්ට් එක්ක දැමීම හොදද?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771

    power draft , speed draft... etc

    1/ aniwa puluwan, isara aurudu 5 wenkan dunna danam dene 1~3 wage tama

    2/ draft eka ganna buwage documents honda nam 50% wage nam gane apakarayo one naa, max 3 hours waling DO eka gannda puluwan

    3/ sign karanna una ennada palathe branchs waling puluwan

    4/ poliya wadi habayi godak kal yane nathuwa settle karanawnam, wahana maru karanwanam wage seen waladi mara watinawa

    godak welawata draft hondayi kiyala tama mage adahasa :love:
     
    • Like
    Reactions: WhyNot1

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වාහනයක් ගනිද්දි පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. දන්න අය හෙල්ප් එකක් දෙනවද.
    1) ලීස් වෙනුවට ඩ්‍රාෆ්ට් දැන්න පුලුවන් නේද? අව්රුද්දකින් වගේ ගෙවලා ඉවර කරන්න?
    2) ලිස් හෝ ඩ්‍රාෆ්ට් දාද්දි ඇපකාරයන්ගේ මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්.
    3) ඉන්න පලාතෙන් පිට දුරක තියන වාහනයක් ගනිද්දි ලීස් දාන්නේ කොහොමද? ඒ කියන්නේ ඇපකාරයෝ විදිහට අත්සං කරන අයව දුර එක්කං යන්න බෑනේ.
    4) ලීස් වලට වඩා ඩ්‍රාෆ්ට් එක්ක දැමීම හොදද?

    3 dura thiyana wahanayak nam klain oyage paththe thiyana finance company eke branch ekata gehin mulinma wisthare kiyanna one ita passe whane ganna paththe thiyana finance company eke branch ekata wahane genna one ita passe valuation eka karala one liyakiyawili tika bara dunama oyage paththe thiyana branch eke ekata one anek liyakiyawili tika hada nawa guarantees la tika oyage paththe thiyana branch ekata geniyuwama athi.

    okata podak rasthiyadu wenna wenawa ekama pathen ganawata wada wenanam loku case ekak na.
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    power draft , speed draft... etc

    1/ aniwa puluwan, isara aurudu 5 wenkan dunna danam dene 1~3 wage tama

    2/ draft eka ganna buwage documents honda nam 50% wage nam gane apakarayo one naa, max 3 hours waling DO eka gannda puluwan

    3/ sign karanna una ennada palathe branchs waling puluwan

    4/ poliya wadi habayi godak kal yane nathuwa settle karanawnam, wahana maru karanwanam wage seen waladi mara watinawa

    godak welawata draft hondayi kiyala tama mage adahasa :love:

    Thanks machan
    ඔක්කොටම උත්තර ලැබුනා :)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    3 dura thiyana wahanayak nam klain oyage paththe thiyana finance company eke branch ekata gehin mulinma wisthare kiyanna one ita passe whane ganna paththe thiyana finance company eke branch ekata wahane genna one ita passe valuation eka karala one liyakiyawili tika bara dunama oyage paththe thiyana branch eke ekata one anek liyakiyawili tika hada nawa guarantees la tika oyage paththe thiyana branch ekata geniyuwama athi.

    okata podak rasthiyadu wenna wenawa ekama pathen ganawata wada wenanam loku case ekak na.

    Thanks machan
     
    • Like
    Reactions: asylum

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ඒ කිව්වේ bulk දානවා වගේ වැඩක්ද

    Ex : 50 laks gatha kiyamu 2 years walata interest eka 1.5% nam

    monthly Rs 75,000 dannda onee, capital eka wennama pay karannda puluwan

    kamathinam danath puluwan sali nathan nikan inath puluwan

    sali have nam eka para 50 laks danath puluwan :)

    let say 1st month eka capital ekata 10 laks damma kiyala saha 1st month interest ekata 75,000 damma kiyala

    2nd month eke enam interest eka ene Rs 60,000 :yes:
     
    • Like
    Reactions: Hinna

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Ex : 50 laks gatha kiyamu 2 years walata interest eka 1.5% nam

    monthly Rs 75,000 dannda onee, capital eka wennama pay karannda puluwan

    kamathinam danath puluwan sali nathan nikan inath puluwan

    sali have nam eka para 50 laks danath puluwan :)

    let say 1st month eka capital ekata 10 laks damma kiyala saha 1st month interest ekata 75,000 damma kiyala

    2nd month eke enam interest eka ene Rs 60,000 :yes:

    :):)
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Ex : 50 laks gatha kiyamu 2 years walata interest eka 1.5% nam

    monthly Rs 75,000 dannda onee, capital eka wennama pay karannda puluwan

    kamathinam danath puluwan sali nathan nikan inath puluwan

    sali have nam eka para 50 laks danath puluwan :)

    let say 1st month eka capital ekata 10 laks damma kiyala saha 1st month interest ekata 75,000 damma kiyala

    2nd month eke enam interest eka ene Rs 60,000 :yes:

    Thanks ++
    math wahanayak ganna inne 30 laks withara lease karanawa nam me widiyata dana eka hodaida?
    maseta 50,000-60,000 athara warikayak ena widiyata hadagannai ona
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Thanks ++
    math wahanayak ganna inne 30 laks withara lease karanawa nam me widiyata dana eka hodaida?
    maseta 50,000-60,000 athara warikayak ena widiyata hadagannai ona

    machan 1~2 years wage full gewanam hari nathanm resell karana wage nam draft eka hondayi

    but digata thiya ganawanam wede paduyi mokada interest eka leasing walata wadda meke wadi nisa (18~22%)