වාහන විකිනෙන්නේ නෑ නේ.ad මක මක දානවා.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    69ta ekak awith gatte na kiyapanko. ex eka ganan. sr eke sunroof na neda?
    Se එකට සමහරු දැන් ෆොග් ලයිට් ගහලා sr කරලා දෙන්න යනවා. පුලුවන් නම් සන් රුෆ් එකත් කපල තියලා ex කරයි

    69000Km walata loku ledak enna ba ne ban.
    බ්‍රෙක් පෑඩ මාරු කරන්න ඔනලු බන් ඔකෙ මම ගෘප් එකෙ දැක්කා 50 වගෙ වෙද්දි. ඒ ඇර නම් ඉතිං වෙන අවුලක් නෑ. 95 ඔක්ටෙන් ගහල පදින්න තියෙන්නෙ
    ------ Post added on Jul 12, 2021 at 9:00 PM
     
    • Like
    Reactions: MihiCherub

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Se එකට සමහරු දැන් ෆොග් ලයිට් ගහලා sr කරලා දෙන්න යනවා. පුලුවන් නම් සන් රුෆ් එකත් කපල තියලා ex කරයි

    බ්‍රෙක් පෑඩ මාරු කරන්න ඔනලු බන් ඔකෙ මම ගෘප් එකෙ දැක්කා 50 වගෙ වෙද්දි. ඒ ඇර නම් ඉතිං වෙන අවුලක් නෑ. 95 ඔක්ටෙන් ගහල පදින්න තියෙන්නෙ
    ------ Post added on Jul 12, 2021 at 9:00 PM
    mata nam oka set wenne na. FD1 ekakata issara idanma asawak tibba.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mata nam oka set wenne na. FD1 ekakata issara idanma asawak tibba.
    සෙන්සර් තමා බන් තනිකර. Fd එක මොනව නැතත් තාම ලුක් පාරේ යද්දි අවුරුදු 10ක් පරන මොඩ්ල් එකක් උනත් පෙනුම සුපර්
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    oke engine eka mokadda tiyenne? mama hariyatama hoyala na. math okak ganna kiyala hitiye. but kalin tibba Sylphy 2L eka nisa poddak passa gehuwa. Wikunanna amaru wena nisa. Eketh tibba engine eka lankawatama keepayai tibbe. Spark plugs mehe tibbe na harima eka (4 prong), filters, belts ehema patta ganan. AMW eke unta wath repairs karanna ba. Anika oil unath 4L dala shape wenna ba capacity eka wedi.

    oke nam echchara case nethuwa athi but, body parts ehema kohomada danne na.
    V6 Turbo charger 2500cc DOHC engine ekak thiyenne. 8x
    Sylphy 2L 😍 kiyatada dunne? patta fun athi drive karaddi. Toyota ambanekata ganan ne. ekai wena brand ekak baluwe. jaguar ekak ganna puluwan premio ekak ganna ganata.

    කොහොමත් බන් 50ට අඩුව තියෙන්න ඇති
    ado ehenam eka set wenne na neda e ganata. ganna ekak na ban. dan masa 3k thisse hoyanne.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    V6 Turbo charger 2500cc DOHC engine ekak thiyenne. 8x
    Sylphy 2L 😍 kiyatada dunne? patta fun athi drive karaddi. Toyota ambanekata ganan ne. ekai wena brand ekak baluwe. jaguar ekak ganna puluwan premio ekak ganna ganata.

