ඊයේ දවල් පොලිසියෙන් ඈවිල්ලා මගේ යාලුවෙක්ව අත් අඩන්ගුවට ගන්න. මිනිහා අවුරුදු පහකට කලින් විකුණපු වාහනේ දෑන් පදින එකා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. 4 වෙනිදා තමා හප්පලා තියෙන්නේ. පොලිසියට ලෑබුන අයිතිකරුගේ ඈඩ්රස් එකේ පොඩි වෑරදීමක් හින්දා තමා මගේ යාලුවා මෙච්චර දවස් ගෑලවිලා තියෙන්නේ. මිනිහා වික්කේ ටිකක් දුර කෙනෙක්ට. නමුත් වාසනාවට ඒ මනුස්සයා විකුණලා තියෙන්නේ අපේ පෑත්තෙම එකෙක්ට. ඒ හින්දා අපිට ඉක්මනට දෑන් අයිතිකාරයා හොයලා පොලිසියට වාහනේ තියෙන තෑන දන්වලා අපේ එකාව බේර ගන්න පුලුවන් වුනා. වාහනේ දෙතුන් දෙනෙක් අතර මාරු වෙලත් එක පාරක්වත් ට්රාන්ස්ෆර් වෙලා නෑ. අපේ එකාගෙත් වරද RMV යවලත් නෑ, ගත්ත එකා දීපු ලියුමත් නෑති කරගෙන. හොද වෙලාවට වාහනේ තියෙන තෑන හොයා ගත්ත නිසා ගොඩ ගියා
වාහනයක් විකුණනනවා නම් අනිවා ගන්න එකාගේ අයි ඩී එකේ කොපියක් අර ගන්න. ඌට කියලා ලියුමක් ලියා ගන්න දිනය සහා වෙලාවත් දාලා මෙන්න මේ වෙලාවේ වාහනේ මිලදී ගත්තා. දින 14 ඈතුලුත වාහනය ලියාපදින්චිකර ගන්නවා ඊට පහුවුනොත් දඩ වදින බව දන්නවා සහ මෙතෑන් පටන් මේ වාහනයේ සියලු වගකීම් තමා ගන්නවා කියලා. මාසයක් බලලා ට්රාන්ස්ෆර් වෙලා නෑත්නම් යවපල්ලා කොලේ RMV . යවන්න ඕනේ රෙජිස්ටර් පෝස්ට්. ඒ වගේම ඒ යවන කොලේ ෆොටෝ කොපියක්, රෙජිස්ටර් කරපු ස්ලිප් එක, අයි ඩී කොපි එක සහා ඌ දීපු ලියුම පරිස්සමට තියා ගන්න.
අපිට පත්තු වුනේ අවුරුදු 5 ක් විතර ගිහිල්ලා හරිද?