අඩෝ උබව විස්වාස කරල ගනන් කිව්වෙ මනුස්සකමට චීත්තෙ වගේ මේකෙ කියන්න එපා මචන් මම මේක විකුනගන්නෙ කොහොමද![]()
2023 ithin oka 30 kata deepan, wede harineඅඩෝ උබව විස්වාස කරල ගනන් කිව්වෙ මනුස්සකමට චීත්තෙ වගේ මේකෙ කියන්න එපා මචන් මම මේක විකුනගන්නෙ කොහොමද![]()
2023 ithin oka 30 kata deepan, wede harineMokakda wahaneමමත් සල්ලි හදිස්සියකට වාහනේ විකුණගන්න
Price එක අඩු කර කර දානවා
ඒත් විකිනෙන්නෙ නෑනෙ
අනෙක් එවුන් දාල තියෙන ගණන් දැක්කම අපරාදෙ කියලත් හිතෙනව මම දාල තියෙන ගනන
බාගයක්ම තියෙනවා පල් වෙවීoka tama g9odak wahana walata wenne
ඩොලර් එක වැඩි නොවි ඉම්පොර්ට් කරන්න දුන්නා නම් ඔය වැඩි උන ඒවා බහී. ඩොලර් එක වැඩි උනොත් ඉතිං ශුවර් නෑow mn hithnne japn walath wahana ganan ghn wage.anika dollar ekath wadine.
issara tharan bahina ekak na bt itn bahi.settle wenna kalaak yai import krnna dunnoth.
anika bn minissunta ehema gnna bane.vitz eka 35-40 wage awe.dn oka 55ta wadi ,minissunge income eka wadi wela nane.
anika eka layer ekaka idan pahalata oken wahana gnna amaru wenwa. ai loan dana ayata ba + risk eka.ai gana wadine.
ethkota thawath ganan adu ewa blnwa.
කලිං කීයද බන් ගියෙane manda bn, ada ge laga kolleke 22,000 k duwapu alto 2015 ekak ganath 24 k deela.![]()
Ko ara manual around 5mil vehicles hoyapu ekaa...
https://riyasewana.com/buy/mitsubishi-lancer-ex-sale-matale-3067997
ඇලියන් ප්රිමියො නම් පල් වෙලා තියෙන්නෙ බන්Oya honda ne bn.allion premio balapan ikman eke ad hoyannath ne.dana dana eka gannawa eka eka ganan
ඇයි බන් මේක ගාන අඩුවෙන් දාලා තියෙන්නෙ. 2017 ඒවත් ඔයිට වැඩිය ගණන් වලට දාලා තියෙනවා
එක ඇත්තවාහන වල විස්තර archive කරල තියාගන්න පුලුවන් මොකක් හරි web එකක් හදපල්ලකො. මිනිහෙක්ට රැවටෙන්නෙ නැතුව වාහනයක් ගන්න
Machan godak ratwal Wala vehicles ganan adui. Godak Japan Wala okakak wenne uparima 22lakhs.
UK Wala 24 laksh wage .mehe 70 lakhs Dena eke kisima value ekak nehe.
Ithin minissu den sapekshawa hithanawa vehicle investment (Srilanka ) vs lands vs Gold ..etc.
මොකක් ද වාහනෙ?මමත් සල්ලි හදිස්සියකට වාහනේ විකුණගන්න
Price එක අඩු කර කර දානවා
ඒත් විකිනෙන්නෙ නෑනෙ
අනෙක් එවුන් දාල තියෙන ගණන් දැක්කම අපරාදෙ කියලත් හිතෙනව මම දාල තියෙන ගනන
අය මේ ගණන් ෆික්ස්ම වෙයි මට හිතෙන්නේ
මේ සිරි ලංකාවේ
View attachment 134888
මේ ඩුබායි වල
View attachment 134891
65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.
හාවෙක් තමා බන්ගන්න මිනිස්සුත් ඉන්නවා ,ඒ උනාට මිනිස්සුන්ව ඔහොම රවට්ටන්න හොද නැ ,
Ithuru wena laksha 20-30 ehe apartment rent ekak aragena arudu 2k vithara kaka bibi innath puluwan.
ආයේ මොනාද.... AED 4500 ටත් පාරේ යන්තම් දුවන්න පුලුවන් වාහනයක් ගත්තෑකි....මේ සිරි ලංකාවේ
View attachment 134888
මේ ඩුබායි වල
View attachment 134891
65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.
හාවෙක් තමා බන්
එක ඇත්ත බන්
------ Post added on Jul 12, 2021 at 5:08 PM
අඩේ මගෙ යලුවෙක් අරන් තියෙනවා. ඌට එහෙනම් හෙන ගේමක් තියෙන්න ඇති නේDubai wala car ekak ganna eka lesi driving license gannawata wada.
අඩේ මගෙ යලුවෙක් අරන් තියෙනවා. ඌට එහෙනම් හෙන ගේමක් තියෙන්න ඇති නේ
2015 දී brand new අවේ 14 යි ගානකට.ane manda bn, ada ge laga kolleke 22,000 k duwapu alto 2015 ekak ganath 24 k deela.![]()
Millage එක අඩුවෙලා අඩුවෙලා ගිහින් වාහනේ brandnew තත්වෙටම ලඟා වෙයි ඔහොම ගියොත්..ඉතින් හැම අතින්ම වර්ධනයක් තියනවා නේ....
දිගින් දිගටම වාහනේ වටිනාකම වැඩි වෙලා. (Value addition එකක් වෙලා ඇති නේ.. රත්රන් පිෂ්ටන් වගේ)
කිලෝ මීටර් ගාන දිගින් දිගටම අඩු වෙලා....
ඉතින් ඔය වගේ කිලෝ මීටර් ගාන අඩු වෙද්දී වෙළදපොල වටිනාකම වැඩි වෙන්න ඕනා නේ.... හා නැද්ද ?![]()
![]()
![]()
FK Type R ekak dala thibba 19.5 million. Type R ekak unat echara watinawa da?
cars 2,3 k wagene tiyenne. ithin market eka control karanna puluwan supiriyata, ganna unuth athi.