වාහන වල මිලත් ඉහල යයි ....!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    වාහන import අඩු උනාම yen එක ආපහු බහිනව.. එතකොට luxury tax අයින් වෙනව.. import cost එකත් අඩු වෙනව.. ඒ කාලෙට තමයි වාහන ගන්න හොදම. :yes:

    ඔව්. වාහන විකිනෙන්නේ නැති වුනාම ආණ්ඩුවට පාඩුයි, මොකද කලින් තිබ්බ ටක්ස් එකවත් නැතුව යද්දී. උන් ටැක්ස් එක තව අඩු කරලා ඉම්පෝට් කරන උන්ව දිරි ගන්වනවා. ඊට පස්සේ ආයේ පරණ තත්වෙට එනවා. :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් ... import කරන වාහන වල price 1ක කොහොමත් වැඩි . corona case 1කට කලින් Toyota Premio වලට luxury tax වැදුනේ නෑ . but ජපන් යෙන් 1ක වැඩි උන නිසා දැන් Toyota Premio වලටත් luxury tax වදිනවා . මම කිවුවේ පොඩි උදාහරණයක් . අනික් ලොකු වාහන ගැන කවර කතා ද ?? ( Subject 1කේ ඉන්න නිසා දන්නවා )

    පොඩි වාහන වලත් price 1ක දැන් වැඩි . මේ හැම දෙයක්ම 2020/03/20 වෙච්ච දේවල් . මම නම් හිතන්නේ නෑ , කවුරුත් වාහන import කරයි කියලා .

    2nd hand වාහන market 1කේ කවුරුත් බලන්නේ කොහොමත් මිල වැඩි කරන්න . හැබැයි මිනිස්සුන්ට සල්ලි නැති ප්‍රශ්න නිසා , මිල වැඩියෙන් කවුරුත් ගන්න බලන්නේ නෑ . ( සරලම කරනේ , උබ උනත් ගන්නේ නෑ )

    CHR 1ක 5m වලට යයිද අහනවා ???? දැනටත් CHR 2017 models 5.9m වලට 2nd hand market 1ke තියනවා . තව මාස කීපයක් ඉස්සරහට යනකොට උබ කිවුව ගානට එයි . finance දාලා ගත්ත කට්ටිය finance 1ක ගෙවාගන්න බැරිවුණාම ඉල්ලන ගානට දෙනවා වාහන .

    මේවා මචන් උප කල්පන නේ.ඔයා දකින්නේ ප්‍රශ්නේ එක පැත්තක් විතරයි .

    දැන් මේ කියන විදිහට ලීසින් ගෙවාගන්න බැරි වාහන රටේ බහුතරයක් තිබිලා ඒවා වෙලදපොල වටිනාකමට වඩ ගොඩක් අඩුවෙන් විකිනෙන්න ඕනා.අනික ඔයතරමට ගෙවාගන්න බැරිවෙලා නම් ඔය කියන හැමෝම වාහනේ සීස් කරන්න කලින් විකුනන්නත් ඕනා.අනික ඔය වාහන බහුතරයක් ලීස් දාල තියෙන විදිහට මගදි විකුනන එක පාඩුයි. ලීස් එක පිටින්ම දෙනවා මිසක් . සහ රටේ වහන ගන්න ලනන් ඉන්න අය KDH සහ ටුවරිසම් දුවපු Prius / FIT , SHUTTLE වගේ වාහන විතරක්ම ගන්න බලන් ඉන්න ඕනා.

    අනික දැනට වහන තියන් ඉන්න අය ඔක්කොම / බහුතරයක් අමරුවෙ වැටිලා ඉන්න ඕනා

    ඊටත් පස්සේ වාහන විකුනන අය ඒවා දීලා අහපව් වාහන නොගෙන ඉන්න ඕනා / බස් එකේ කෝච්චියේ යන්න ඕනා.ඇයි ගන්න බෑන්ඩ් නිව් වාහන ටැක්ස් වැඩී න්හේ.

    සුලුතරයකට ඔක ඔහොම උනාට බහුතරයකට වාහන ගන්න වෙන්නේ වැඩිමිලට :D
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552

    Oka thamai ban math kivve.set ekak anatha unata lankawe ona taram salli tiyena un innawa ganna
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Oka thamai ban math kivve.set ekak anatha unata lankawe ona taram salli tiyena un innawa ganna

    :yes::yes::yes: ඕක තමා බන් වෙන්නේ. කොරෝනා කියලා අපිත් අද හෙට මැරෙන එකක් නැහැ න්හේ, බලමුකොඅ,අපිත් වසන්නේ මේ පුන්‍ය භූමියේ න්හේ :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේවා මචන් උප කල්පන නේ.ඔයා දකින්නේ ප්‍රශ්නේ එක පැත්තක් විතරයි .

