වාහන වලට අවශ්‍ය කරන ගැජමැටික්ස්.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහන වලට අවශ්‍ය කරන ගැජමැටික්ස්.

    වාහන වලට ඕනකරන ගැජමැටික්ස් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ලැබුනා.මේ සයිට් එක හරහා මමත් බඩු ගෙන්න ගත්තා . දැනට නම් අවුලක් නැහැ.
    උබලත් එක්ක බෙදාගන්න හිතුනා.
    මෙන්න වෙබ් එක '
    www.cartrimhome.com

    බිස්නස් එකක් වගේ කරන උන්ට නම් සුපිරි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    logo.png
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    වාහන වලට ඕනකරන ගැජමැටික්ස් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ලැබුනා.මේ සයිට් එක හරහා මමත් බඩු ගෙන්න ගත්තා . දැනට නම් අවුලක් නැහැ.
    උබලත් එක්ක බෙදාගන්න හිතුනා.
    මෙන්න වෙබ් එක '
    www.cartrimhome.com

    බිස්නස් එකක් වගේ කරන උන්ට නම් සුපිරි.


    Bump... CHR ekata thiyenawa supiri accessories...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලා අද මම මේ සයිට් එකෙන් order කල බඩු ඔක්කොම අවා දවස් 20 කට කලින් ලංකාවට අවේ . TRACKING ඔක්කොම දෙනවා උන්. නමුත් පොස්ට් ස්ට්‍රයික් නිසා දින 20 ගියා මගේ අතට එන්න.

    බඩු සුපිරි . මම මෙහෙන් එටිකම ගන්න රු 198,000. යනවා මට ගියේ 49940.00 SHIPING charges වලට 22245.00 ගියා . කස්ටෝම් එක ගොඩක් බඩු නැවැත්තුවේ නැහැ උන් ඇත්ත ගණන් දාලා ITEM එක හරියට DECLARE කරලා තිබුනා . ITEM 4 ක් නවත්වලා තිබුනා ඒවා ගොඩක් ලොකු නිසා ඒවාට duty කියලා රු 1400 යි ගියේ

    බිස්නස් එකක් කරනවා නම් මේ SITE එකෙන් බඩු ගෙනලා කරන්න