වාහන විකිනෙන්නේ නෑ නේ.ad මක මක දානවා.

reddit

Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    අඩෝ උබව විස්වාස කරල ගනන් කිව්වෙ මනුස්සකමට චීත්තෙ වගේ මේකෙ කියන්න එපා මචන් මම මේක විකුනගන්නෙ කොහොමද :angry:
    :baffled: 2023 ithin oka 30 kata deepan, wede harine
     
    • Like
    Reactions: lasankandy

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මමත් සල්ලි හදිස්සියකට වාහනේ විකුණගන්න
    Price එක අඩු කර කර දානවා
    ඒත් විකිනෙන්නෙ නෑනෙ

    අනෙක් එවුන් දාල තියෙන ගණන් දැක්කම අපරාදෙ කියලත් හිතෙනව මම දාල තියෙන ගනන
    Mokakda wahane
     
    • Like
    Reactions: lasankandy

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගන්න මිනිස්සුත් ඉන්නවා ,ඒ උනාට මිනිස්සුන්ව ඔහොම රවට්ටන්න හොද නැ ,
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oka tama g9odak wahana walata wenne
    බාගයක්ම තියෙනවා පල් වෙවී
    ow mn hithnne japn walath wahana ganan ghn wage.anika dollar ekath wadine.

    issara tharan bahina ekak na bt itn bahi.settle wenna kalaak yai import krnna dunnoth.

    anika bn minissunta ehema gnna bane.vitz eka 35-40 wage awe.dn oka 55ta wadi ,minissunge income eka wadi wela nane.
    anika eka layer ekaka idan pahalata oken wahana gnna amaru wenwa. ai loan dana ayata ba + risk eka.ai gana wadine.

    ethkota thawath ganan adu ewa blnwa.
    ඩොලර් එක වැඩි නොවි ඉම්පොර්ට් කරන්න දුන්නා නම් ඔය වැඩි උන ඒවා බහී. ඩොලර් එක වැඩි උනොත් ඉතිං ශුවර් නෑ
    ane manda bn, ada ge laga kolleke 22,000 k duwapu alto 2015 ekak ganath 24 k deela. :baffled:
    කලිං කීයද බන් ගියෙ
    🙂
    Oya honda ne bn.allion premio balapan ikman eke ad hoyannath ne.dana dana eka gannawa eka eka ganan
    ඇලියන් ප්‍රිමියො නම් පල් වෙලා තියෙන්නෙ බන්
    ඇයි බන් මේක ගාන අඩුවෙන් දාලා තියෙන්නෙ. 2017 ඒවත් ඔයිට වැඩිය ගණන් වලට දාලා තියෙනවා
    😅උබට තියෙන්නෙ ඔකක් ද
    වාහන වල විස්තර archive කරල තියාගන්න පුලුවන් මොකක් හරි web එකක් හදපල්ලකො. මිනිහෙක්ට රැවටෙන්නෙ නැතුව වාහනයක් ගන්න
    එක ඇත්ත
    Machan godak ratwal Wala vehicles ganan adui. Godak Japan Wala okakak wenne uparima 22lakhs.
    UK Wala 24 laksh wage .mehe 70 lakhs Dena eke kisima value ekak nehe.
    Ithin minissu den sapekshawa hithanawa vehicle investment (Srilanka ) vs lands vs Gold ..etc.
    😅
    මමත් සල්ලි හදිස්සියකට වාහනේ විකුණගන්න
    Price එක අඩු කර කර දානවා
    ඒත් විකිනෙන්නෙ නෑනෙ

    අනෙක් එවුන් දාල තියෙන ගණන් දැක්කම අපරාදෙ කියලත් හිතෙනව මම දාල තියෙන ගනන
    මොකක් ද වාහනෙ?
     
    • Like
    Reactions: blackheart

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අය මේ ගණන් ෆික්ස්ම වෙයි මට හිතෙන්නේ
    මේ සිරි ලංකාවේ

    View attachment 134888

    මේ ඩුබායි වල

    View attachment 134891

    65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්‍රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.

    Ithuru wena laksha 20-30 ehe apartment rent ekak aragena arudu 2k vithara kaka bibi innath puluwan.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගන්න මිනිස්සුත් ඉන්නවා ,ඒ උනාට මිනිස්සුන්ව ඔහොම රවට්ටන්න හොද නැ ,
    හාවෙක් තමා බන්

    Ithuru wena laksha 20-30 ehe apartment rent ekak aragena arudu 2k vithara kaka bibi innath puluwan.
    😅එක ඇත්ත බන්
    ------ Post added on Jul 12, 2021 at 5:08 PM
     
    • Haha
    Reactions: RLT4U

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ සිරි ලංකාවේ

    View attachment 134888

    මේ ඩුබායි වල

    View attachment 134891

    65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්‍රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.
    ආයේ මොනාද.... AED 4500 ටත් පාරේ යන්තම් දුවන්න පුලුවන් වාහනයක් ගත්තෑකි....
     
    • Like
    Reactions: NRTG

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් හැම අතින්ම වර්ධනයක් තියනවා නේ....
    දිගින් දිගටම වාහනේ වටිනාකම වැඩි වෙලා. (Value addition එකක් වෙලා ඇති නේ.. රත්රන් පිෂ්ටන් වගේ)
    කිලෝ මීටර් ගාන දිගින් දිගටම අඩු වෙලා....
    ඉතින් ඔය වගේ කිලෝ මීටර් ගාන අඩු වෙද්දී වෙළදපොල වටිනාකම වැඩි වෙන්න ඕනා නේ.... හා නැද්ද ? :lol: :lol: :lol:
    Millage එක අඩුවෙලා අඩුවෙලා ගිහින් වාහනේ brandnew තත්වෙටම ලඟා වෙයි ඔහොම ගියොත්.. 😮