    දැන් මේ කියන විදිහට ලීසින් ගෙවාගන්න බැරි වාහන රටේ බහුතරයක් තිබිලා ඒවා වෙලදපොල වටිනාකමට වඩ ගොඩක් අඩුවෙන් විකිනෙන්න ඕනා.අනික ඔයතරමට ගෙවාගන්න බැරිවෙලා නම් ඔය කියන හැමෝම වාහනේ සීස් කරන්න කලින් විකුනන්නත් ඕනා.අනික ඔය වාහන බහුතරයක් ලීස් දාල තියෙන විදිහට මගදි විකුනන එක පාඩුයි. ලීස් එක පිටින්ම දෙනවා මිසක් . සහ රටේ වහන ගන්න ලනන් ඉන්න අය KDH සහ ටුවරිසම් දුවපු Prius / FIT , SHUTTLE වගේ වාහන විතරක්ම ගන්න බලන් ඉන්න ඕනා.

    අනික දැනට වහන තියන් ඉන්න අය ඔක්කොම / බහුතරයක් අමරුවෙ වැටිලා ඉන්න ඕනා

    ඊටත් පස්සේ වාහන විකුනන අය ඒවා දීලා අහපව් වාහන නොගෙන ඉන්න ඕනා / බස් එකේ කෝච්චියේ යන්න ඕනා.ඇයි ගන්න බෑන්ඩ් නිව් වාහන ටැක්ස් වැඩී න්හේ.

    සුලුතරයකට ඔක ඔහොම උනාට බහුතරයකට වාහන ගන්න වෙන්නේ වැඩිමිලට :D

    තාම වෙලා නෑති දේවල් උපකල්පන තමා. උඹ ලීසින් යාඩ් වලට ගිහින් තියෙනවද? පාස්කු ප්‍රහාරෙන් පස්සේ සෑප්තෑම්බර් වගේ වෙනකොට ලීසින් යාඩ් තිබ්බ විදිහ දෑකලා තියෙනවද? වාහන පිරිලා, වෙන්දේසි කරලත් ගොඩ දාගන්න අමාරු තත්වයක් තිබ්බේ ඉල්ලුම අඩු හින්දා. දෑන් මේ ප්‍රශ්ණෙන් පස්සේ කොහොම වෙයිද? ඒකයි මම කිවේ පාස්කු ප්‍රහාරය අපි කීයටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමේ, මේකත් එහෙමයි. එතකොට මාකට් එක හෑසිරෙන විදිහ වෙනස් වෙනවා.
    ලීසින් ගෙවා ගන්න බෑරි වෙනකොට වාහන මිනිස්සු විකුණනවා. ඒ මොලේ තියෙන එවුන්. නෑති එවුන්ගේ වාහන තමා අන්තිමට යාඩ් වලට එන්නේ. මම අත්දෑකීමෙන් දන්නවා හිර වුන වෙලාවට වාහන විකිණෙන විදිහ. ලක්ෂ ගණන් පාඩුවට දෙන්න වෙනවා. ඒක තමා යතාර්ථය. පොඩ්ඩක් වාහන බිස්නස් කරන මිනිස්සුන්ගෙන් අහලා බලන්න කොහොම දෙයක්ද ඉස්සරහට වෙන්නේ කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Oka thamai ban math kivve.set ekak anatha unata lankawe ona taram salli tiyena un innawa ganna

    උඹ සල්ලි තියෙන එවුන් කියලා අදහස් කරන්නේ සාමාන්යෙන් කීයක විතර වාහනයක් ගන්න එකෙක්ද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තාම වෙලා නෑති දේවල් උපකල්පන තමා. උඹ ලීසින් යාඩ් වලට ගිහින් තියෙනවද? පාස්කු ප්‍රහාරෙන් පස්සේ සෑප්තෑම්බර් වගේ වෙනකොට ලීසින් යාඩ් තිබ්බ විදිහ දෑකලා තියෙනවද? වාහන පිරිලා, වෙන්දේසි කරලත් ගොඩ දාගන්න අමාරු තත්වයක් තිබ්බේ ඉල්ලුම අඩු හින්දා. දෑන් මේ ප්‍රශ්ණෙන් පස්සේ කොහොම වෙයිද? ඒකයි මම කිවේ පාස්කු ප්‍රහාරය අපි කීයටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමේ, මේකත් එහෙමයි. එතකොට මාකට් එක හෑසිරෙන විදිහ වෙනස් වෙනවා.
    ලීසින් ගෙවා ගන්න බෑරි වෙනකොට වාහන මිනිස්සු විකුණනවා. ඒ මොලේ තියෙන එවුන්. නෑති එවුන්ගේ වාහන තමා අන්තිමට යාඩ් වලට එන්නේ. මම අත්දෑකීමෙන් දන්නවා හිර වුන වෙලාවට වාහන විකිණෙන විදිහ. ලක්ෂ ගණන් පාඩුවට දෙන්න වෙනවා. ඒක තමා යතාර්ථය. පොඩ්ඩක් වාහන බිස්නස් කරන මිනිස්සුන්ගෙන් අහලා බලන්න කොහොම දෙයක්ද ඉස්සරහට වෙන්නේ කියලා

