වාහන වල යන ගමන් පාරට කෙළ ගැසීම
මට Bike එකේ පාරේ යන එක එපා වෙලා තියෙන දේ තමයි මිනිස්සු වාහන වල යන ගමන් පාරට කෙළ ගහන එක.
ගොඩක්ම කරන්නෙ Bike වල යන උන් සහ ලොරි වල බුලත් විට කන ගමන් යන උන්.
පිටිපස්සෙන් Bike වල යන අපි ඉවරයි ඉතින්.
උන්ට මොන ලෙඩ තියෙනවද කව්ද දන්නෙ
මෙව්වට නීති නැද්ද?
අපිට කරන්න පුළුවන් මොනවද?
අපිට මතයක් ගෙනියන්න බැරිද?
ඔයාලට මෙහෙම වෙලා නැද්ද? මට නම් නිතර වෙනවා.
ස්තුති