වාහන වලට නම්..

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    1361.jpg

    Kaha Kurulla

    Meke hebay kaha kurulla kiyana eke uda tikak usay meeta wada

    macho attatama kaha kurulla kiyanne me pic 1e tiyena bus 1ta... kalin mewa kaha patinne tibne...
    1565.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machanla nidi mathe type karala tiyenne waradiyata.. onna mama edit kala....

    SORRY Hode????

    එළ එළ.. අර කෝස්ටර් එක ගැන ආයෙ හොයලා බලන්න..
    මම හිතන්නේ ඔය මොඩ්ල් එකට නෙවෙයි ධනපති මොඩ්ල් කියන්නේ..
    ඕකට පස්සේ ආපු එකටයි.. :yes::yes:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    එළ එළ.. අර කෝස්ටර් එක ගැන ආයෙ හොයලා බලන්න..
    මම හිතන්නේ ඔය මොඩ්ල් එකට නෙවෙයි ධනපති මොඩ්ල් කියන්නේ..
    ඕකට පස්සේ ආපු එකටයි.. :yes::yes:

    macho mama ekath edit kala.... eka higana coaster...!!!
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Leyland walata ithin Leyland ma thamaa..... Ruby model, Lanka Model, Yakada Body Model, Utkal Model and etc...... :D

    අපේ පැත්තෙ ලේලන්ඩ් වර්ග 2ක් තියෙනවා..
    1 Jet Engine Model (මෙ වර්ගය බස් රේස් සදහා තමයි පාවිච්චි කරන්නෙ මෙහේ හෑමදාම බස් රේස් තරග පවත්වනවා)
    2 Push Cycle Model,Kotana Model (අනිත් බස් මේ වර්ගයෙ තමයි..උන් සයිකල් කාරයොත් එක්ක තමයි රේස් යන්නෙ)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ පැත්තෙ ලේලන්ඩ් වර්ග 2ක් තියෙනවා..
    1 Jet Engine Model (මෙ වර්ගය බස් රේස් සදහා තමයි පාවිච්චි කරන්නෙ මෙහේ හෑමදාම බස් රේස් තරග පවත්වනවා)
    2 Push Cycle Model,Kotana Model (අනිත් බස් මේ වර්ගයෙ තමයි)
    ඒ කොහෙද බං ? :oo:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    අපේ පැත්තෙ ලේලන්ඩ් වර්ග 2ක් තියෙනවා..
    1 Jet Engine Model (මෙ වර්ගය බස් රේස් සදහා තමයි පාවිච්චි කරන්නෙ මෙහේ හෑමදාම බස් රේස් තරග පවත්වනවා)
    2 Push Cycle Model,Kotana Model (අනිත් බස් මේ වර්ගයෙ තමයි)

    :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ පැත්තෙ ලේලන්ඩ් වර්ග 2ක් තියෙනවා..
    1 Jet Engine Model (මෙ වර්ගය බස් රේස් සදහා තමයි පාවිච්චි කරන්නෙ මෙහේ හෑමදාම බස් රේස් තරග පවත්වනවා)
    2 Push Cycle Model,Kotana Model (අනිත් බස් මේ වර්ගයෙ තමයි..උන් සයිකල් කාරයොත් එක්ක තමයි රේස් යන්නෙ)

    සිරා කථාව... අපේ පැත්තෙන් නිතර යනවා ඩී එස් ගුණසේකර ගේ බස් සැට් එකක්.... ( අනුරාධපුර- කොළඹ)
    අළුත් බෙන්ස් එකකටවත් බෑ උන් එක්ක අපේ පාරවල් වල යන්න... මාර පුරුද්දක් ඒ ඩ්රයිවර්ලට තියෙන්නෙ... :yes::yes::D