Questions වාහන සිද්දි වලට පාරේදී උබල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    වාහන සිද්දි වලට පාරේදී උබල මොනවා හරි අඩු ගානේ මොනවා හරි කියලවත් යනවද අනික් එවුන් මොන හු^%^&% වැරැද්දක් කලත් කට පියන් ඔහේ යනවද?
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉස්සර නම් ෂටර් එක බාලා මොනාහරිම කියලා බැනලා යනවා. දැන් නම් එහෙම නෑ වැඩක් නෑ අපි ලේ පුච්චගෙන. ඒ නිසා පාඩුවෙ යනවා.
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    මිනිස්සු හෙන ප්‍රෙශර් එකෙක් ඉන්නෙ. හොදම දේ ඉවසන එක. ඊයෙත් දැක්ක වාහන දෙකක් හැප්පිල උන් දෙන්න ගහගන්නව. හොදම එක එකෙක් ආවෙ නෑ බේරන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බනින්නෙ නැ
    මට සෙට් වෙච්ච පොරියල් එකම උටත් සෙට් කරනව

    ඊයෙ ඇක්සි‍යො පොන්නයෙක් ඇගෙ ගෑවෙන ගානට වමට ගත්ත. මම ආයෙ ඌව පහු කරල, ඌ ලන් වෙනකොට දකුන්ට කැපුව.

    පොන්සි තව පොඩ්ඩෙන් මාකුබුර හන්දියෙ කනුවෙ.

    බයික් එකෙ යනකොට නන් දගලන්නෙ නැ
    වාහ්නෙ නන් හොදම එකෙන් ආතල් දෙනව මමත්

    ---

    එක පාරක් " පාර මැද හැමිනෙනවද හුත්තො " කියල ඇහුව එකෙක්ගෙන්.

    ඒ පොන්සිය හවස 7ට විතර හොකන්දර - තලවතුගොඩ පාරෙ මැද නවත්තගෙන කෝල් ගන්නව, උගෙ ගෑනියි ලමයයි ඉස්සරහ.

    කොරන්න දෙයක් නෑ ඉතින්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    හෝන් එක ගන්න ගිහින් කිව්වේ, "ගාණ වැඩිම හෝන් එක දෙන්න" කියලා.

    Hela- Germany
     
    • Love
    Reactions: dilan_randika

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    paduwe horn 1k gahan yanawa. habai mehemai machan :) samaraha sunglass dala head set 1 kane gahagaththa gaanu paraanai gaaniwa eha paththe seat 1k tiyan paara madde unge loke wage wagak nathuwa yana pirimi paranai walata nan horn 1k gahala balanawa ida dei da kiyala. adu gaane mirror 1 dihawath balan nathuwa unta nemei wage yanawa nan wamen hari issara karala ube ammata kiyalath 2k kiyala agatath kapala ena awasthaa nathuwama nemei. thawa harak set 1k innawa paara mada lota lota yanawa horn 1k gahuwata ida denneth na, habai api wamen hari issara karapu gaman yaksaya awesa wela head light gahagena horn 1 uda nagagena passen elawan ena un. un ta nan ithin ube ammata x 10 parak wath kiyala thamai enne. adu gane elaga dawase wena 1k ta hari wadak wei ne kiyala.
     
    • Like
    Reactions: dilan_randika

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    බනින්නෙ නැ
    මට සෙට් වෙච්ච පොරියල් එකම උටත් සෙට් කරනව

    ඊයෙ ඇක්සි‍යො පොන්නයෙක් ඇගෙ ගෑවෙන ගානට වමට ගත්ත. මම ආයෙ ඌව පහු කරල, ඌ ලන් වෙනකොට දකුන්ට කැපුව.

    පොන්සි තව පොඩ්ඩෙන් මාකුබුර හන්දියෙ කනුවෙ.

    බයික් එකෙ යනකොට නන් දගලන්නෙ නැ
    වාහ්නෙ නන් හොදම එකෙන් ආතල් දෙනව මමත්

    ---

    එක පාරක් " පාර මැද හැමිනෙනවද හුත්තො " කියල ඇහුව එකෙක්ගෙන්.

    ඒ පොන්සිය හවස 7ට විතර හොකන්දර - තලවතුගොඩ පාරෙ මැද නවත්තගෙන කෝල් ගන්නව, උගෙ ගෑනියි ලමයයි ඉස්සරහ.

    කොරන්න දෙයක් නෑ ඉතින්
    ohoma ohoma ekata eka karanna gihama thoge oluweth koi weleth paliganimai gema illimai derana mega drama wagene goowo. ona huttak karaganin sinhalu = ponnayo kiyala god wage yanna one paduwe. sinhalese can't be improved. God is a state of mind hehehe