BUMP
තියෙනවා බන්. honda වල mugen කියල එන්නේ වර්ෂන් එකක්.
samahara model wala enewa. samahara ewage ne.
Bump
සමහර මොඩ්ල් වල රත්තරං පාට පටියක්, පිටිපස්සට වයිපරයක්, නිකල් ඩෝ හැන්ඩ්ල් වගේ පොඩි පොඩි වෙනස්කම් කරල එනව.
Nissan March එකෙත් ක්ලැසික් ලූක් එකක් තියෙන කාර් තියෙනවා,
ගූගල් කලහම එක ලක්ෂරි මොඩල් එකක් කියල තියෙනවා, Nissan March Bolero කියල
BUMP
Thanks mchnlabump
තියෙනවා බන්. honda වල mugen කියල එන්නේ වර්ෂන් එකක්.
Ow. Honda wala official performance tuning karanne Mugen .MUGEN kiynne tuning wing ekak neda? Hariyata Toyota TRD, Nissan Nismo wage
(MUGEN, not මුගෙන්)