වාහන විකිණීම සහා ලියාපදින්චිය වෙනස් කිරීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊයේ දවල් පොලිසියෙන් ඈවිල්ලා මගේ යාලුවෙක්ව අත් අඩන්ගුවට ගන්න. මිනිහා අවුරුදු පහකට කලින් විකුණපු වාහනේ දෑන් පදින එකා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. 4 වෙනිදා තමා හප්පලා තියෙන්නේ. පොලිසියට ලෑබුන අයිතිකරුගේ ඈඩ්‍රස් එකේ පොඩි වෑරදීමක් හින්දා තමා මගේ යාලුවා මෙච්චර දවස් ගෑලවිලා තියෙන්නේ. මිනිහා වික්කේ ටිකක් දුර කෙනෙක්ට. නමුත් වාසනාවට ඒ මනුස්සයා විකුණලා තියෙන්නේ අපේ පෑත්තෙම එකෙක්ට. ඒ හින්දා අපිට ඉක්මනට දෑන් අයිතිකාරයා හොයලා පොලිසියට වාහනේ තියෙන තෑන දන්වලා අපේ එකාව බේර ගන්න පුලුවන් වුනා. වාහනේ දෙතුන් දෙනෙක් අතර මාරු වෙලත් එක පාරක්වත් ට්‍රාන්ස්ෆර් වෙලා නෑ. අපේ එකාගෙත් වරද RMV යවලත් නෑ, ගත්ත එකා දීපු ලියුමත් නෑති කරගෙන. හොද වෙලාවට වාහනේ තියෙන තෑන හොයා ගත්ත නිසා ගොඩ ගියා

    වාහනයක් විකුණනනවා නම් අනිවා ගන්න එකාගේ අයි ඩී එකේ කොපියක් අර ගන්න. ඌට කියලා ලියුමක් ලියා ගන්න දිනය සහා වෙලාවත් දාලා මෙන්න මේ වෙලාවේ වාහනේ මිලදී ගත්තා. දින 14 ඈතුලුත වාහනය ලියාපදින්චිකර ගන්නවා ඊට පහුවුනොත් දඩ වදින බව දන්නවා සහ මෙතෑන් පටන් මේ වාහනයේ සියලු වගකීම් තමා ගන්නවා කියලා. මාසයක් බලලා ට්‍රාන්ස්ෆර් වෙලා නෑත්නම් යවපල්ලා කොලේ RMV . යවන්න ඕනේ රෙජිස්ටර් පෝස්ට්. ඒ වගේම ඒ යවන කොලේ ෆොටෝ කොපියක්, රෙජිස්ටර් කරපු ස්ලිප් එක, අයි ඩී කොපි එක සහා ඌ දීපු ලියුම පරිස්සමට තියා ගන්න.

    අපිට පත්තු වුනේ අවුරුදු 5 ක් විතර ගිහිල්ලා හරිද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya

    RMV ekata appplication eka yewwa nam awlak wenne nane. ethakota anith paththe eka transfer karaganna parakku wena kaleta eyalata fine ekak wadinawa. echcharai
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    owu ehema wunath letter eka tiya ganna eka saha gaththa ekage id copy ekai oney
    mage yaluwekuth oya wage gon wadak karagena thibuna. bike eka deddi letter ekak witharai aragena thibune. RMV maru karagena na. gaththa eka accident eken passe bike eka hangala hari mokakhari case ekak. welawata finance eka maru karala thibila passe ekata. a wisthara enakan aruta athule inna une
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    epa wenawa neda ohoma case.

    apeth thaththa wahanayak wikka. api nam RMV yauwwa eth aru thama maru karagena naha kiyala mata hithenawa dan auruddakata wadi.

    potha change karanna ganak yanawada?? ay ganna un change karaganne naththe.
    Dan gaththa ekaa kohomath wenas karanne naha fine eka nisa. fine eka kiyak wadinawada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    epa wenawa neda ohoma case.

    apeth thaththa wahanayak wikka. api nam RMV yauwwa eth aru thama maru karagena naha kiyala mata hithenawa dan auruddakata wadi.

    potha change karanna ganak yanawada?? ay ganna un change karaganne naththe.
    Dan gaththa ekaa kohomath wenas karanne naha fine eka nisa. fine eka kiyak wadinawada?
    online check karapan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    epa wenawa neda ohoma case.

    apeth thaththa wahanayak wikka. api nam RMV yauwwa eth aru thama maru karagena naha kiyala mata hithenawa dan auruddakata wadi.