    ado ehenam eka set wenne na neda e ganata. ganna ekak na ban. dan masa 3k thisse hoyanne.
    දැන් නම් හොයන්න නෑ තමා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    V6 Turbo charger 2500cc DOHC engine ekak thiyenne. 8x
    Sylphy 2L 😍 kiyatada dunne? patta fun athi drive karaddi. Toyota ambanekata ganan ne. ekai wena brand ekak baluwe. jaguar ekak ganna puluwan premio ekak ganna ganata.
    dunne 25.5ta giya awrudde May wala. Ekath mage uwamanawata newe ekek passen panna panna awith aran giya uta wahana hoyala epa wela mage eke condition eka nisa aran giya. Anika YOM 2002 unata sepa tibba sehenna. Highest grade nisa options, safety wedi nisa uta eka allala giya. math ada ada dunne. okkoma hadala tibbe ratin badu genath. man adath dekka town eke tiyenawa. thama duwanawa awlak nethuwa. hebei porage caring, maintainace nam 0i
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Se එකට සමහරු දැන් ෆොග් ලයිට් ගහලා sr කරලා දෙන්න යනවා. පුලුවන් නම් සන් රුෆ් එකත් කපල තියලා ex කරයි
    vezel 2014 බැලුව. x grade z orange pack කරල තියෙන්නෙ. එපා වෙනව. FB vezel group එකට සෙට් උනා එකේ. අම්මෝ ඒකෙ තියෙන ලෙඩ ගොඩ. vezel අමතක කලා, 😪
     
    • Like
    Reactions: lasankandy

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    දැන් ගන්න එකාලට ගන්නකොටත් කෙළවෙනවා ගණන් වැඩි නිසා.
    විකුණනකොටත් කෙළවෙන්න ඉඩ තියෙනවා.
    ehema adu weida bn wahana... anika minissu den wedi ganata awahana aragena. issarahata adu ganan walata deida .. ane manda ratata mona wenna yanawada kiyala

    mat nam hithenney den pohora nawaththala tiyenawa wage. wahanath lankawema hadanna yana line ekak tiyenney wage
    ------ Post added on Jul 12, 2021 at 9:15 PM
     
    • Like
    Reactions: lasankandy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    සෙන්සර් තමා බන් තනිකර. Fd එක මොනව නැතත් තාම ලුක් පාරේ යද්දි අවුරුදු 10ක් පරන මොඩ්ල් එකක් උනත් පෙනුම සුපර්
    look eka nam patta. FD1S eke reliable gatiyath hodai. Engine transmission issues netima tharam. adumagane 300000Km wath yanakan awlak regular maintainance thama. ekata den tiyena wahana./ epa wenawa ithin.

    Nissan walath danna tiyena okkoma sellam, electronics dala tiyenne. kela unama iwarai.

    vezel 2014 බැලුව. x grade z orange pack කරල තියෙන්නෙ. එපා වෙනව. FB vezel group එකට සෙට් උනා එකේ. අම්මෝ ඒකෙ තියෙන ලෙඩ ගොඩ. vezel අමතක කලා, 😪
    Aluthn gatta Vezal man dekala tiyenawa Kandy kaduwala pana ada ada yanawa. Threewheel passen horn gahanawa :lol:
    ------ Post added on Jul 12, 2021 at 9:17 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    vezel 2014 බැලුව. x grade z orange pack කරල තියෙන්නෙ. එපා වෙනව. FB vezel group එකට සෙට් උනා එකේ. අම්මෝ ඒකෙ තියෙන ලෙඩ ගොඩ. vezel අමතක කලා, 😪
    වෙසෙල් නම් එපා බන්
    look eka nam patta. FD1S eke reliable gatiyath hodai. Engine transmission issues netima tharam. adumagane 300000Km wath yanakan awlak regular maintainance thama. ekata den tiyena wahana./ epa wenawa ithin.

    Nissan walath danna tiyena okkoma sellam, electronics dala tiyenne. kela unama iwarai.

    Aluthn gatta Vezal man dekala tiyenawa Kandy kaduwala pana ada ada yanawa. Threewheel passen horn gahanawa :lol:
    ------ Post added on Jul 12, 2021 at 9:17 PM
    කිසි ලෙඩක් එන්නෙ නෑ නේ බන් වාහනෙ නම්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔක බන් 2018 sr / 2017 ex sunroof තියෙනවා නේ. ඒ උනාට මුගෙ මයිලෙජ් වැඩි. බ්‍රේක් පෑඩ් එහෙම දාන්න වෙනවා අලුතෙන්. ඔකේ බ්‍රේක් පෑඩ් දාන්නම යනවා බර ගානක්. 69000km ලෙඩ එන කාලෙ හරි.