    ඔයා ඔයකියන දේ ඇත්තක් තියෙනවා. එත් මචන් ඒ යාර්ඩ් වල වැඩිපුරම ආපු වාහන් වර්ග මොනාද කියලත් දන්න අය දන්නවා. අනික මචන් පාස්කු ප්‍රහාරය තදටම දැනුනේ සුළු හා සමහර මධ‍ය පරිමාන ව්‍යාපරිකයන්ට. ඉතින් ඒ කොට්ටශ දෙක රටෙස් සමස්ථ ශ්‍රම දායකත්වය නෙමෙයි නෙහ. රාජ්‍ය සහ පෞද්ගලික අන්ශ වල වැඩ කරන කොච්චර මිනිස්සු ඉන්නවද? වෙනත් ආදායම් වලින් යැපෙන්නන කොච්චර ඉන්නවද ? ඒ වගේ වැඩකරන මිනිස්සුන්ගෙ වාහන යාඩ් වලට ආවේ වෙනදා එන ප්‍රතිශථ වලින්ම තමා. ප්‍රදාන නගර වල පාරවල් බලන්න ඩේලි ඩ්‍රිවන් වාහන් අකොච්චරක් තියෙනවා ද සහ ඔයා ඔය කියන වාහන කැටගරි සහ ඒ යන වාහන වල ප්‍රතිශථ මොනාද කියලා. මචන් ඒ මිනිස්සු වාහන විකුනලා දැම්මේ නැහැ (කෙරුවා නම් බොහෝම සුලුතරයක් )

    අනික පවුලේ වාහනයක් ගන්න බලන බොහෝ අය සීස් යාර්ඩ් වලට යන්නේ නැහැ. සේල් වල අය , අමට්ටලා වහන විකුනන අය / ලොරි ,ට්‍රක් සහ අනෙක් කමර්ශල් වාහන ගන්න බල්ලන අය නම් වැඩිපුර යාර්ඩ් ව්ලට යනවා, ඒක තම ලංකාවේ කන්සුමර් බිහේවියර් එක . මිනිස්සුන්ගේ ආකල්පයක් ත්යෙනවනේ ඔකට එන්නේ උස්සපු /කෑලී ගලොපු මිනිස්සු හූල්ලනකොට කුදලගෙන ආපු වාහන කිය්ලා. ඒ නිසා සාමන්‍ය ජනතාව යාර්ඩ් වලින් වාහන් ගන්න පොඩ්ඩක් මැලිකමක් දක්වනවා. ඒකයි යාර්ඩ් ව්ල වාහන ඒකියල ගනන් වලට විකිනෙන්නේ නැතුව හිර උනේ

    ඔයා මම කියන දෙවල් මවගත්තුව කියලා හිතනවානම් 2018-19 මග බැංකු වාර්තාවේ ස්ටැට්ස් ටික කියවන්න ලංකාවේ කුඩා හා මධ‍ය්ම ප්‍රමානයේ වි‍යාපාරිකයන්ගේ ප්‍රතිශතය සහ රාජ්‍යාසා පෞද්ගලික අංශවල වර්ක් ෆොර්ස් එක. පොඩි පොඩි ක්ලස්ටර්ස් වලට එෆෙක්ට් වෙන ඒවා රටක් විදිහට සම්පූර්නෙන් ඉෆෙcට් වෙන්නේ නැහැ.​
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹ සල්ලි තියෙන එවුන් කියලා අදහස් කරන්නේ සාමාන්යෙන් කීයක විතර වාහනයක් ගන්න එකෙක්ද?

