වාහන වලට ටැක්ස් ගහන්නෙ කොහොමද ?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    වාහන වලට ටැක්ස් ගහන්නෙ කොහොමද ?

    මචන්ල වාහන වලට ටැක්ස් ගහන්නෙ කොහොමද ?
    200% , 300% ගහනව කියනවා නේද ?
    මේ ගැන හරි විස්තරයක් ලබාගන්නෙ කොහොමද ?
    මම කස්ටම් එකෙ සයිට් එකෙ බැලුවා
    එකෙ තියෙනවා මෙහෙම

    http://www.customs.gov.lk/news/vpermit.pdf


    ඒ කියන්නෙ ටැක්ස් එක ගොඩක් අඩුය් නෙ
    සෙකන්ඩ් හෑන්ඩ් හමර් එකක් ගන්න පුලුවන් නෙ ශිපින් වලටත් ගෙවල ලක්ශ 60-70 කට මෙහෙම බැලුවොත්
    එහෙම නම් වාහන කොහොම ගෙන්වයිද?

    ඒ නිසා මට හරියට කියන්වද අපි රට ගිහින් වාහනයක් ගත්තොත් ඒක ටැක්ස් වදින හැටි..
    ඒ ගැන තියෙන ලිපියක් හරි කමක් නෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ලින්ක් එකේ තියෙන්නෙ රජයේ සේවය කරන අයට vehicle permit එකකින් වාහන ගෙන්නනකොට ගෙවන්න වෙන tax.

    මේක බලන්න :
    http://www.customs.gov.lk/hybrid.htm
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117