වාහන වලට නම්..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    diesel එන්jiමකට petrol දැම්මා කියලා performance වැඩි වෙන්නෙ නෑ. එන්ජිම ඉක්මනට සවුත්තු වෙන එක විතරයි වෙන්නෙ

    :yes: :yes: Ow ban, aparadayak...... :( :( 5years duwana engine eka, 2years walin ewarai..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :lol:

    Jet Engine model එකට Petrol ගහන්නම ඕනා නෑ... :no: ඔය ඕනා Engine එකක්, Jet Engine කරන එක රදා පවතින්නේ, ගත්ත අලුත පදම් කිරිල්ලේ තමා..... ගත්ත දවසේ ඉදන්ම හොදට පෑගුවොත් ඉතින් Petrol නැතුවත් Jet තමා .... :yes: :D :)

    :rolleyes::rolleyes: Etakotaa...gatta aluta padam karanna one nedda hemin gihin ???:confused:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    :shocked: :lol:

    Jet Engine model එකට Petrol ගහන්නම ඕනා නෑ... :no: ඔය ඕනා Engine එකක්, Jet Engine කරන එක රදා පවතින්නේ, ගත්ත අලුත පදම් කිරිල්ලේ තමා..... ගත්ත දවසේ ඉදන්ම හොදට පෑගුවොත් ඉතින් Petrol නැතුවත් Jet තමා .... :yes: :D :)

    :yes::yes::yes::yes::yes:

    Diesel pump එකෙන් pickup එක හදන්න පුලුවන්....... හැබැයි ගොඩක් වෙලාවට එහෙම කරාම වැඩිපුර Diesel පිච්චෙනවා............ :confused::confused:
     
    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    Quote:
    Originally Posted by noci
    ds gunasekara bus walata petrol mix karanawa oka dimo ekata mattu wela aya ds gunasekara tata bus gannawanam eyata worranty denne na kiyala tiyanawa ekai pora leland ma ganne

    එහෙමත් සීන් එකක්ද.... කව්ද බං කිව්වේ ?

    ape thathala bus ganna giyama dimo eken mai kiyala tiyanne dsg lage wage petrol mix karoth warranty na kiyala
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ade weradila ban.... eka eka nam kiyawala wikara wela... :P

    okata ape peththe kiyanne සපත්තු ලයිට් මූණ kiyala.........

    :rolleyes::D:D:D

    :yes::yes::yes::yes::yes:

    Diesel pump එකෙන් pickup එක හදන්න පුලුවන්....... හැබැයි ගොඩක් වෙලාවට එහෙම කරාම වැඩිපුර Diesel පිච්චෙනවා............ :confused::confused:

    :yes::yes::yes::yes:

    Quote:
    Originally Posted by noci
    ds gunasekara bus walata petrol mix karanawa oka dimo ekata mattu wela aya ds gunasekara tata bus gannawanam eyata worranty denne na kiyala tiyanawa ekai pora leland ma ganne

    එහෙමත් සීන් එකක්ද.... කව්ද බං කිව්වේ ?

    ape thathala bus ganna giyama dimo eken mai kiyala tiyanne dsg lage wage petrol mix karoth warranty na kiyala

    :baffled::baffled::shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු මහත්තයා;10416145 said:
    Rukmani model eka kiyanne rukmani devi accident une ea model eke wahanekata nisa lu neda ?

    රුක්මනී දේවි ගිහින් තියෙන්නේ ඒ වර්ගයේ වෑන් එකක...
    මම දන්න විදිහට.. :yes:
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    Aston-Martin DB9
    පොඩි මහින්ද

    db9.jpg

    db92.jpg

    අපි කියන්නෙ පොඩි මහින්ද Model !! :lol: :lol: :nerd: :nerd:
    ලංකාවටම එකයි. තියෙන්නෙ මහින්ද සෑර්... ගෙ පුතාට :rolleyes: :rolleyes: