වාහන වල යන ගමන් පාරට කෙළ ගැසීම

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වාහන වල යන ගමන් පාරට කෙළ ගැසීම

    මට Bike එකේ පාරේ යන එක එපා වෙලා තියෙන දේ තමයි මිනිස්සු වාහන වල යන ගමන් පාරට කෙළ ගහන එක.
    ගොඩක්ම කරන්නෙ Bike වල යන උන් සහ ලොරි වල බුලත් විට කන ගමන් යන උන්.
    පිටිපස්සෙන් Bike වල යන අපි ඉවරයි ඉතින්.:sorry:
    උන්ට මොන ලෙඩ තියෙනවද කව්ද දන්නෙ :(
    මෙව්වට නීති නැද්ද?
    අපිට කරන්න පුළුවන් මොනවද?
    අපිට මතයක් ගෙනියන්න බැරිද?
    ඔයාලට මෙහෙම වෙලා නැද්ද? මට නම් නිතර වෙනවා.

    ස්තුති
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කලර් ලයිට් වලට නැවැත්තුවම මම නම් බස් ලොරි ඉස්සර කරන්ඩ යන්නෙ නෑ අයිනෙන්. කෙල නාන්ඩ වෙන්නෙ
     
    Feb 9, 2019
    833
    64
    0
    කලර් ලයිට් වලට නැවැත්තුවම මම නම් බස් ලොරි ඉස්සර කරන්ඩ යන්නෙ නෑ අයිනෙන්. කෙල නාන්ඩ වෙන්නෙ

    Dan ea wage harak adui ban. Poddak manussa kama danna bus driver mahatturu tikak innawa.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mama nam wita kanawa, parata kelath gahanawa, wahana enwda blala thama owa krnne ithin.. kagewath age wadila na tama.