වාහන සිහිනය බිදවී.අයියෝ සල්ල්ලි.Crazy
වාහන මිල ගණන් ඉහල ගියේ කීයකින් ද? මෙන්න chart එක
අනේ මගේ පුංචි සිහිනය
වාහන මිල ගණන් ඉහල ගියේ කීයකින් ද? මෙන්න chart එක
අනේ මගේ පුංචි සිහිනය





මරුටිය දුටුවහම, ඇඩනව තනි ඇහැට
අපිට මරුටි කට්ටක් විතරි ඕන කරලා තිබ්බේ , බොරු show දන්න නෙමේ, අම්මව ඉස්ප්රිතලේ ගෙනියන්න. දැන් ඒ පුංචි බලපොරෝතුවත් සුනේ සුන් උනා





