වාහන ලීසිං ගැන

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    දන්න කවුරුහරි කියනවද වාහනයකට දාපු ලීස් එකක් කලින් ක්ලොස් කරද්දි, ගෙවන්න තියෙන ඉතිරි මුදල හැදෙන්නේ කොහොමද කියලා.
    ලීස් දෙන ගොඩක් අය කියන්නේ ඉතිරි වෙලා තියෙන කැපිටල් එකට අදාල පොලියෙන් යම් කිසි ප්‍රතිශතයක් අඩුවෙනවා කියලා.
    ඒත් අපි කොහොමද ඇත්තටම අපි ලීස් එක ක්ලොස් කරන අවස්තාවෙදි අපි ගෙවලා තියෙන මුලු මුදලින් කැපිටල් එකෙන් කොච්චර ප්‍රමානයක් ?
    පොලියෙන් කොචචර ප්‍රමානයක් ගෙවිලා තියෙනවද කියලා ?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    leasing company talk kalama una balance eka kiyanwa, upgrade wenawa nama una goak welawata honda rebate ekak denawa. after corona nam podak case but try ekak dunnam aniwa 50% ehe gannda puluwan wayi

    patta chater leasing company tiyanwa customer maragenna kana, ehema pot ekakin aragenan thboth nam ithin aba saranayi mali
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දන්න කවුරුහරි කියනවද වාහනයකට දාපු ලීස් එකක් කලින් ක්ලොස් කරද්දි, ගෙවන්න තියෙන ඉතිරි මුදල හැදෙන්නේ කොහොමද කියලා.
    ලීස් දෙන ගොඩක් අය කියන්නේ ඉතිරි වෙලා තියෙන කැපිටල් එකට අදාල පොලියෙන් යම් කිසි ප්‍රතිශතයක් අඩුවෙනවා කියලා.
    ඒත් අපි කොහොමද ඇත්තටම අපි ලීස් එක ක්ලොස් කරන අවස්තාවෙදි අපි ගෙවලා තියෙන මුලු මුදලින් කැපිටල් එකෙන් කොච්චර ප්‍රමානයක් ?
    පොලියෙන් කොචචර ප්‍රමානයක් ගෙවිලා තියෙනවද කියලා ?

    uba dn lease eka dla iwarada damma nm mkakda dapu rate eka nathnm aluthen dannda yanne PM ekak dapn
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    uba dn lease eka dla iwarada damma nm mkakda dapu rate eka nathnm aluthen dannda yanne PM ekak dapn

    NTB dala thiyenne machan, mata eka close kara ganna oneh, 2017 wala demme 16% , 32030/= Rental eka. for 5 Years. 1.3 Milion -, thawa 2 years thiyenawa.