    වැඩි වෙන්න කලින් ex ගියෙත් 60ට අන්රෙජිස්ටඩ්.
    ado kalin 60 tada thibune? ethakota monawada machan me dawaswala 70 - 75 wage ganna tiyena hoda wahana. hoda look ekak tiyennath one mata
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ado kalin 60 tada thibune? ethakota monawada machan me dawaswala 70 - 75 wage ganna tiyena hoda wahana. hoda look ekak tiyennath one mata
    ඔව් බන් Ex එක අන් රෙජිස්ටර් 2018 තිබ්බෙ 62ට , SR 58ට SE 55ට.

    ටූ ටොන් එකත් තිබ්බෙ ඔය ගනන්ම තමා.

    ගන්න වාහන නෑ බන්. පැදල පැදලා පට්ට ගහපුවා තමා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ado kalin 60 tada thibune? ethakota monawada machan me dawaswala 70 - 75 wage ganna tiyena hoda wahana. hoda look ekak tiyennath one mata
    X trail 2015, Vezel 2015, Jaguar XF 2010, peugeot 508 2011, Axio 2015, Grace 2015 math inne ube budget eke. wahana na ban hoda ekak.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔව් බන් Ex එක අන් රෙජිස්ටර් 2018 තිබ්බෙ 62ට , SR 58ට SE 55ට.

    ටූ ටොන් එකත් තිබ්බෙ ඔය ගනන්ම තමා.

    ගන්න වාහන නෑ බන්. පැදල පැදලා පට්ට ගහපුවා තමා
    Mazda 3, Axela aulada machan? wahane hoda look ekak tiyennath one. ekai civic ekak baluwe
    X trail 2015, Vezel 2015, Jaguar XF 2010, peugeot 508 2011, Axio 2015, Grace 2015 math inne ube budget eke. wahana na ban hoda ekak.
    Vezel eka nam leda godak kiyanawa neda? gannawa nam 2015n uda ekak ganna one. naththan parana wahana aragena hada hada thamai inna wenne.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Ada mama ikman eke dekka baleno akak ekek 70 kata dala...dan issarahata baleno 70+ tamai:P

    Oya dana tharamata wikinenne nee ban..oya premio danne 135 ta...

    Import restrictions unata minissunge income wedi une nee danna taramin adu una misak...

    Ganna hadisi wenna epa...owa digatama karanna bee...danna taramata godak minissu marama amaruwen inne jivithe
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    ehema adu weida bn wahana... anika minissu den wedi ganata awahana aragena. issarahata adu ganan walata deida .. ane manda ratata mona wenna yanawada kiyala

    mat nam hithenney den pohora nawaththala tiyenawa wage. wahanath lankawema hadanna yana line ekak tiyenney wage
    ------ Post added on Jul 12, 2021 at 9:15 PM

    Minissu kiyata gattath wedak na imports aye karanna dena kalayak awoth. Ethakota kawuruwath wadi ganata gatta kattiyagen wahana ganne nane. Import karana eka labai.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    Millage එක අඩුවෙලා අඩුවෙලා ගිහින් වාහනේ brandnew තත්වෙටම ලඟා වෙයි ඔහොම ගියොත්.. 😮

    අනිත්වා පාවිච්චි කරන්න කරන්න mileage එක වැඩි වෙද්දී මේකේ මයිලේජ් එක අඩුවෙනවා කියාන්නේ ඔච්චර අඩුවට දෙන එකම පාඩුවක් විකුණන කෙනාට.... ;-) උබලට ඕවා තේරෙන්නේ නැහැ නේ...........
     
    • Sad
    Reactions: Janithsl88