    මචන් රුපියල් 35000-50000 පඩි ගන්න කොල්ලෙක් (වෙන ණය බර නැත්තම්) පවා පොඩි සෙකන්ඩ් හැන්ඩ් වාහනයක් පදින්න තියෙන ආසාව නැතිවෙන්නේ නැහැනේ ගෙදරිනුත් පුලුවන්නම් කීයක් හරි ඩැහැගෙන බැලන්ස් එක ලීස් එකක් දාලා කොහොම හරි වබ්ඩියක් ගොඩ දාගන්නාවන්හේ :love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔයා ඔයකියන දේ ඇත්තක් තියෙනවා. එත් මචන් ඒ යාර්ඩ් වල වැඩිපුරම ආපු වාහන් වර්ග මොනාද කියලත් දන්න අය දන්නවා. අනික මචන් පාස්කු ප්‍රහාරය තදටම දැනුනේ සුළු හා සමහර මධ‍ය පරිමාන ව්‍යාපරිකයන්ට. ඉතින් ඒ කොට්ටශ දෙක රටෙස් සමස්ථ ශ්‍රම දායකත්වය නෙමෙයි නෙහ. රාජ්‍ය සහ පෞද්ගලික අන්ශ වල වැඩ කරන කොච්චර මිනිස්සු ඉන්නවද? වෙනත් ආදායම් වලින් යැපෙන්නන කොච්චර ඉන්නවද ? ඒ වගේ වැඩකරන මිනිස්සුන්ගෙ වාහන යාඩ් වලට ආවේ වෙනදා එන ප්‍රතිශථ වලින්ම තමා. ප්‍රදාන නගර වල පාරවල් බලන්න ඩේලි ඩ්‍රිවන් වාහන් අකොච්චරක් තියෙනවා ද සහ ඔයා ඔය කියන වාහන කැටගරි සහ ඒ යන වාහන වල ප්‍රතිශථ මොනාද කියලා. මචන් ඒ මිනිස්සු වාහන විකුනලා දැම්මේ නැහැ (කෙරුවා නම් බොහෝම සුලුතරයක් )

    අනික පවුලේ වාහනයක් ගන්න බලන බොහෝ අය සීස් යාර්ඩ් වලට යන්නේ නැහැ. සේල් වල අය , අමට්ටලා වහන විකුනන අය / ලොරි ,ට්‍රක් සහ අනෙක් කමර්ශල් වාහන ගන්න බල්ලන අය නම් වැඩිපුර යාර්ඩ් ව්ලට යනවා, ඒක තම ලංකාවේ කන්සුමර් බිහේවියර් එක . මිනිස්සුන්ගේ ආකල්පයක් ත්යෙනවනේ ඔකට එන්නේ උස්සපු /කෑලී ගලොපු මිනිස්සු හූල්ලනකොට කුදලගෙන ආපු වාහන කිය්ලා. ඒ නිසා සාමන්‍ය ජනතාව යාර්ඩ් වලින් වාහන් ගන්න පොඩ්ඩක් මැලිකමක් දක්වනවා. ඒකයි යාර්ඩ් ව්ල වාහන ඒකියල ගනන් වලට විකිනෙන්නේ නැතුව හිර උනේ

    ඔයා මම කියන දෙවල් මවගත්තුව කියලා හිතනවානම් 2018-19 මග බැංකු වාර්තාවේ ස්ටැට්ස් ටික කියවන්න ලංකාවේ කුඩා හා මධ‍ය්ම ප්‍රමානයේ වි‍යාපාරිකයන්ගේ ප්‍රතිශතය සහ රාජ්‍යාසා පෞද්ගලික අංශවල වර්ක් ෆොර්ස් එක. පොඩි පොඩි ක්ලස්ටර්ස් වලට එෆෙක්ට් වෙන ඒවා රටක් විදිහට සම්පූර්නෙන් ඉෆෙcට් වෙන්නේ නැහැ.​

    hitha hada ganna owa kiuwata wadak wenne na machan podak danatamath wahana kiyala yard wala thiyanawda kiyala balapan

    ewagema yard wala dan wahana internet eke danawa minisunta ganna isara wage auction karane na hama ekekma dan rules wens wahana thiyana aya kochara akmathi unath wahana adu wenawa eka nawathanna ba meka iwara wela kuda wahana ganna ynne minisu aduma masa 3 4k balanawa wahanyak ganna meke wela hira una hira wella aya parak wenna puluwan kiyana de hithe thiyanawa eka nathi wenne na ne.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    අලුත් මිල ගනන් බැලුව. කිසිම වැඩි වීමක් පේනන නැ.

    Axio - 75Lac
    CHR - 80Lac
    Primio -90 Lac

    Vitz- 45Lac

    මට පේන්නෙ මේක මුන්ගේ මාකටින් පාරක් . :lol::lol:
    10-15 % කියන්නෙ ලක්ශ 10ක විතර වැඩිවීමක් Axio, Premio, CHR වල. එත් එහෙම එකක් පෙන්නෙ නැ.
     
