එහෙනම් ටොයෝටා ලංකා එකේ කොහොමද මචං?ඩුප්පා බඩු දාලා ඔරිජිනල් price දාන්නේ ඔය දෙකේම. වාහන ගැන දන්නේ නැති අයගේ දේවාල![]()
Eketh etcharai.wattala eka shape maharagama eke nan innema gobbayo.එහෙනම් ටොයෝටා ලංකා එකේ කොහොමද මචං?
වත්තල එකට යන්න පුළුවන් මචං. වෙන රෙකමන්ඩ් කරන්න පුළුනවන් තැන් තියනවද?Eketh etcharai.wattala eka shape maharagama eke nan innema gobbayo.
Ubata loku posh one nattan Thalawathugoda the preimium kiyala place ekak tiyenawa.dana oil can and filter pennala thamai danne.tawa biyagama halford care kiyala ekak tiyenawa ekath hodai.toyota itin cost eka 15000 walin witara wediyවත්තල එකට යන්න පුළුවන් මචං. වෙන රෙකමන්ඩ් කරන්න පුළුනවන් තැන් තියනවද?
Thank you machan.Ubata loku posh one nattan Thalawathugoda the preimium kiyala place ekak tiyenawa.dana oil can and filter pennala thamai danne.tawa biyagama halford care kiyala ekak tiyenawa ekath hodai.toyota itin cost eka 15000 walin witara wediy
Toyota RaizeWahane mokaku da..? Toyota mokakuk da..?
ඩුප්පා බඩු දාලා ඔරිජිනල් price දාන්නේ ඔය දෙකේම. වාහන ගැන දන්නේ නැති අයගේ දේවාල![]()
dekama hoda na hodama de agent gawata yana eka
බම්පි
Mama avrudu 7k ma damme sterling mata nam eka gaana and service eka good
Affa oya dekama aja goo.. wahana kanawa.. wathuwala kollo wada karanne..
Village Auto Kesbewa .. unta 4.9 rating ekak thiyenawa (1200+ reviews)
මාත් ඉස්සර auto miraj ගියා. දැන් filter, oil අනම් මනම් බඩු ටික අරන් ගරාජ් එකේ එකාට දීලා මාරු කරගෙන body wash කරන තැනකින් wash කරගන්නවා.
Thank you mahanla..Just get it done through Toyota Lanka. I never buy oil , Air filters, Spark Plugs from other vendors. Lot of A grade fakes are there.
