වාහන සර්විස් ⁣HELP....

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    වාහන සර්විස් ⁣HELP....

    වාහන සර්විස් වල වාහන හෝදන්න පාවිච්චි කරන කෙමිකල් මොනවද බන්...සර්විස් කලාට පස්සෙ දිලිසි දිලිසි එන්න පාවිච්චි කරන ඒවා...??? ගන්න තැනක් එහෙම දන්නවනම් දාන්න...තව මිල ගණන් ⁣එහෙම...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    Interior ekanam shine karana products thynawa but exterior nam hodala witharak shine karanna ba ekko cut and polish karanna one ekko wax karanna one
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    Würth car wash 1k tiyenw can 1a dedas gank habi. 1a nm supiri. Car wash wal use karnne 1ad nm danne na.