    අනෙ මචන් මම හිත හදාගෙන මොනා කරන්නද.රටේම මිනිස්සු දියුනු වෙලා හැමෝම වහනයක් අරන් කාල බීලා සෞඛ්‍ය සම්පන්නව ඉන්නවානම් තමා අපිට ජාතියක් විදිහට දියුනුයි කියන්න පුලුවන්. ඉතින් එහෙම නැතිකොට කොහොම හිත හදාගන්නද ? :):confused:

    මම වාහනයක් ගන්න බලන් ඉන්න කෙනෙක් වත් / වාහන සේල් කාරයෙක්වත් නෙමෙයි. ප්‍රායොගිකව ඇත්ත කථාව කිව්වේ. :yes::sorry:මචන් ලන්කාවේ වාහන් පාවිච්චි කරන්නේ පොඩි වියාපාරිකයෝ විතරක් නෙමෙයි . රාජ්‍ය අංශයේ අපි වැඩිපුරම දන්න ගුරුවරයගේ ඉදන් ඉහලම ශ්‍රේණි සහ අනෙකුත් පෞද්ගලික අංශ සේවකයොත් ඉන්නවා. අපි දකින දේම නෙමෙයි ඇත්ත.

    සරලම උදාහරනයක් ගන්න . හරි දන් කියන්න පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලක්ශ 14-15 තිබ්බ ඉන්දියන් ඇල්ටො 10-12 ගියාද? :confused::P

    28 -30 තිබ්බ 121 20-22 ගියාද? . 2007-2010 YOM 55-60 second hand අතරෙ තිබ්බ KDH ගියාද 40-45 giyaada? :confused::P

    එකක් දෙකක් ,සුලුතරයක් කියන්නේ සමස්තයක් නෙමෙයි මචන්

    Last edited:
    • Like
    Reactions: Executer

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අලුත් මිල ගනන් බැලුව. කිසිම වැඩි වීමක් පේනන නැ.

    Axio - 75Lac
    CHR - 80Lac
    Primio -90 Lac

    Vitz- 45Lac

    මට පේන්නෙ මේක මුන්ගේ මාකටින් පාරක් . :lol::lol:
    10-15 % කියන්නෙ ලක්ශ 10ක විතර වැඩිවීමක් Axio, Premio, CHR වල. එත් එහෙම එකක් පෙන්නෙ නැ.

    එහෙම එක පාරට වැඩි වෙන එකක් නැහැ. තියෙන ස්ටොක් එගානටම අඩු නොකර හරි තව පොඩ්ඩක් මාර්ජින් වැඩි කරලා හරි විකුනයි
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    hitha hada ganna owa kiuwata wadak wenne na machan podak danatamath wahana kiyala yard wala thiyanawda kiyala balapan

    ewagema yard wala dan wahana internet eke danawa minisunta ganna isara wage auction karane na hama ekekma dan rules wens wahana thiyana aya kochara akmathi unath wahana adu wenawa eka nawathanna ba meka iwara wela kuda wahana ganna ynne minisu aduma masa 3 4k balanawa wahanyak ganna meke wela hira una hira wella aya parak wenna puluwan kiyana de hithe thiyanawa eka nathi wenne na ne.

    තව දෙයක් ඔය කිව්ව යාර්ඩ් වල වාහන් ඔන්ලියින් එන කතාව. ඔව් ඒක ඇත්ත. ඒත් එන ඔක්කොම වහන සමාන්‍ය ජනතාව (අපි කියන්නේ ඩොමෙස්ටික් යුස් කියලා ) ඒ මාර්කට් එකට දෙන්න බැහැ. සෙකන්ඩ් හැන්ඩ් වාහනයක් ගෙදරකට හොයනකොට ටිකක් විශ්වාසවන්ත ,නඩත්තුව පිලිබද සෑහීමකට පත්වෙන්න පුලුවන් තැනකින් තමා ගොඩක් අය ගන්න ට්‍රයි කරන්නේ . ගොඩක් වෙලාවට ඔන්ලින් තිබ්බත් කෝල් කරන කෙනා වහනෙ අහවල් යාර්ඩ් එකේ තියෙන්නේ කියලා කිව්වාම ,මිලේ ලොකූම ලාබයක් නැත්තම් බලන්න යන්නේ නැහැ. ඔක තම ඇත්ත.

