දන්න කවුරුහරි කියනවද වාහනයකට දාපු ලීස් එකක් කලින් ක්ලොස් කරද්දි, ගෙවන්න තියෙන ඉතිරි මුදල හැදෙන්නේ කොහොමද කියලා.
ලීස් දෙන ගොඩක් අය කියන්නේ ඉතිරි වෙලා තියෙන කැපිටල් එකට අදාල පොලියෙන් යම් කිසි ප්රතිශතයක් අඩුවෙනවා කියලා.
ඒත් අපි කොහොමද ඇත්තටම අපි ලීස් එක ක්ලොස් කරන අවස්තාවෙදි අපි ගෙවලා තියෙන මුලු මුදලින් කැපිටල් එකෙන් කොච්චර ප්රමානයක් ?
පොලියෙන් කොචචර ප්රමානයක් ගෙවිලා තියෙනවද කියලා ?