වාහන වලට ලීස් දානවනන්

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    මිතුරනි, වාහනයක් ගන්න බැලුවේ ලීස් කරලා.
    වාහන වලට ලීස් දානවනන් දැනට රෙකමන්ඩ් කරන හොදම ලිසින් කම්පනි එක මොකක්ද? සහ වෙනත් උපදෙස් මොනවද ලීසින් සම්බන්දයෙන්.

    ස්තුතියි.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    UB finance, LB finance nan dala thiyenawa.

    Maha lojuwata Hoday kiyanna ekak ne ithin,
    Ganna Kan un passen enawa, dammata passe API unge passen yanna ona.

    Keri wada nan wela ne.


    Ubata FD wage thiyanawa nan eka thiyala loan ekak ganna.
    Rates sahenna aduy
     
    • Like
    Reactions: saweerasekara

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Loan එකක් දාපන්.
    උබට හදිසියක් උනොත් car එක ඉක්මනට විකුණල cash කරගන්න පුලුවන්.
    Rates අඩුයි leasing වලට වඩා.
    වාහනෙ අයිතිය උබට.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    use Peoples Leasing

    mara neat wada
    Peoples Bank Subsidairy

    Peoples Insurance nuth maru ban
    Insurance rates nuth hodai claims nuth denawa pata gala
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    Loan එකක් දාපන්.
    උබට හදිසියක් උනොත් car එක ඉක්මනට විකුණල cash කරගන්න පුලුවන්.
    Rates අඩුයි leasing වලට වඩා.
    වාහනෙ අයිතිය උබට.
    loan gannawata wada 1billion times easy lease dana eka ...