    patpat.lk එක අයිති CDB Finance / බැන්කුවට . උන් ඒ සයිට් එක ගෙනාවේ ඒ Business මොඩල් එක ඔලුවේ තියගෙන .ඒත් දැනට අසාර්ථකයි. සයිට් එක මාර්කට් කරන්න සල්ලි නැතුව නෙමෙයි නේ . උන්ගේ යාර්ඩ් ව්ල පිරෙන්න වාහන නැද්ද? එල් .බී ෆිනෑන්ස් යාර්ඩ් ව්ල පැලෙන්න වානන නැද්ද? ත්‍රී වීල් සහ බිමෝ බට්ටො ,ලොක්කො, බෙට්ටො ම ඇති නැව් 4ක් 5ක් :baffled::baffled::baffled:. ඔය දෙකම ධම්මික පෙරෙරගේ . පට් පට් එකේ අයිතිය එගොල්ලන්ගේ උනාට යාර්ඩ් ව්ල වාහන 1 % වත් වැටෙන්නෙ නැහැ. ඒ මොඩල් එක අසාර්තකයි.මොකද යාර්ඩ් එකකින් දැම්මා කියලා ලක්ශයක් දෙකක් අඩුවට නෙමෙයි සාමන්‍ය මිලටමයි දානේ . එකයි මිනිස්සු බලන ikman.lk (ඉක්මන් ) එකට දැන් දැන් ඒවා දාන්නේ. ඒත් දැන් ඕනා කෙනෙක් දන්නවා ඉක්මන් එකෙත් වැඩිපුර ඉන්නේ සේල් කාරයො කියලා :baffled::rofl: (උනුත් දැන් ලස්සනට ගෙයක් ඉස්සරහ වහනෙ තියලා තමා පොටොස් ගහන්නේ. යනකන් දන්නේ නැහැ පත සෙල් එකක් කියලා :baffled::P) . ගෙවල් වලින් දාන ඇඩ්ස් වලට රෙස්පොන්ස් වැඩී.

    එකක් / දෙකක් ,සුලුතරයක් කියන්නේ සමස්තයක් නෙමෙයි මචන් ;)
     
    mona slutharayak da ikman eke member lage list eka balapan people leasing LB wage ewage members profile thiyanawa riyasewana eketh danawa one tharam un kawadawath lorry bus danne na car thamai danne van nam aduwen danne.

    isra thamai minius baya une yard ekakin wahanayak ganna dan e baya na gana aduwata enawanm ganawa finance wala over flood unama wahana ewa aduwata denne e gollonge finance eka cover wenna kohomath godak eawat watina kamen denne 70%-80% max e gana cover wenawanm wahane denawa brake even wenna.

    kohomath me yana wediyata gehin 21-19 athara giya wahana 14-15 athare watenawa ewage ganak adu wenawa digatama mthana wenne oka iwara una gaman wahana godak market ekata watena eka flood wenawa wahana walin ita passe ekath ekka ena competition ekath ekka wahanayk wikunana bari wenawa leasing thiyana wahana hena godak wikunana wenawa warika gewa ganna baruwa danatamath ewage ad thiyanawa wahana adu wenawa kiyala hamoma danawa eth wahana sell karayo witharai wahana wadi wenawa kiyanne.
     
    Eකතමයි මම කිව්වේ උන්ගේ සයිට් වල නොදා ඉක්මන් එකේ දානවා කියලා (ගෙදරකින් විකුනනවා වගේ පෙන්නන්න ) අනික ඉක්මන් එකේ 80% ඉන්නේ සේල් කාරයෝ .

    මචන් ලංකාවේ වාහන ගන්න හැමෝම ලීසින් දාලා ගන්නේ නැහැ .

    ලීසිං ගත්තු හැමෝම හිරවෙල වැලේ වැල් නැති වෙන්නෙත් නැහැ

    ස්තීර රැකියාවක් නැති / බැංකුවකින් මූල්‍ය ණයක් ගන්න බැරි අය, කුඩා වියාපරිකයෝ , ලීසිං වලට යන්නෙ (අනිත් අයත් යන්නෙ නැතුව නෙමෙයි ) . මේ තත්වෙත් එක්ක එහෙම අය මූල්‍ය අර්බුද වලට ඇවිත් වාහන් සීස් උනාට අනිත් රාජ්‍ය/ පෞද්ගලික අංශ ප්‍රජාවගේ මාසික වේතනයේ වෙනස් වීම් නැහැ (බහුතරයකගේ).