    potha change karanna ganak yanawada?? ay ganna un change karaganne naththe.
    Dan gaththa ekaa kohomath wenas karanne naha fine eka nisa. fine eka kiyak wadinawada?
    පොත ට්‍රාන්සර් කරන්න ගානක් යනවා. ඒත් ලන්කාවේ එවුන් ට්‍රාන්සර් නොකරන්නේ පොතේ අයිතිකාරයෝ ගාන වෑඩි වෙන හින්දා. හරි නම් දවස් 14 ඈතුලත ට්‍රාන්සර් කරන්න ඕනේ. එතෑන් සිට දවසට 100 ක් දඩේ. එතකොට 15 වෙනි දවසේ ට්‍රාන්ස්ෆර් කරන්න ගියොත් 1500 දඩ වදිනවා. අවුරුද්දක් නම් 36500 ක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොත transfer කරලා මස 6ක් ඇතුලත පොත ආපහු transfer කරගන්ට පුලුවන්ද...
    වන්ඩේ දාන්න බෑ. නෝර්මල් සර්විස් ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නේ එතකොට. ඒත් ෆිනෑන්ස් දානවා නම් පුලුවන් රුපියල් 10000 විතර වෑඩිපුර යනවා මම හිතන්නේ
    වාහනේ කොහොමද හොයගත්තෙ එත්කොට
    මේක පරන බෙන්ස් එකක්. ඒ හින්දා අපේ අනිත් එවුන්ට වාහනේ පුරුදුයි. කට්ටිය වාහනේ දෑකලා තිබ්බා නිතරම යන තෑන්. ඒවා වලින් තමා අයිති එකා හොයා ගත්තේ
    Machanla, pothe absolute owner widihata inna finance company eka ain karala thamange namata harawana ekath daws14k athulatha karanna onada ? eka parakku wunoth ekatath dada wadinawada?
    නෑ. පරම අයිතිය මකන්න දින නියමයක් නෑ. ඒකට දඩ නෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයේ දවල් පොලිසියෙන් ඈවිල්ලා මගේ යාලුවෙක්ව අත් අඩන්ගුවට ගන්න. මිනිහා අවුරුදු පහකට කලින් විකුණපු වාහනේ දෑන් පදින එකා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. 4 වෙනිදා තමා හප්පලා තියෙන්නේ. පොලිසියට ලෑබුන අයිතිකරුගේ ඈඩ්‍රස් එකේ පොඩි වෑරදීමක් හින්දා තමා මගේ යාලුවා මෙච්චර දවස් ගෑලවිලා තියෙන්නේ. මිනිහා වික්කේ ටිකක් දුර කෙනෙක්ට. නමුත් වාසනාවට ඒ මනුස්සයා විකුණලා තියෙන්නේ අපේ පෑත්තෙම එකෙක්ට. ඒ හින්දා අපිට ඉක්මනට දෑන් අයිතිකාරයා හොයලා පොලිසියට වාහනේ තියෙන තෑන දන්වලා අපේ එකාව බේර ගන්න පුලුවන් වුනා. වාහනේ දෙතුන් දෙනෙක් අතර මාරු වෙලත් එක පාරක්වත් ට්‍රාන්ස්ෆර් වෙලා නෑ. අපේ එකාගෙත් වරද RMV යවලත් නෑ, ගත්ත එකා දීපු ලියුමත් නෑති කරගෙන. හොද වෙලාවට වාහනේ තියෙන තෑන හොයා ගත්ත නිසා ගොඩ ගියා

    වාහනයක් විකුණනනවා නම් අනිවා ගන්න එකාගේ අයි ඩී එකේ කොපියක් අර ගන්න. ඌට කියලා ලියුමක් ලියා ගන්න දිනය සහා වෙලාවත් දාලා මෙන්න මේ වෙලාවේ වාහනේ මිලදී ගත්තා. දින 14 ඈතුලුත වාහනය ලියාපදින්චිකර ගන්නවා ඊට පහුවුනොත් දඩ වදින බව දන්නවා සහ මෙතෑන් පටන් මේ වාහනයේ සියලු වගකීම් තමා ගන්නවා කියලා. මාසයක් බලලා ට්‍රාන්ස්ෆර් වෙලා නෑත්නම් යවපල්ලා කොලේ RMV . යවන්න ඕනේ රෙජිස්ටර් පෝස්ට්. ඒ වගේම ඒ යවන කොලේ ෆොටෝ කොපියක්, රෙජිස්ටර් කරපු ස්ලිප් එක, අයි ඩී කොපි එක සහා ඌ දීපු ලියුම පරිස්සමට තියා ගන්න.

    අපිට පත්තු වුනේ අවුරුදු 5 ක් විතර ගිහිල්ලා හරිද?

    Mcn sahenna hoda thread ekak bn ape elakiri eke inna godak ayath anith ayage lease eka gewagena yanna wahane gannwa kochchra epa kwwath ekamai krnna hadanne bn end of the day wenne oya seen ekama thama wahanayk neme wena ona dyk gannakota eka 100% clear legal documents walin ganna kyna eka thaama bn mage advice eka
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mcn sahenna hoda thread ekak bn ape elakiri eke inna godak ayath anith ayage lease eka gewagena yanna wahane gannwa kochchra epa kwwath ekamai krnna hadanne bn end of the day wenne oya seen ekama thama wahanayk neme wena ona dyk gannakota eka 100% clear legal documents walin ganna kyna eka thaama bn mage advice eka
    aniwa. anunge lease gewan yanna aran amaruwe watuna aya innawa.. kawadawath legal issue da ganna hoda na