වාහන වල යද්දී ඔළුව, අතපය එහෙම එළියට දාං යනවා එහෙම නෙවේ ඔන්න.

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    තව උඹලා දැකලා නැද්ද සමහර සිංහලු ත්‍රීවීල් වල යද්දි පිටිපස්සෙ යන එවුන් දනහිසන් නමලා එලියලට දාන් යනවා
    පිටි පස්සෙ යන එකා විතරක් නෙවේ. ඉස්සරහා යන එකා කකුලේ ඇඟිලි ටික එළියේ දාගෙන යනවා.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    පිටි පස්සෙ යන එකා විතරක් නෙවේ. ඉස්සරහා යන එකා කකුලේ ඇඟිලි ටික එළියේ දාගෙන යනවා.
    bajaj 3 wheel wala driver ge leg space eka godak adui, usa ho kakul diga ewun paththata indan yanne oke.
    kakul deka godak palal karan yannath baha hadissiyata brake padel ekata kakula ganna baha hira wenawa. harima dangerous
     
    • Like
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    bajaj 3 wheel wala driver ge leg space eka godak adui, usa ho kakul diga ewun paththata indan yanne oke.
    kakul godak deka palal karan yanna baha ethakota hadissiyata brake padel ekata kakula ganna baha. harima dangerous
    අනික තමා ස්කුටර්/ fz මල්ලිලා. උන් කකුල් දෙකයි අත් දෙකයි ඈත් කරන් ස්පඩර් මෑන් බිත්තියේ යන විදිහට යන්නේ. 😅
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    තව උඹලා දැකලා නැද්ද සමහර සිංහලු ත්‍රීවීල් වල යද්දි පිටිපස්සෙ යන එවුන් දනහිසන් නමලා එලියලට දාන් යනවා
    Mn yannet ehema 😟