    අනික කොච්චර පොඩි ව්‍යාපාරිකයෙක් උනත් හම්බකරන් කන්නේ වාහනෙන් නන් ඒක සීස් වෙන්න දෙන්නේ නැහැ (මොලෙ තියෙනවා නම් ) . මේ වෙලාවේ ලක්ශේ ,දෙක ඩවුන් පේමට් දාලා බෝඩරේ ඉදන් ලොකු වාරික වලට ලීස් දාල කරන්නන් වාලේ එදා ටුවර්ස් ගහපු අය අනිවා වැටෙනවා. (වැරදි තීරණ සහ වැරදි මූල්‍ය ආයෝජන නිසා )

    ඉස්සරහර මුලු රටේම මිනිස්සුන්ගේ පඩි කපලා ආර්තිකේ අනිත් පැත්ත ගැහුවොත් ඔන්න දේවල් වේස් වෙයි

    ඉතින් ඔයවගේ පොඩි දෙයක් බේස් කරගෙන ලොකු චිත්‍රවක් මවන්න එපා.

    අනෙ මන්ද මෙයින් එහාට මම පැහැදිලි කරන්නේ නැහැ.

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එහෙම එක පාරට වැඩි වෙන එකක් නැහැ. තියෙන ස්ටොක් එගානටම අඩු නොකර හරි තව පොඩ්ඩක් මාර්ජින් වැඩි කරලා හරි විකුනයි

    නැ බන් මෙ දාල තියෙන්නෙ වැඩි උනා කියල උන්ගෙ සන්ගමේ දාල තිබ්බ ගනන්. හරියට axio 60ta, premio 80ta, chr 70ta තිබ්බ වගේ මුන් දාල තිබ්බෙ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නැ බන් මෙ දාල තියෙන්නෙ වැඩි උනා කියල උන්ගෙ සන්ගමේ දාල තිබ්බ ගනන්. හරියට axio 60ta, premio 80ta, chr 70ta තිබ්බ වගේ මුන් දාල තිබ්බෙ

    කොහොමත් කියන කොට පොඩ්ඩක් අතින් එහෙම දාලා බර කරලා නෙහ කියන්නේ :P:P:P .උදාහරනෙකට සමන්යෙන් සේල්වල 2016-17 වාහන ස්ටොක් වෙලා තිබ්බන් නේ විට්ස් එහෙම 34-37 ට ගියේ ඒවගේ ඒවා . dan okkoma 38-39 එහා :baffled::P
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොහොමත් කියන කොට පොඩ්ඩක් අතින් එහෙම දාලා බර කරලා නෙහ කියන්නේ :P:P:P .උදාහරනෙකට සමන්යෙන් සේල්වල 2016-17 වාහන ස්ටොක් වෙලා තිබ්බන් නේ විට්ස් එහෙම 34-37 ට ගියේ ඒවගේ ඒවා . dan okkoma 38-39 එහා :baffled::P
    ඔයා කියන්නේ දාලා තියෙන ගණන්නේ. ඒ ගණන් වලට යනවා නම් මොනවා කරන්න බෑරිද? මට හිතාගන්න බෑරි රටේ තියෙන තත්වේ ගෑන් ඈයි ඔයාට පුන්චි හරි අදහසක් නෑත්තේ කියලා. ගුරුවරු ගෑන කියලා තිබ්බා. බහුතරයක් ගුරුවරු ඉන්නේ දේපල නය අරන්. ගන්න පුලුවන් උපරිමේම අරන්, ටියුෂන් එකෙන් තමා ඉතුරු ටික කරන්නේ. ඒ වගේම තමා තවත් හුග දෙනෙක්. ඕවර් ටයිම් එක වගේ අමතර ආදායම් ගෑන බලාපොරොත්තු තිබ්බා. ikman එකේ බහුතරක් ඉන්නේ සේල් කාරයෝ තමා. ඒක හින්දා තමා ඔය වගේ ගණන් දාලා තියෙන්නේ. ඔය දාලා තියෙන ගණන් වලට වාහන විකිණෙනවා නම් මොනවා කරන්න බෑරිද?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    Eකතමයි මම කිව්වේ උන්ගේ සයිට් වල නොදා ඉක්මන් එකේ දානවා කියලා (ගෙදරකින් විකුනනවා වගේ පෙන්නන්න ) අනික ඉක්මන් එකේ 80% ඉන්නේ සේල් කාරයෝ .

    මචන් ලංකාවේ වාහන ගන්න හැමෝම ලීසින් දාලා ගන්නේ නැහැ .

    ලීසිං ගත්තු හැමෝම හිරවෙල වැලේ වැල් නැති වෙන්නෙත් නැහැ

    ස්තීර රැකියාවක් නැති / බැංකුවකින් මූල්‍ය ණයක් ගන්න බැරි අය, කුඩා වියාපරිකයෝ , ලීසිං වලට යන්නෙ (අනිත් අයත් යන්නෙ නැතුව නෙමෙයි ) . මේ තත්වෙත් එක්ක එහෙම අය මූල්‍ය අර්බුද වලට ඇවිත් වාහන් සීස් උනාට අනිත් රාජ්‍ය/ පෞද්ගලික අංශ ප්‍රජාවගේ මාසික වේතනයේ වෙනස් වීම් නැහැ (බහුතරයකගේ).

