වාහන ලීසින් උදව්
ලීසින් දාලා වාහනයක් අරගෙන විකුනද්දි තව කෙනෙකුට මගේ ලීසින් එක පවරන්න පුළුවන්ද?
ලීසින් වලට වඩා ප්පර්සනල් ලෝන් වල පොලිය අඩුයි නේද?
ලෝන් එකක් අවුරුදු 3කට වගේ අරගෙන මාසික වාරික ක්රමේට නැතුව කොටස් විදිහට (පලවෙනි මාසෙ 15,000 දෙවෙනි මාසෙ 10,000 තුන්වෙනි මාසෙ 25,000 වගේ) ගෙවන්න ණයක් ගන්න පුළුවන්ද පර්සනල් ලෝන් විදිහට?
මම මේ සබ්ජෙක්ට් එක ගැන ලොකුවට දන්නෙ නැහැ, පොඩි හෙල්ප් එකක් දෙන්න.