වාහන සම්බන්ද උදවුවක් ඕනි
මචන්ලා මගෙ අයියගෙ වාහනේ හැප්පුනා ඒකට පාර්ට්ස් වගයක් ඕනි අඩුවට ගන්න තැනක් දන්න වනන් කියපල්ලා.
වාහනේ PASSO - 2004 model
ඉස්සරහ buffer එක
head light 02
බොනට් එක
driver side - side mirror එක (signal light එක තියන එක )
bump එකක් හරි දාලා support එකක් දුන්නොත් පිං