Perodua Axia එක ගැන දන්න අය එන්ඩෝ

Dec 11, 2018
189
7
0
25
Ehaliyagoda
Perodua Axia එක ගැන දන්න අය එන්ඩෝ

මං දන්නවා මේකෙ Perodua Axia පදින උන් හරි පැදල තියන උන් හරි නැත්නම් ඒ ගැන දන්න උන් හරි ඉන්නවා කියලා මේ ප්‍රශ්න දෙකට උත්තර නිවැරදි අදහසක් ගන්න පුලුවන් විදිහට ඳුන්නොත් ලොකු දෙයක්

නඩත්තු වියදම් කොහොමද අඩුද
Manual එකක් කීයක් වෙයිද මේ දවස් වල