Se එකට සමහරු දැන් ෆොග් ලයිට් ගහලා sr කරලා දෙන්න යනවා. පුලුවන් නම් සන් රුෆ් එකත් කපල තියලා ex කරයි69ta ekak awith gatte na kiyapanko. ex eka ganan. sr eke sunroof na neda?
බ්‍රෙක් පෑඩ මාරු කරන්න ඔනලු බන් ඔකෙ මම ගෘප් එකෙ දැක්කා 50 වගෙ වෙද්දි. ඒ ඇර නම් ඉතිං වෙන අවුලක් නෑ. 95 ඔක්ටෙන් ගහල පදින්න තියෙන්නෙ69000Km walata loku ledak enna ba ne ban.
------ Post added on Jul 12, 2021 at 9:00 PM


