Eකතමයි මම කිව්වේ උන්ගේ සයිට් වල නොදා ඉක්මන් එකේ දානවා කියලා (ගෙදරකින් විකුනනවා වගේ පෙන්නන්න ) අනික ඉක්මන් එකේ 80% ඉන්නේ සේල් කාරයෝ .
මචන් ලංකාවේ වාහන ගන්න හැමෝම ලීසින් දාලා ගන්නේ නැහැ .
ලීසිං ගත්තු හැමෝම හිරවෙල වැලේ වැල් නැති වෙන්නෙත් නැහැ
ස්තීර රැකියාවක් නැති / බැංකුවකින් මූල්‍ය ණයක් ගන්න බැරි අය, කුඩා වියාපරිකයෝ , ලීසිං වලට යන්නෙ (අනිත් අයත් යන්නෙ නැතුව නෙමෙයි ) . මේ තත්වෙත් එක්ක එහෙම අය මූල්‍ය අර්බුද වලට ඇවිත් වාහන් සීස් උනාට අනිත් රාජ්‍ය/ පෞද්ගලික අංශ ප්‍රජාවගේ මාසික වේතනයේ වෙනස් වීම් නැහැ (බහුතරයකගේ).
අනික කොච්චර පොඩි ව්‍යාපාරිකයෙක් උනත් හම්බකරන් කන්නේ වාහනෙන් නන් ඒක සීස් වෙන්න දෙන්නේ නැහැ (මොලෙ තියෙනවා නම් ) . මේ වෙලාවේ ලක්ශේ ,දෙක ඩවුන් පේමට් දාලා බෝඩරේ ඉදන් ලොකු වාරික වලට ලීස් දාල කරන්නන් වාලේ එදා ටුවර්ස් ගහපු අය අනිවා වැටෙනවා. (වැරදි තීරණ සහ වැරදි මූල්‍ය ආයෝජන නිසා )
ඉස්සරහර මුලු රටේම මිනිස්සුන්ගේ පඩි කපලා ආර්තිකේ අනිත් පැත්ත ගැහුවොත් ඔන්න දේවල් වේස් වෙයි
ඉතින් ඔයවගේ පොඩි දෙයක් බේස් කරගෙන ලොකු චිත්රවක් මවන්න එපා.
අනෙ මන්ද මෙයින් එහාට මම පැහැදිලි කරන්නේ නැහැ.
wihilu katha karanna epa bn podak pare bahala awidala balapan business karana ke denan hira welada inne kiyala business ekata salli nathi unama bills wadi unama karanne wahane wikunana eka passe ganawa kiyala shop karana ayage wahana dan sahenama wikunana thiyanawa owa eka para flood unama market eka adu wenawa umba hitha hada ganna adu wenne na kiuwata wadak wenne na wahana adu wenawa meka iwara uana gaman dawasata 500 withara dai wahana wikunana parana ganan walata eth kuruth ganne nathi unama adu karanama wenawa gana kiyak damath watina kamata illala ganna thaman dana ganna one insurance wala finance wala wada karapu ayage wahana kiyak dan wikunana yanawada kiyala balapan internet ekata hama wahanama enne na ekatha podak mathaka thiya ganing.
business aya hadenna kalayak yanawa mokada heta rata ariya kiyala parana thaht weta watenne na tourism sector ekanam aya fullma anathai hotel wala wada karapu ke denge job walata kela wela da thiyenne kiyala hoyala balapan umber duwapu wahana walath kela wenawa.
ohoma wahana aduwata daddi gewal wala thiyana wahana ekko wikunne nathi wenna one natham e adu ganata denna one monwa karath wahana market eka watenawa.
ita wada wahana walata kela wenne fleet wala thibba ewa wikunadi company wala danatamath godak company wala wahana wikunana thiyenne sale karayo gu gehin inne eki un dan thiyana inventory eka dala wikunna balanne un danawa meka iwara wela masayak yaddi unata kela wenawa kiyala smahara podi sale walath yana market ekata 4-5 aduwata wahana thiyanawa inventory eka clear kara ganna one nissa.