    අනික කොච්චර පොඩි ව්‍යාපාරිකයෙක් උනත් හම්බකරන් කන්නේ වාහනෙන් නන් ඒක සීස් වෙන්න දෙන්නේ නැහැ (මොලෙ තියෙනවා නම් ) . මේ වෙලාවේ ලක්ශේ ,දෙක ඩවුන් පේමට් දාලා බෝඩරේ ඉදන් ලොකු වාරික වලට ලීස් දාල කරන්නන් වාලේ එදා ටුවර්ස් ගහපු අය අනිවා වැටෙනවා. (වැරදි තීරණ සහ වැරදි මූල්‍ය ආයෝජන නිසා )

    ඉස්සරහර මුලු රටේම මිනිස්සුන්ගේ පඩි කපලා ආර්තිකේ අනිත් පැත්ත ගැහුවොත් ඔන්න දේවල් වේස් වෙයි

    ඉතින් ඔයවගේ පොඩි දෙයක් බේස් කරගෙන ලොකු චිත්‍රවක් මවන්න එපා.

    අනෙ මන්ද මෙයින් එහාට මම පැහැදිලි කරන්නේ නැහැ.

    wihilu katha karanna epa bn podak pare bahala awidala balapan business karana ke denan hira welada inne kiyala business ekata salli nathi unama bills wadi unama karanne wahane wikunana eka passe ganawa kiyala shop karana ayage wahana dan sahenama wikunana thiyanawa owa eka para flood unama market eka adu wenawa umba hitha hada ganna adu wenne na kiuwata wadak wenne na wahana adu wenawa meka iwara uana gaman dawasata 500 withara dai wahana wikunana parana ganan walata eth kuruth ganne nathi unama adu karanama wenawa gana kiyak damath watina kamata illala ganna thaman dana ganna one insurance wala finance wala wada karapu ayage wahana kiyak dan wikunana yanawada kiyala balapan internet ekata hama wahanama enne na ekatha podak mathaka thiya ganing.

    business aya hadenna kalayak yanawa mokada heta rata ariya kiyala parana thaht weta watenne na tourism sector ekanam aya fullma anathai hotel wala wada karapu ke denge job walata kela wela da thiyenne kiyala hoyala balapan umber duwapu wahana walath kela wenawa.

    ohoma wahana aduwata daddi gewal wala thiyana wahana ekko wikunne nathi wenna one natham e adu ganata denna one monwa karath wahana market eka watenawa.

    ita wada wahana walata kela wenne fleet wala thibba ewa wikunadi company wala danatamath godak company wala wahana wikunana thiyenne sale karayo gu gehin inne eki un dan thiyana inventory eka dala wikunna balanne un danawa meka iwara wela masayak yaddi unata kela wenawa kiyala smahara podi sale walath yana market ekata 4-5 aduwata wahana thiyanawa inventory eka clear kara ganna one nissa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔයා කියන්නේ දාලා තියෙන ගණන්නේ. ඒ ගණන් වලට යනවා නම් මොනවා කරන්න බෑරිද? මට හිතාගන්න බෑරි රටේ තියෙන තත්වේ ගෑන් ඈයි ඔයාට පුන්චි හරි අදහසක් නෑත්තේ කියලා. ගුරුවරු ගෑන කියලා තිබ්බා. බහුතරයක් ගුරුවරු ඉන්නේ දේපල නය අරන්. ගන්න පුලුවන් උපරිමේම අරන්, ටියුෂන් එකෙන් තමා ඉතුරු ටික කරන්නේ. ඒ වගේම තමා තවත් හුග දෙනෙක්. ඕවර් ටයිම් එක වගේ අමතර ආදායම් ගෑන බලාපොරොත්තු තිබ්බා. ikman එකේ බහුතරක් ඉන්නේ සේල් කාරයෝ තමා. ඒක හින්දා තමා ඔය වගේ ගණන් දාලා තියෙන්නේ. ඔය දාලා තියෙන ගණන් වලට වාහන විකිණෙනවා නම් මොනවා කරන්න බෑරිද?

    sirawata bn sale ekaka 14 kiya kiyaka hitapau wahane api katha karala 11 ta gathe mu htihan inne e kiyana ganata wahana wikunanawa kiyala.

    man me corona eka asse grand civic ekak genawa 3lhaks walata genalla 4.30 ta wikka ewage wahana thiyanawa one tharam habai ewa internet ekata enne na.