වාහන ලීසින් උදව්

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    වාහන ලීසින් උදව්

    ලීසින් දාලා වාහනයක් අරගෙන විකුනද්දි තව කෙනෙකුට මගේ ලීසින් එක පවරන්න පුළුවන්ද?
    ලීසින් වලට වඩා ප්පර්සනල් ලෝන් වල පොලිය අඩුයි නේද?
    ලෝන් එකක් අවුරුදු 3කට වගේ අරගෙන මාසික වාරික ක්‍රමේට නැතුව කොටස් විදිහට (පලවෙනි මාසෙ 15,000 දෙවෙනි මාසෙ 10,000 තුන්වෙනි මාසෙ 25,000 වගේ) ගෙවන්න ණයක් ගන්න පුළුවන්ද පර්සනල් ලෝන් විදිහට?

    මම මේ සබ්ජෙක්ට් එක ගැන ලොකුවට දන්නෙ නැහැ, පොඩි හෙල්ප් එකක් දෙන්න.

     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn eka personel loan eka ganna bank eka anuwa wenas wenwa bn samahrk ewa ehma ba gdk ewa plwn eka oya gaddi mulinma bank ekath ekka katha karagnna one bn
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    mcn eka personel loan eka ganna bank eka anuwa wenas wenwa bn samahrk ewa ehma ba gdk ewa plwn eka oya gaddi mulinma bank ekath ekka katha karagnna one bn

    Salary watena bank eken ahuwama puluwan kiwwa kalekata kalin.
    Bank - People's Bank