වාහන වෙන්දේසි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වාහන වෙන්දේසි ගැනදැනගන්නේ කොහොමද?
    වෙබ් සයිට් එකක් නැද්ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වෙන්දේසි වලින් වාහන ගන්න අමාරුයි. ටෙන්ඩර් වලින් නම් ටිකක් ෂේප්. වෙන්දේසි වල මොරාල් එකට තරගෙට ඉල්ලනවා. ප්‍රධාන දෙන්නා ඉන්නේ ෂොක්මන්ලයි ඩලස් ලයි

    https://dallas-kelaart-auctions.business.site/

    https://sandslanka.com/


    දෙගොල්ලන්ගෙම ෆේස්බුක් පේජස් තියෙනවා. ඒවා ෆලෝ කලහම වෙන්දේසි ගෑන දෑන ගන්න පුලුවන්